උඹලා අයිෆොන් එස්.ඊ පාවිච්චි කරනවා ද එහෙනම් පොඩි උදව්වක් ඕනේ.
උඹලා Iphone SE එකක් ගන්න යද්දි ඉමී එක චෙක් කරලා බැලුවාද. iphone SE එකක් Pack එක Unboxing කරන්න කලින්
ඉමී එක චෙක් කරලා බැලුවාම පෙන්නන්නේ Ipad එකක් හැටියටයි. උඹලාටත් මේ ඉෂු එක ආවාද.
iphone IMEI එකේ ඉමි එක ඔෆිෂියල් විදියට චෙක් කරද්දි නම් ඩොලර් 2.5 ක් ගෙවන්න ඕන සීන් එකක් තියෙනවා නේ.
මේ ඉරිදා මම එකක් ගන්න යද්දි මේ සීන් එක වුනා. ඊට පස්සේ අර කඩේ එකා SE එකක් මීට කලින් කාටත් විකුණලා තිබීලා නෑ..
ඊට පස්සේ කමක් නෑ ගන්නවා නේ කියලා පැක් එක කඩලා මගේ සීම් එක දැම්මාම සීම් එක වැඩ නෑ. බලද්දි එක ඒ කන්ට්රී එකේ සීම් එකක් දාලා බ්රේක් කරන්න ඕන සීන් එකක් කිව්වා.
මෙහෙම හැම එකක් ගන්න යද්දිම වෙනවාද. කියලායි මට දැන ගන්න ඕනේ.

Last edited: