Once a demala..Always a Demala..

Pissuda Oii

Banned
Jul 21, 2016
394
33
0
loke onema thaththa kenek karana de tamai oya manussaya karanne. thaththa kenekta thamange putha lokui wena onema dekata wada. itin thamange putha coach karana team eka dinanawa dakina eka tamai a manussayage asawa. othana jathiwadaya koheda tiyenne?

"මං ටීවී එකේ මැච් බලද්දී ඉස්සර ලංකාව දිනනවට ආසයි.


ඒ මගේ පුතා තරග කෙරුව නිසා."

2011 n passe lankawata hena gahila giyath kamak naaluu..neda?:yes:
 

Pissuda Oii

Banned
Jul 21, 2016
394
33
0
මාලිංග කිවුව කතාව හරි.. මෙතන තියෙන්නේ සල්ලි මත කරන දෙයක්..

දෙමල කියන්නේ මහා ගුණමකු ජාතියක්... කන්න දෙන අත හපා කන එක උගේ සිරිත...


බල්ලෝ

:yes::yes:
 

Pissuda Oii

Banned
Jul 21, 2016
394
33
0
දෙමළා එහෙමයි කියමු තෝ මේ ඒක එකාගේ අම්මලට ජරා විදිහට කතා කරලා නියම සිංහල ගතිය පෙන්නුවා
නියමයි



bpf.gif

:yes::yes:
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    "මං ටීවී එකේ මැච් බලද්දී ඉස්සර ලංකාව දිනනවට ආසයි.


    ඒ මගේ පුතා තරග කෙරුව නිසා."

    2011 n passe lankawata hena gahila giyath kamak naaluu..neda?:yes:

    thamange putha gahana team eka pardinna prarthana karanawa nam a thaththa kenek nemei
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දෙමල මුස්ලිම් ජාතිවාදය අස් පනාපිට පේන්න තියෙන ඒවා කතා නොකර මේ වගේ දේවල් ඇද ගන්නෙ නැතුව ඉඳපන්. අපි නිකන්ම මෝඩ ජාතිවාදීන් වෙනවා.

    මම මොහොතකට කල්පනා කළා මගේ පුතෙක් ඔහොම කළා නම් කියල. මට හිතුනෙත් මගෙ පුතා සම්බන්ද වෙලා ඉන්න කණ්ඩායම දිනනවානම් හොඳයි කියල. ඒක ඕනෙම තාත්ත කෙනෙක්ගේ අහිංසක කල්පනාවක් කියලයි මම හිතන්නේ. හැබැයි උඹල වගේ උන් මේ ලංකාවේ ඉන්න බව දන්න නිසා ඔය අවස්ථාවට මම මූණ දුන්න නම් ඔය කතාව මම ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ.






    anee huththoo dan muralige taththa aus ipadila mehe awith business kerela PR aran mehe settle wela aus ekka match ekak gahanakota uu aus welata support kerenawada? gon katha epa huththoooo...me pakaya mehema ipadila muge putha lankawata sellam kerena kale witarak support kerela dan kari katha kiyanawa..:angry::angry:
     

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    thamange putha gahana team eka pardinna prarthana karanawa nam a thaththa kenek nemei

    job ekai ratai kiyanne dekak...murali mulinma kale Job ekai ratai kiyana dekama ekata ekathu keregena....ethakota uge taththa kamati dinanawata..dan rata kiyana eka halila Job eka kiyana eka witarai..
    demala demalama tamai....
     

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    දෙමල මුස්ලිම් ජාතිවාදය අස් පනාපිට පේන්න තියෙන ඒවා කතා නොකර මේ වගේ දේවල් ඇද ගන්නෙ නැතුව ඉඳපන්. අපි නිකන්ම මෝඩ ජාතිවාදීන් වෙනවා.

    මම මොහොතකට කල්පනා කළා මගේ පුතෙක් ඔහොම කළා නම් කියල. මට හිතුනෙත් මගෙ පුතා සම්බන්ද වෙලා ඉන්න කණ්ඩායම දිනනවානම් හොඳයි කියල. ඒක ඕනෙම තාත්ත කෙනෙක්ගේ අහිංසක කල්පනාවක් කියලයි මම හිතන්නේ. හැබැයි උඹල වගේ උන් මේ ලංකාවේ ඉන්න බව දන්න නිසා ඔය අවස්ථාවට මම මූණ දුන්න නම් ඔය කතාව මම ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ.

    ridunada ponnayo dan shape wenna hadanne kariyooo..:angry::angry:
     

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    "මෙතැන තියන ප්‍රශ්නය පුහුණුකරුවා මුරලි උන එක, දෙමල නිසා නෙවෙයි, මුරලිට Australia ගහද්දි අපි මුළු රටම ඔහු වෙනුවෙන් හිටියා. ඒ කාලේ facebook තිබුනානම් 10-12 පාරක් facebook එකෙන් Darrel Hairව මරල අපේ කොල්ලෝ. කොටින්ම කියනවානම් බඩු ලාලයි බන්දුල පෙරේරාත් එකට එකතු වෙලා මුරලිට sup එක දෙන්නේ. අන්තිමට මුරලිම ඒ රටටම අපිව පාවල දුන්නා. අන්න එතනයි ගැටලුව සින්නසාමි uncle."
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    තමිල්නාඩුවට ශ්‍රීලංකාවෙ උන්ට එන්න එපා කියල කියනව නම් මමත් තමිල්නාඩුවට යන්නෙ නෑ කියල කිව්වෙ මුරලි.. ඒව අමතකයි ද..
    තමන්ගෙ පුතා ඉන්න ටීම් එක දිනනවට තමයි දෙමාපියන් කැමති..
    සිංහලද දෙමළද කියල වෙනසක් නෑ..
    keyboard එකක් හම්බුනා පලියට නිකන් සොන්න කතා කියන්න එපා..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම මුරලි වගේ එකෙක් උනා නම් උඩින්ම ගිහින් ඕස්ත්‍රේලියාව වගේ රටකට සපෝට් කරනවා. අවස්ථාවාදී දේශපාලුවෝ ඉන්න රටක දක්ෂයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට තැනක් නෑ. ඉතින් ඒ මිනිස්සු රට දාලා යනවා.

