සිනි වෙනුවට ආදේශකයක් ලෙස හකුරු ජනප්‍රිය වෙමින් පවති. එසේම ඉතා හිතකර සෞක්‍යමය ප්‍රෙයා්ජන නිසා හකුරු අතිවිශිදුන්වෂ්ඨ පැනිරස කාරනයක් ලෙස හදුන්වයි.
හකුරු යනු.....
ආසියාවේ හා අප්‍රිකාවේ නිෂ්පාදිත පිරිපහදු නොකරන ලද සිනි ලෙසද සමහර විට නිෂ්පාදන ක්‍රියාවලියේදි මොලැස් ඉවත් නොවන නාවන නිසා කෙන්ද්‍රපසාරි නොවන සිනි ලෙස හදුන්වයි.ආසියාව පුරාම විවිධ හකුරු විශේෂ දක්නට ලැබේ.විවිධ රටවල විවිධ නම් වලින් අමතනු ඇත.ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% ක් ඉන්දියන් නිපදවයි.
මෙයට සමාන නිෂ්පාදන ආසියාව ලතින් ඇමරිකාව හා කැරිබියන් පුරා විවිධ නම් වලින් පැතිරි ඇත.
· Gur: India.
· Panela: Colombia.
· Piloncillo: Mexico.
· Tapa dulce: Costa Rica.
· Namtan tanode: Thailand.
· Gula merah: Malaysia.
· Kokuto: Japan.
ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% වක් ඉන්දියාව සතුවන අතර බහුලවම ගුර් ලෙස හදුන්වයි/ මේවා උක් ශාකය මගින් නිෂ්පාදනය කරන අතර කිතුල් තල් වැනි තාලවර්ගයේ ශාක වලින්ද සමහර රටවල නිපදවයි.ලංකාවේ කිතුල් හකුරු හා තල් හකුරු සදහා ඉතා ප්‍රසිද්ධ සෞඛ්‍යසම්පන්න සිනි ආදේශකයකි.
හකුරු නිෂ්පාදනය....
සම්ප්‍රදායිකව උක් මිරිකිමෙන් හෝ තෙල් දිය උනු කිරිමෙන් ලබා ගනි. මෙහි ප්‍රධාන පියවර තුනකි
1. නිස්සාරනය:- පැනිරස යුෂය හෝ තෙල් දිය ලබා ලැනිම
2. පැහැදිලි දියරයක් ලබා ලැනිම සදහා මන්ඩි පෙරිම හෝ උක් මන්ඩි තැන්පත් විමට තැබිම
3. උණු කිරිම
මෙසේ හැදිගාමින්උනු කරන විට අපදව්‍ය ඉවත්ව යන අතර ජලය වාෂ්ප වි කහ පැහැති තලපයක් ඉතිරි වේ. මෙම තලපය අච්චුවකට දමා නිවෙන්නට තැබුවිට ඝණවී හකුරු සැදේ. හකුරු ස්වාභාවික පැහැය ලා රන්පැහැයේ සිට තද දුබුරු වර්ණය දක්වා විහිදේ. තද වර්ණයට වඩා ලා පැහැය වටිනා ලෙස ඉන්දියානුවෝ විශ්වාස කරති. හොද තත්වයේ ලා පැහැති හකුරු වල 70 % සුක්ක්‍රෝස් අඩංගුවේ. ග්ලුකොස් හා ප්‍රක්ටොස් 10% කට අඩුවෙන් පවතින අතර 5% ලෝහ ලවන අඩංගුවේ. මේවා ඝන කුට්ටි ලෙසද කැටි ලෙසද දියර ආකාරයෙන්ද වෙළදපොලෙහි ඇත.
හකුරු සිනි වලට වඩා පොෂණියද ?
හකුරු වල මන්ඩි (molasses) ඇති නිසා ඒවා සිනි වලට වඩා පෝෂණය වැඩිය. සිනි නිෂ්පාදනයේ පෝෂණිය අපදව්‍යයක් ලෙස molasses ඉවත් කරයි. එබැවින් හකුරු වල මොලෑෂස් ප්‍රමාණය වැඩිය. නමුත් මේවායේ පෝෂක අගයන් භාවිතා කරන ශාකය මත වෙනස් වේ. පරික්ෂණ වලට අනුව 100 ග්‍රැම් වල අඩංගු පොෂණඅගයන් පහත වේ.
Calories: 383.
Sucrose: 65–85 grams.
· Fructose and glucose: 10–15 grams.
· Protein: 0.4 grams.
· Fat: 0.1 grams.
· Iron: 11 mg, or 61% of the RDI.
· Magnesium: 70-90 mg, or about 20% of the RDI.
· Potassium: 1050 mg, or 30% of the RDI.
· Manganese: 0.2–0.5 mg, or 10–20% of the RDI.
කෙසේ වුවද එක් වරකදි පුද්ගලයකු පරිභෝජනය කරන ප්‍රමාණය ග්‍රෑම් 20 පමණ වේ. එසේම හකුරු වල විටමින් බි, ලෝහ, කැල්සියම්,සින්ක් හා පොස්පරස්, කොපර් ද සුළු වශයෙන් අඩංගුය. ස්භාවික බි විටමින් සදහා හොදම ආහාරයක් ලෙස කිතුල් හකුරු හැදින්විය හැක. සිනිවල කැලරි පමණක් අඩංගු වන අතර ප්‍රමාණවත්ව ගතහැකි කිසිදු පෝෂණයක් නැත. පෝෂණය සලකද්දි ඉතා ඉහල වටිනාකමක් තිබුනද තවමත් සිනි සදහා වැඩි ඉල්ලුමක් ඇති නිසා විශාල කැලරි ප්‍රමානයක් පරිභෝජනය කරයි.
එබැවින් සැලකිය යුතු පෝෂණයක් සදහා වැඩි පුර හකුරු පරිභෝජනයට හුරු විය යුතුය. හකුරු සීනි වෙනුවට ආදේශකයක් ලෙසින් භාවිතා කල හැකිය. මෙහිදි දේශිය රසකැවිලි නිෂ්පාදනයේදි බහුලව යොදා ගත හැක. එසේම ස්භාවික රෙදි වර්නක හා වයින් නිපදවිමට යොදා ගනි. සුදු සිනිවලට වඩා වැඩි පෝෂණයක් සහිතය.
හකුරු ආහාරයට ගැනීමේදී ආහාර ජිර්ණය වැඩි කරයි. රක්තහිනතාව අවම කරයි,අක්මාවිෂ අඩුකරයි.ප්‍රතිශක්තිය දියුණු කරයි..
· ජිර්ණය පහසුව
ඉන්දියාවේ ආහාරය පසු හකුරු කැම බහුලය. ජිර්ණ පද්ධතියේ සංකොචන සදහා උදව් වන අතර මලබද්දය වලකයි.
· නිරක්තය වැලක්විම අධ්‍යනවලදි සොයාගෙන ඇතිපරිදිහකුරු වල11 mg යකඩ 100 grams වල අඩංගුය.
බොහෝ ආහාර වල විෂ මගින් ඉවත් කරන අතරහකුරු මේ සදහා පහසු කරයි.
හකුරු වල ඇති මිනරල් හා ප්‍රතිඹක්සිකාරක රෝග වලින් මිදිමට ප්‍රතිශක්තිකරන පද්ධතියට උදව් කරන බව මිනිසුන් විශ්වාස කරයි. එසේම රෝග සිදු වුවිට ශක්කිය සැපයිමට උදව් වේ. නමුත් මේවා සදහා පැහැදිලි සාක්ෂි නැත.
Deephe


