
VGA maru karapan..
naha bn.. samahara ewaa thiyena.. e PC wala wadama naha x265 .. ape gewal laga ekek innawa.. u gedara awoth mata baninawa x265 baanawa kiyala.. ai uta balanna bahane..
mokakda phone eka?
x265 play karanna powerfull madida dane.
පරන ෆෝන් වල x265 සොෆ්ට්වෙයා ඩිකෝඩර් ඇත්තෙ ඒකයි අවුල(එහෙම නැත්නම් ඔයා ප්ලේකරන ප්ලේයර් එක හාඩ්වෙයා ඩිකෝඩර් යූස් කරන්නෙ නැතිව ඇති),සොෆ්ට්වෙයා ඩිකෝඩර් වලට ගොඩක් CPU Power ඕන මදි වුනාම තමයි ලැග් වෙන්නෙ. අලුත් ෆෝන් වල නම් x265 හාඩ්වෙයා ඩිකෝඩර් ඇති
ප්ලේයර් එක මාරු කරලා බලන එක තමයි කරන්න තියෙන්නේ

x265 gena pehedili kireemak awashyai![]()
x265 is a H.265 / HEVC video encoder application library, designed to encode video or images into an H.265 / HEVC encoded bitstream.
More Details

ube phone & tab wala model name and year eka daapan.
x265 hardware decoding nathnam lag wenawa ban


mage galaxy S5 eke x265 files mx player eken play wenawa kisi prasnayak na.
hadaganna berida 