UK_කෙල්ල

uditha224

Well-known member
  • මහ මඟ වයලීනයක් වාදනය කරමින් මුදල් යදිමින් සිටි විදේශීය තරුණියක් ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අවවාද කර මුදා හැර තිබේ.:shocked::shocked:

    Violin.jpg
    එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි සමර් ටවුන් හි පදිංචි මෙම 24 හැවිරිදි තරුණිය රාවණා ඇල්ල ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ වාඩිලාගෙන වයලීනයක් වයමින් සිටියදීය. පසුගිය ජූලි 08 වන දින ඇය මසක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අද දින (24) ඇය මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත. :confused:

    අත්අඩංගුවට ගත් පසු ඇය පොලිසියට අනාවරණය කර ඇත්තේ තමාගේ එදිනෙදා වියදම් සඳහා මුදල්වල හිඟයක් ඇති වී තිබෙන බවත් එය සපුරා ගැනීම සඳහා මෙලෙසින් මුදල් ඉපයීමට කටයුතු කළ බවත්ය.
    1948 අංක 20 දරණ ආගමන හා විගමන පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ට හිඟා කෑම තහනම් කොට තිබේ. :oo::baffled:
    අදාළ තරුණියට අවවාද කොට මුදා හැරීමට පොලිසිය කටයුතු කොට ඇත.

    Source

    ඈ බං මොකක්ද මේ වෙන්නේ? අපේ එවුන් UK පාස්පෝර්ට් ගන්න පොරකනවා. එහෙඋන් මෙහෙ ඇවිත් හිඟා කනවා..:baffled::oo:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ

    ඈ බං මොකක්ද මේ වෙන්නේ? අපේ එවුන් UK පාස්පෝර්ට් ගන්න පොරකනවා. එහෙඋන් මෙහෙ ඇවිත් හිඟා කනවා..:baffled::oo:

    රට සන්වර්දනය වෙලා හිටන් UK වලින් ඇවිත් හිගා කනවා

    :shocked:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    toursist lata ohoma wenawa ban monahari wela salli neti wela yanna widihak netuwa anata una un ona taram innawa, ape ratawal wala wage thuwala penna penna higakanne nane e rata wala, oa wage ekak tama karanne, eka hariyatama higakanawa kiyala kynnat behe attatama, nodakin moda police karayo
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනා උනත් අගය කරන්න ඔනෙ තරුන සුද්දියෙක්ට එරෙහිව උනත් නීතිය ක්‍රියාතම කරපු අපේ පොලීසියට... හැබයි ඉතින් රිමාන්ඩ් එකේ පොලිමක් දාන්නද දන්නෑ අල්ලගත්හෙ...
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    කොලිටි ඕවර් කොන්ටිටි. ඒ උනාට ඉතින් මෙහෙ බලන්නෙ අවුරුද්දට මෙහෙට ආපු සන්චාරකයො ගාන මෙච්චරයි කියල වාර්තා පෙන්නනල දියුනුයි කියල පෙන්නන එකනෙ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,703
    884
    113
    Hamilton, NZ
    මෙහෙට එන උන්ටත් වැලේ වැල් නැති වෙන සුපිරි රටක් මේකෙ. වෙල් ඩන් Mr.කිලීන්... වෙල් ඩන්!! :cool:
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ȜMA X;20459236 said:
    මෙහෙට එන උන්ටත් වැලේ වැල් නැති වෙන සුපිරි රටක් මේකෙ. වෙල් ඩන් Mr.කිලීන්... වෙල් ඩන්!! :cool:

    :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වතුර බිබී බස්වල යන සුද්දො නෙවෙයි අපි ගේන්නෙ සල්ලි විසිකරන සුද්දො කියල නේ කයිය ගැහුවෙ
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    toursist lata ohoma wenawa ban monahari wela salli neti wela yanna widihak netuwa anata una un ona taram innawa, ape ratawal wala wage thuwala penna penna higakanne nane e rata wala, oa wage ekak tama karanne, eka hariyatama higakanawa kiyala kynnat behe attatama, nodakin moda police karayo

    ape policiya kiyanne genuine saththu jathiyak.talent ekak pennala e kella salli illanne munge neethi.