kalekata passe ayeth hitman blood money play karanna patan gaththa ....supiri strategic game ekak neda ? ? play karapu aya innawada?
codename 47
silent assassin
contracts
blood money
absolution
silent assassin & absolution තමයි පට්ටම..
blood money එකත් අවුලක් නෑ..
absolution තමා පාර. splinter cell සෙට් එක ගහල නෑ? ඒකත් ඔය වගේම stealth gameස තමා
codename eka thami hodama. mama gahapu palaweni geme eka.
silent assassin samagara mission codename eketa samanai

Conviction එක නම් සුපිරි..
blacklist එක නම් සෙට් උනේ නෑ
codename එක අවුලක් නෑ..
ඉස්සර ඉතින් ගහන්න වෙන ඒව තිබ්බෙ නෑ නෙ බන්
ඉස්සර ඕවයින් ගත්තු ආතල් දැන් මොන vga ගහල මොන game එක ගැහුවත් එන්නෙ නෑ අනේ මන්ද ඇයි කියල..
IGI,Hitman,COD 1,2,3,Sanandrias,GTA3,Vice City,NFS MW,Underground 2 එනම් මනම් වලින් ගත්තු ආතල් අම්මේ
දැන් එන ගොඩක් game hard දැම්මත් දවස් 2-3 උපරිම.
ස්ටෝරි හරිම කෙටියි.
වැඩිය තැන දෙන්නේ graphic quality වලට විතරයි.
Conviction එක නම් සුපිරි..
blacklist එක නම් සෙට් උනේ නෑ
codename එක අවුලක් නෑ..
ඉස්සර ඉතින් ගහන්න වෙන ඒව තිබ්බෙ නෑ නෙ බන්
ඉස්සර ඕවයින් ගත්තු ආතල් දැන් මොන vga ගහල මොන game එක ගැහුවත් එන්නෙ නෑ අනේ මන්ද ඇයි කියල..
IGI,Hitman,COD 1,2,3,Sanandrias,GTA3,Vice City,NFS MW,Underground 2 එනම් මනම් වලින් ගත්තු ආතල් අම්මේ![]()
ඔව් බන් මෙලෝ රහක් නෑ..
GTA V එකත් බලපන් කොච්චර ආතල් කියල හිතන් හිටියත් Sanandrias එකෙන් එන ආතල් එන්නෙ නෑ නෙ..
battle field 1 එක ගහල බලමු..
cod 1 , 2 , 3 එක ලගින් යන වත් ආතල් එකක් තියේද කියල..
මම නම් හිතන්නෙ ඒක හොදයි වගේ..
ගොඩක් FPS මිලිටරි ගේම්ස් තමයි short ස්ටෝරී එන්නෙ..
Farcry 3,4,5 වගේ නම් හොදයි හිත හැදෙන්න ගහත හැකි ආතල් එකේ..
absolution තමා පාර. splinter cell සෙට් එක ගහල නෑ? ඒකත් ඔය වගේම stealth gameස තමා






ඇයි උබ නුවන් බුවා එක්ක තුරුල්වෙලා ඉදලා කලිසම අතේ තියාගෙන ජනේලෙන් පැනලා දුවපු ආතල් එක වැඩක් නැද්ද?


ඔව් බන් GTA V එක එච්චර 3D තිබිලත් කතාව සෙට්වුනෙම නැ.
sanandreas එක සැහෙන graphic error තිබිලත් කොච්චර ගෙහුවත් එපවෙන්නේ නැ.
ඔව් බලමු,හැබැයි සල්ලි දීල තම ගන්න වෙන්නේ,pirated ඒවා දැන් නැනේ.
කොහොම හරි ස්ටොරිය සැහෙන දිගට තිබ්බොත් හොඳයි.
COD 4 එකට පස්සේ ඔක්කොම ආපු ඒවා දවස් 2-3න් ඉවරයි.
අන්න කියද්දීම
මන් farcry 3 එක ඊයේ ඉවර කරා.
එකත් උපරිම 3 play කරේ.එත් කතාව නම් ටිකක් හිතට වැදුන.

ගේම්ස් crack කරන්න අවුරුද්දකටත් වඩා යනව අර denuvo රෙද්ද නිසා..
ඒත් ස්ටීම් account එකේ logins අඩුවට සෙල් කරනව ගොඩක් උන් offline ඉදන් play කරත හැකි 200 300 ටත් මම දැක්ක accounts..
farcry 4 එකත් ගහපන්..
http://rg-mechanics.net/
මේකෙන් ගනින් games..
chrome එකෙන් translate කරගනින්
සුපිරි repacks mad max එක ගත්ත 3gb ද කොහෙද extract කරාම 33gb ද කොහෙද


ඔන්න ඔතනයි අවුල.
මගේ farcry 3 ගෙහුවෙත් ඇද ඇද
HD 4850 තියෙන්නේ
මන් ගොඩක් ගේම් ගත්තේ kat එකේ Fitgirl,DJ840 කියන uploader දෙන්නගෙන්,උන්ගේ games මලාට අවුලක් ඇවිත් නැ තාම.
RG-Mechanics ලාගේ සමහර games වල play කරද්දී අවුල් අවුත් තියෙනවා.


ඔව් බන් මෙලෝ රහක් නෑ..
GTA V එකත් බලපන් කොච්චර ආතල් කියල හිතන් හිටියත් Sanandrias එකෙන් එන ආතල් එන්නෙ නෑ නෙ..
battle field 1 එක ගහල බලමු..
cod 1 , 2 , 3 එක ලගින් යන වත් ආතල් එකක් තියේද කියල..
මම නම් හිතන්නෙ ඒක හොදයි වගේ..
ගොඩක් FPS මිලිටරි ගේම්ස් තමයි short ස්ටෝරී එන්නෙ..
Farcry 3,4,5 වගේ නම් හොදයි හිත හැදෙන්න ගහත හැකි ආතල් එකේ..
පල හු@තො යන්න.සුපර් මරියෝ ගහන තොට මොන කෝඩ් ද?මෙතන කයිවාරු ගහනවා