||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹලා අයිෆොන් එස්.ඊ පාවිච්චි කරනවා ද එහෙනම් පොඩි උදව්වක් ඕනේ.

    උඹලා Iphone SE එකක් ගන්න යද්දි ඉමී එක චෙක් කරලා බැලුවාද. iphone SE එකක් Pack එක Unboxing කරන්න කලින්
    ඉමී එක චෙක් කරලා බැලුවාම පෙන්නන්නේ Ipad එකක් හැටියටයි. උඹලාටත් මේ ඉෂු එක ආවාද.



    iphone IMEI එකේ ඉමි එක ඔෆිෂියල් විදියට චෙක් කරද්දි නම් ඩොලර් 2.5 ක් ගෙවන්න ඕන සීන් එකක් තියෙනවා නේ.

    මේ ඉරිදා මම එකක් ගන්න යද්දි මේ සීන් එක වුනා. ඊට පස්සේ අර කඩේ එකා SE එකක් මීට කලින් කාටත් විකුණලා තිබීලා නෑ..
    ඊට පස්සේ කමක් නෑ ගන්නවා නේ කියලා පැක් එක කඩලා මගේ සීම් එක දැම්මාම සීම් එක වැඩ නෑ. බලද්දි එක ඒ කන්ට්‍රී එකේ සීම් එකක් දාලා බ්‍රේක් කරන්න ඕන සීන් එකක් කිව්වා.
    මෙහෙම හැම එකක් ගන්න යද්දිම වෙනවාද. කියලායි මට දැන ගන්න ඕනේ.
     
    Last edited:

    rbm1

    Member
    Jul 18, 2016
    21
    2
    0
    factory unlocked nam ehema wenne na bn.sim dapu gaman wada. authorized seller kenekgen ganin...(BT store)
     

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    factory unlocked නම් ඔහොම වෙන්න විදිහක් නෑ අනිවාර්යෙන්ම. ඕක network lock එකක් වෙන්න ඕනෑ. ඕකට නම් rsim use කරන්න වෙයි. ගන්න එපා.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    IMEI eka gahuwana hariyata 4n model, colour, storage size, serial no, etc. oya okkoma details hariyata pennanna one. SE eke imei eka gahuwama ipad ekak pennanawa kiyanne mokak hari aulak. Oka ganna epa :no:

    http://iphoneimei.info

    Me site eke imei eka gahala balapan. Oke normal imei check free :yes: 😎
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ado ehema seen ekak ahala nane ban mamth ganna inny. Uba kohenda ganna baluwe?
    Puluwan nam abans, Dialog wage authorized seller kenekgen ganin.

    එවුන්ගෙන් ගන්නවා නම් රු. ලක්ෂයටත් වඩා ගාණක් යනවා මචන්.
    එළියෙන් ගන්නවා නම් 80ට සෙට් කර ගන්න පුලුවන්. මම නුවරින් මචන් බැලුවේ..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    factory unlocked nam ehema wenne na bn.sim dapu gaman wada. authorized seller kenekgen ganin...(BT store)

    ඒක තමයි මචන් මමත් බැලුවේ. සීල් එකත් මම ඉස්සරහාමයි කැඩුවේ. මම හිතාගෙන හිටියේ සීල් එකත් එක්ක ආවාම ෆැක්ටරි අන්ලොක් වේලාමයි එන්නේ කියලා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    IMEI eka gahuwana hariyata 4n model, colour, storage size, serial no, etc. oya okkoma details hariyata pennanna one. SE eke imei eka gahuwama ipad ekak pennanawa kiyanne mokak hari aulak. Oka ganna epa :no:

    http://iphoneimei.info

    Me site eke imei eka gahala balapan. Oke normal imei check free :yes: 😎

    ඔව්, මචන් ඒක තමයි මම ගත්තේ නෑ, එවුන් කිව්වා සිම් එක අන්ලෝක් කරලා දවසින් දෙන්නන් කියලා. මම අනිත් දවසේ අහද්දි එවුන් කිව්වා තවම වැඩේ වේලා නෑ කියලා. ඊට පස්සේ මම ගන්න ගියේ නෑ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මුන්ගේ නුවර ශාඛාවක් නෑ නේ. උඹ සීල් පැක් එක්කද ගත්තේ. මම හොයාගෙන ඉන්නේ සිල්වර් එකක් මචන්. සිල්වර් මාකර්ට් එකේ ගාණ අඩු කතාවක් තියෙනවා නේ. මේකට වගකීමක් එහෙම ලැබුනාද.