මගේ Videos monetized කරලා තියෙන්නේ. කොළපාට ඩොලර් මාර්ක් එක වැටිල තියෙන්නෙ. ඒත් ඇඩ් පෙන්නන්නෙ නැහැනේ. දැන් දවස් 6ක් වෙනවා. මොන මගුලක්ද මන්දා.
දන්න කවුරු හරි කියන්නකො මේකට මොකද්ද හේතුව ? තාම Earnings නැහැ. 
දන්න කවුරු හරි කියන්නකො මේකට මොකද්ද හේතුව ? තාම Earnings නැහැ. 