අනේමන්ද ඕව...මුරලි මෙච්චර කල් හිටිය ඌ ගැන කතා කරේ නැහැ...ඌව ඕස්ට්‍රේලියාවෙන් ගත්ත විතරයි කැසිල්ල පටන් ගත්ත...ඔච්චර ඇම්මක් තිබ්බනම් ඌ මෙච්චර කල් හිටපු එකේ ඌව ගන්න තිබ්බනේ අපේ උන් පුහුණු කරවන්න...නොගත්තේ එපා නිසානේ...ඉතින් ඔස්ට්‍රේලියාව ගත්තම මොකෝ අමාරුව...
මම නම් කියන්නේ එකේ කිසි වැරද්දක් නැහැ...ඌ ඔස්ට්‍රේලියාවට බැරිනම් කොයි රටට වැඩ කරත් ඌ කරන්නේ උගේ දැනුමෙන් හැකියාවෙන් සල්ලි හොයන එක...අපේ දොස්තරලා අපේ සල්ලි වලින් ඉගෙන ගෙන ගිහින් ඕස්ට්‍රේලියාවේ උන්ට බෙහෙත් කරන්නේ....එකත් වැරදියිනේ....
මේ මනුස්සය කිව්ව දේ ගැනනම් දන්නේ නැහැ..එතන ජාතිවාදී දෙයක් මට පෙන්නේ නැහැ...එත් එක එක මනුස්සය හිතන විදි වෙනස් ඉතින්..
අපේ තාත්ත උනත් මම පුහුනුකරනවානම් රටකට අනිවා උන් දිනනවට කැමති වෙනවා...මොකද ඒ මම නිසයි දිනන්නේ කියල හිතන නිසා...එතන තියෙන්නේ ලංකාව පැරදෙන එක ගැන සතුටු වීමක් නෙමෙයි..ඒ දෙක දෙකක් නේ...
මගේ රේප් කපන්නේපා..මුරලි මගේ කවුරුත් නෙමෙයිරේප් කපනවනම් එක්කෝ මුරලි උබලගේ ගෙවල් පැත්තේ රෑට රෑට ඇවිත් තියෙනවා අම්මව බලන්න...ඒ නිසා තියෙන තරහට කියල අපි හිතාගන්න වෙනවා...
![]()
මෙහෙමයි මචන් ඔය මනුස්සය ඔහොම එකක් කිවුවද කියන්න මම දන්නේ නෑ... කිවුව නම් ඒක ඒ මනුස්සයගේ නූගත් කම...
මට නම් මගේ අම්ම තාත්ත හරි දරුවෙක් හරි වෙන රටකට කෝච් කලත් මගේ රටත් එක්ක සෙල්ලම් කරද්දී මම කැමති මගේ රට දිනනවට...
දවසක් මම දැක්ක සානියා මිර්සා ඉන්න වැඩසටහනක ඒකිගෙන් අහනවා ඔයා ඉන්දියා පකිස්තාන් මැච් ගහද්දී කවුරු දිනනවටද කැමති කියලා...
මේකී ඇහුවා ඕක අහන්නත් දෙයක්ද ඉන්දියාව කියලා... මගේ මහත්තයාට 50ක් විතර ගහන්න දීලා ඉන්දියාව දීනන්න එතකොට නියමයි කිවුවා...
මේ තාත්තගේ මොලේ නැතිකමට කියපු එකක් ඔය... මුරලි ඔසී කෝච් කරන එකේ වරදක් පේන්නේ නම් නෑ මට...
ඕන පකෙක් කෝච් කරපුදෙන් අපේ එවුන් හොදට සෙල්ලම් කලා නම් ඇති මට...




