ආච්චිගේ රෙද්ද. අරක්කු බීලා තමුන්ගේ පාඩුවේ හිටියම පව් සිද්ද වෙන්නේ කොහොමද?

.....ය, ඒ දොරටු 6 අඩපණ කරගැනීමට ආසාවක් ඇති කරගන්නව. මේක හේතු කරගෙන අපේ ඊළඟ භවය අර දොරටු 6 ප්‍රභල නැති සත්වයෙක් වෙලා ඉපදෙන්න තියන සම්භාවිතාව වැඩි වෙනව. එහෙම සත්තු ඉන්නෙ ගොඩක් වෙලාවට සතර අපායෙ.......

amasin, උඹට මේක කිව්වට වැඩක් නැති බව දන්නව. ඒත් title එක දැකල මේකට එන අයට දැනගන්න මේක කියන්නම්. මොකද ඕක ප්‍රධාන පස් පවෙන් එකක් උනාට ගොඩක් අය හරියට දන්නේ නෑ බොන එක එච්චර ලොකු පවක් වෙන්නේ කොහොමද කියල. මොකද, උඹ කිව්ව වගේ, කරටි කැඩෙන්න බීල, සිහිනැති උනාම වැරදි කරන්න බෑනෙ?
පාපයක් කියන්නෙ, අපේ ඊළඟ භවය දුගතියක් කරා යන්න හේතු වන හේතු කාරක.
මත් වෙන එක පාපයක් වෙන්නෙ මෙහෙමයි.
අපේ සිතට අරමුණු ගන්න උදවු වෙන දොරටු 6ක් තියනව.
1.ඇස්
2.දිව
3.කන්
4.නාසය
5.සම ඇතුළු ශරීරයේ ස්නායු පද්ධතිය
6.මනස
අපි මත් උනාම, එහෙම නැත්නම් මත් වෙනව කියන්නෙ මේ දොරටු 6ම අඩපණ කරන එක. ඉතින් කවුරු හරි මේ දොරටු 6 අඩපන කිරීමට ආසාවක් ඇති කරගෙන මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කොට, අපේ භවාංග සිත, එහෙමත් නැත්නම් අපේ හිතේ මූලය, ඒ දොරටු 6 අඩපණ කරගැනීමට ආසාවක් ඇති කරගන්නව. මේක හේතු කරගෙන අපේ ඊළඟ භවය අර දොරටු 6 ප්‍රභල නැති සත්වයෙක් වෙලා ඉපදෙන්න තියන සම්භාවිතාව වැඩි වෙනව. එහෙම සත්තු ඉන්නෙ ගොඩක් වෙලාවට සතර අපායෙ. මොකක් හරි පිනක් වැඩ කරල මිනිස් ආත්මයක් ලැබුවත්, මන්දබුද්ධික වෙන්න, අන්ධ වෙන්න තියන අවස්ථාව වැඩියි.
මෙන්න මේක නිසයි මත් වීම පස් පවෙන් එකක් වෙන්නෙ.
මේ මට පුළුවන් උපරිමයට සරල කරල කිව්වෙ.![]()

මේකට මොකඛරි කියන්න හිතෙනව, එක්කො ඔනෙ නෑ....![]()

මරුසිරා;20453405 said:පව් ගැන නොහිතා බෝලාගේ අල්ල ඇයි තහනම් කොරේ කියල හිටපන්![]()

ඇයි උට්ටො මලාට පස්සෙ virginල 72ට උකන්න හොද නගින පයියක් තියෙන්න එපැයි....බිව්වම ලින්ගික බෙලහීනතාවෙ ඇතිවෙනව... සර්වාබලදාරී දෙවියො මේ හැමදෙයක්ම තේරුම් අරගෙන තමයි නීති පනවල තියෙන්නෙ... මාශා අල්ලා....![]()

අහන්න දෙයක් තියනවනම් අහපන් මචන්. මට උත්තර දෙන්න පුළුවන් දෙයක්නම්, පස්සෙ හරි උත්තරයක් දෙන්නම්.![]()