    %E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+16-9.jpg
     

    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    තමිල්නාඩුවට ශ්‍රීලංකාවෙ උන්ට එන්න එපා කියල කියනව නම් මමත් තමිල්නාඩුවට යන්නෙ නෑ කියල කිව්වෙ මුරලි.. ඒව අමතකයි ද..
    තමන්ගෙ පුතා ඉන්න ටීම් එක දිනනවට තමයි දෙමාපියන් කැමති..
    සිංහලද දෙමළද කියල වෙනසක් නෑ..
    keyboard එකක් හම්බුනා පලියට නිකන් සොන්න කතා කියන්න එපා..

    arrow ganna enawada heta?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උගේ අගය තේරෙන්න නියම තැනකට මේ සැරේ ඌ සෙට් වෙලා...එච්චරයි...මට නම් වැරද්දක් පෙන්නේ නැහැ...මුරලි නෙමෙයි දෙවියන් වහන්සේ ඇවිල්ල coach කරත් අපේ ගොබ්බ රැලට මැච් දිනන්න බැහැ :lol::lol:

    api harinam proud wenna ona murali ochchara ewa kiyapu australian karayantama uwa hire karanna una eka kohomada ne? eka atakin ehema,

    anit atin, cricket gahana kale puluwan taram oppose kara unta challenge ekak nisa, den puluwan taram wasi labagannawa, ehema baladdi australian karayo smart,

    ape moda rela puluwan taram me players lata rata epa karanawa ungen wedak ganna balanaw wenuwata,
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Once a demala..Always a... 07-25-2016 03:32 PM "huttige putho, uu support karanne uge putha coach karana team ekata, onema thaththa kenek karanne oka tamai. thamange putha lokui wena onema dekata wada"

    mehema hama taththama putha gana hituwanam ada ratakwath na mahaththayoo..eka terum ganillaaa.....:angry:

    කොයි තාත්තද බුරුවෝ තමන්ගෙ පුතාට අාදරේ නැත්තේ..... ගොන් කතා නොකියා ඉදපං. උඹ තාත්ත කෙනක් වෙන්න පින තිබ්බොත් තොට ඒක තේරෙයි. හැබැයි තොගෙ තාත්තා නං තෝව ජාතක කරපු එකට දුක් වෙනවා අැති..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    අනේමන්ද ඕව...මුරලි මෙච්චර කල් හිටිය ඌ ගැන කතා කරේ නැහැ...ඌව ඕස්ට්‍රේලියාවෙන් ගත්ත විතරයි කැසිල්ල පටන් ගත්ත...ඔච්චර ඇම්මක් තිබ්බනම් ඌ මෙච්චර කල් හිටපු එකේ ඌව ගන්න තිබ්බනේ අපේ උන් පුහුණු කරවන්න...නොගත්තේ එපා නිසානේ...ඉතින් ඔස්ට්‍රේලියාව ගත්තම මොකෝ අමාරුව...

    මම නම් කියන්නේ එකේ කිසි වැරද්දක් නැහැ...ඌ ඔස්ට්‍රේලියාවට බැරිනම් කොයි රටට වැඩ කරත් ඌ කරන්නේ උගේ දැනුමෙන් හැකියාවෙන් සල්ලි හොයන එක...අපේ දොස්තරලා අපේ සල්ලි වලින් ඉගෙන ගෙන ගිහින් ඕස්ට්‍රේලියාවේ උන්ට බෙහෙත් කරන්නේ....එකත් වැරදියිනේ....

    මේ මනුස්සය කිව්ව දේ ගැනනම් දන්නේ නැහැ..එතන ජාතිවාදී දෙයක් මට පෙන්නේ නැහැ...එත් එක එක මනුස්සය හිතන විදි වෙනස් ඉතින්..

    අපේ තාත්ත උනත් මම පුහුනුකරනවානම් රටකට අනිවා උන් දිනනවට කැමති වෙනවා...මොකද ඒ මම නිසයි දිනන්නේ කියල හිතන නිසා...එතන තියෙන්නේ ලංකාව පැරදෙන එක ගැන සතුටු වීමක් නෙමෙයි..ඒ දෙක දෙකක් නේ...

    මගේ රේප් කපන්නේපා..මුරලි මගේ කවුරුත් නෙමෙයි :lol::lol: රේප් කපනවනම් එක්කෝ මුරලි උබලගේ ගෙවල් පැත්තේ රෑට රෑට ඇවිත් තියෙනවා අම්මව බලන්න...ඒ නිසා තියෙන තරහට කියල අපි හිතාගන්න වෙනවා...:lol::lol:

    උබේ කතවට මාත් එකගයි බන්..නමුත් මම මුරලි උනා නම් කොච් කරන්න යන්නේ නැහැ...එක එකාගේ අදහස නේ..අපිට වැරද්දක් කියන්න බැහැ..උගේ ටැලන්ට් එකක්න් හොයනවා..!!!
    නමුත් ලංකාව පැරදෙනවා කියල සතුටු නොවුනාට වක්‍රයෙන් වෙන්නේ ඒ දේ ...
    මේකට මට දුකක් තියෙනවා..මුරලි තමයි මම කැමතිම ඒ කාලේ ඉදන්ම...!!!
    ඒ නිසා මේකට දුකයි හිතට..