අනේමන්ද ඕව...මුරලි මෙච්චර කල් හිටිය ඌ ගැන කතා කරේ නැහැ...ඌව ඕස්ට්‍රේලියාවෙන් ගත්ත විතරයි කැසිල්ල පටන් ගත්ත...ඔච්චර ඇම්මක් තිබ්බනම් ඌ මෙච්චර කල් හිටපු එකේ ඌව ගන්න තිබ්බනේ අපේ උන් පුහුණු කරවන්න...නොගත්තේ එපා නිසානේ...ඉතින් ඔස්ට්‍රේලියාව ගත්තම මොකෝ අමාරුව...
මම නම් කියන්නේ එකේ කිසි වැරද්දක් නැහැ...ඌ ඔස්ට්‍රේලියාවට බැරිනම් කොයි රටට වැඩ කරත් ඌ කරන්නේ උගේ දැනුමෙන් හැකියාවෙන් සල්ලි හොයන එක...අපේ දොස්තරලා අපේ සල්ලි වලින් ඉගෙන ගෙන ගිහින් ඕස්ට්‍රේලියාවේ උන්ට බෙහෙත් කරන්නේ....එකත් වැරදියිනේ....
මේ මනුස්සය කිව්ව දේ ගැනනම් දන්නේ නැහැ..එතන ජාතිවාදී දෙයක් මට පෙන්නේ නැහැ...එත් එක එක මනුස්සය හිතන විදි වෙනස් ඉතින්..
අපේ තාත්ත උනත් මම පුහුනුකරනවානම් රටකට අනිවා උන් දිනනවට කැමති වෙනවා...මොකද ඒ මම නිසයි දිනන්නේ කියල හිතන නිසා...එතන තියෙන්නේ ලංකාව පැරදෙන එක ගැන සතුටු වීමක් නෙමෙයි..ඒ දෙක දෙකක් නේ...
මගේ රේප් කපන්නේපා..මුරලි මගේ කවුරුත් නෙමෙයි


රේප් කපනවනම් එක්කෝ මුරලි උබලගේ ගෙවල් පැත්තේ රෑට රෑට ඇවිත් තියෙනවා අම්මව බලන්න...ඒ නිසා තියෙන තරහට කියල අපි හිතාගන්න වෙනවා...
