weda nene machan mokak hari aulak wage mage browser eke.

ඔකේ එන file එක 7zip වගේ එකකින් unzip කරන්න. extensions වල developer mode on කරන්න(උඩ දකුණේ ටික බොක්ස් එක)
ඊටපස්සේ extensions ගිහින් load unpacked extension ගිහින් අර unzip kරපු ෆෝල්ඩරේ දෙන්න. එතකොට හරි![]()
Chrome පටන් ගනිද්දී එන disable developer mode extensions කියන එක ඇලට් එක උඹ Yes කරන්න ඇති. එකපාරක් හරි වැඩකරේ නැද්දeth na bn