බවුද්ද දර්ශනය ගැන මට ලොකු පහදීමක් තියනව ... මම තේරුම්ගත්ත දෙයක් තමයි ඔව ගැන තර්ක කරල තෙරුමක් නෑ කියන එක මොකද ඔව ඉන්ඩ්රීයගොදරව ඔප්පු කරන්න බැරි සන්කල්පනෙ... අනික බුදු දර්ශනේ අවිහින්සාවාදී එක නිසා ඔය නීති පිලිපැද්දට කාටවත් වරදක් වෙන්නෙ නෑ තර්ක කරල මිනිස්සුන්ගෙ හිත් රිදවල ත්රේරුමක් නෑ...![]()
amasin, උඹට මේක කිව්වට වැඩක් නැති බව දන්නව. ඒත් title එක දැකල මේකට එන අයට දැනගන්න මේක කියන්නම්. මොකද ඕක ප්‍රධාන පස් පවෙන් එකක් උනාට ගොඩක් අය හරියට දන්නේ නෑ බොන එක එච්චර ලොකු පවක් වෙන්නේ කොහොමද කියල. මොකද, උඹ කිව්ව වගේ, කරටි කැඩෙන්න බීල, සිහිනැති උනාම වැරදි කරන්න බෑනෙ?
පාපයක් කියන්නෙ, අපේ ඊළඟ භවය දුගතියක් කරා යන්න හේතු වන හේතු කාරක.
මත් වෙන එක පාපයක් වෙන්නෙ මෙහෙමයි.
අපේ සිතට අරමුණු ගන්න උදවු වෙන දොරටු 6ක් තියනව.
1.ඇස්
2.දිව
3.කන්
4.නාසය
5.සම ඇතුළු ශරීරයේ ස්නායු පද්ධතිය
6.මනස
අපි මත් උනාම, එහෙම නැත්නම් මත් වෙනව කියන්නෙ මේ දොරටු 6ම අඩපණ කරන එක. ඉතින් කවුරු හරි මේ දොරටු 6 අඩපන කිරීමට ආසාවක් ඇති කරගෙන මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කොට, අපේ භවාංග සිත, එහෙමත් නැත්නම් අපේ හිතේ මූලය, ඒ දොරටු 6 අඩපණ කරගැනීමට ආසාවක් ඇති කරගන්නව. මේක හේතු කරගෙන අපේ ඊළඟ භවය අර දොරටු 6 ප්‍රභල නැති සත්වයෙක් වෙලා ඉපදෙන්න තියන සම්භාවිතාව වැඩි වෙනව. එහෙම සත්තු ඉන්නෙ ගොඩක් වෙලාවට සතර අපායෙ. මොකක් හරි පිනක් වැඩ කරල මිනිස් ආත්මයක් ලැබුවත්, මන්දබුද්ධික වෙන්න, අන්ධ වෙන්න තියන අවස්ථාව වැඩියි.
මෙන්න මේක නිසයි මත් වීම පස් පවෙන් එකක් වෙන්නෙ.
මේ මට පුළුවන් උපරිමයට සරල කරල කිව්වෙ.![]()

oya kathava budu dahama gana nodanna godak aya kiyana deyak
budun vahansgen ehema oka ahuva nam budu dahama kiyanne avihinsavadi
darmayakda kiyala una ganna kiyala dei me vage dos kiyanne a moda
miniho බුදු දර්ශනේ අවිහින්සාවාදී darmayak kiyala mama koheda kiyala thiyenne
kiyala thava dos ahaganna puluvan
බවුද්ද දර්ශනය ගැන මට ලොකු පහදීමක් තියනව ... මම තේරුම්ගත්ත දෙයක් තමයි ඔව ගැන තර්ක කරල තෙරුමක් නෑ කියන එක මොකද ඔව ඉන්ඩ්රීයගොදරව ඔප්පු කරන්න බැරි සන්කල්පනෙ... අනික බුදු දර්ශනේ අවිහින්සාවාදී එක නිසා ඔය නීති පිලිපැද්දට කාටවත් වරදක් වෙන්නෙ නෑ තර්ක කරල මිනිස්සුන්ගෙ හිත් රිදවල ත්රේරුමක් නෑ...![]()
උඹ හිතන ක්‍රමය හරි මචන්. වැඩිහරියක් උපතින් බෞද්ධ එවුනුත් ගොඩක් වෙලාවට ඔහොම හිතන්නෙ නෑ. ඕව ගැන වෙනස් මතයක් ඇති කෙනෙක් එක්ක කතා කරනකොට ගැටුම් ඇති වෙනව වැඩියි තමයි. කොයි වෙලේ හරි බුද්ධාගම ගැන මොකක් හරි දැනගන්න ඕන උනොත් මට pm එකක් දාපන්. මාත් දන්නවනම් පුළුවන් විදිහට උත්තරයක් දෙන්නම්.

බොල බූරු පුතේ...! කවුරුහරි කෙනෙක් බුදු දර්ශනේ( ආගමේ ) එන නීති පිලිපැද්ද කියල වෙන පුද්ගලයෙක්ට හානියක් වෙන්න පුලුවන්ද.? එකයි අවිහින්සාවාදී කිව්වෙ...

avihinsavadi kiuvahama yanne venama arthayak budu dahama kiyanne
avihinsaavadi darmayak neme
umbata avihinsavadi ona nam makkali gosala, ajitha kesa kambali, niganta
natha puthralage evaa study karanna puluvan
umbata nam hari yanne niganta nathage eka kohomada adum nathuva
kossak vage aran pare yanakota unath para athu gagaa vage yanakota
umbalatamai hari yanne![]()

ඇයි උට්ටො මලාට පස්සෙ virginල 72ට උකන්න හොද නගින පයියක් තියෙන්න එපැයි....බිව්වම ලින්ගික බෙලහීනතාවෙ ඇතිවෙනව... සර්වාබලදාරී දෙවියො මේ හැමදෙයක්ම තේරුම් අරගෙන තමයි නීති පනවල තියෙන්නෙ... මාශා අල්ලා....![]()

උබ ඔය කියල තියන පයනු මම දන්නෙ නෑ බන්... ඔය එකක්නම් ගූගල් කරල බැලුව මට කරන්න වෙන වැඩක් නති නිසා .....
The Jainism led by Niganta Nathaputta (Mahaveera) developed as a religion and they adapted a cautious, critical approach towards the theory of knowledge. They developed a relativism to counter the arguments of Materialists and Sceptics. Instead of pronouncing something true or false they argued that it could be true from one point of view while being false from another. Their logic based on seven alternatives helped them in their arguments.
ඉතින් බුදු දහමට අනුවත් දැනුම නිරපේක්ශ නෑනෙ...
කොහොමත් ඔය point of view එක දර්මය අවිහින්සාවාදිද ,නැද්ද කියල තිරනය කරන්න යොඩාගන්න බෑනෙ...![]()