Quick Reply කරන උන්ට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    weda nene machan mokak hari aulak wage mage browser eke.

    ඔකේ එන file එක 7zip වගේ එකකින් unzip කරන්න. extensions වල developer mode on කරන්න(උඩ දකුණේ ටික බොක්ස් එක)

    ඊටපස්සේ extensions ගිහින් load unpacked extension ගිහින් අර unzip kරපු ෆෝල්ඩරේ දෙන්න. එතකොට හරි ;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔකේ එන file එක 7zip වගේ එකකින් unzip කරන්න. extensions වල developer mode on කරන්න(උඩ දකුණේ ටික බොක්ස් එක)

    ඊටපස්සේ extensions ගිහින් load unpacked extension ගිහින් අර unzip kරපු ෆෝල්ඩරේ දෙන්න. එතකොට හරි ;)

    eth na bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ පිහිටෙන් තමා අපි තාමත් පෝස්ට් දාන්නේ, සුදු පුතේ මේකේ අලුත් වර්ෂන් එකක් හදන්ඩකෝ මොනවහරි වැඩ කෑල්ලක් දාල :yes: