මුස්ලිම් අම්මයි පුතයි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුස්ලිම් අම්මයි පුතයි

    මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා විසින් කොළඹ 07 ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති මිශ්‍ර කළ කෑම සහ ජලය ලබා දී ඇතැයි එම විදුහලේ ආරංචි මාර්ග සදහන් කරයි. විදුහලට යම් කැළලක් සිදුවේයැයි බියෙන් ඩී.එස්. සේනානායක විදුහලේ පාලකාධිකාරීය මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන් කරගෙන සිටින බව සදහන් වේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට පැමිණිල්ලක් කර ඇත. මෙම මුස්ලිම් ජාතික කාන්තාව එම විදුහලේ ඉගෙනුම ලබන තම පුතු මාර්ගයෙන් මත්පෙති පාසල වෙත යොමු කර ඇති අතර එහිදි මෙම සිසුවා අනෙක් ළමුන්ගේ කෑම පාර්සල් සහ වතුර බෝතල් වලට එම පෙති මිශ්‍ර කර තිබේ.

    මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම දිගු කාලයක සිට කරගෙන පැමිණෙන බවද වාර්ථා වන අතර පාසලේ ගුරැවරැන්ද මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඇති බලය හමුවේ මුණිවත රකින බවද පැවසේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහජීවනේ දෝරෙගලනව කියන්නේ මේවට තමයි.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10engjc.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hamadetama desapalane samaharunta :D Bedila wirudda wenakota balapema adui kiyala terenne neane. Ekatu wela wirudda wiyalla