මුස්ලිම් අම්මයි පුතයි
මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා විසින් කොළඹ 07 ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති මිශ්‍ර කළ කෑම සහ ජලය ලබා දී ඇතැයි එම විදුහලේ ආරංචි මාර්ග සදහන් කරයි. විදුහලට යම් කැළලක් සිදුවේයැයි බියෙන් ඩී.එස්. සේනානායක විදුහලේ පාලකාධිකාරීය මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන් කරගෙන සිටින බව සදහන් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට පැමිණිල්ලක් කර ඇත. මෙම මුස්ලිම් ජාතික කාන්තාව එම විදුහලේ ඉගෙනුම ලබන තම පුතු මාර්ගයෙන් මත්පෙති පාසල වෙත යොමු කර ඇති අතර එහිදි මෙම සිසුවා අනෙක් ළමුන්ගේ කෑම පාර්සල් සහ වතුර බෝතල් වලට එම පෙති මිශ්‍ර කර තිබේ.
මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම දිගු කාලයක සිට කරගෙන පැමිණෙන බවද වාර්ථා වන අතර පාසලේ ගුරැවරැන්ද මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඇති බලය හමුවේ මුණිවත රකින බවද පැවසේ.

Bedila wirudda wenakota balapema adui kiyala terenne neane. Ekatu wela wirudda wiyalla