නාමල් උඩුගම_ඔරිජිනල්
මෙන්න මචන්ලා නාමල් උඩුගමගේගෙ ඔරිජිනල්ම සින්දු 20ක්. මේවා රීමික්ස්වත් සන්ෆ්ලවර්ස්ලා ගහපුවාවත් නෙවෙයි. තනිකරම ඔරිජිනල්. මේ සින්දු ටික හොයාගන්න මම මාර කට්ටක් කෑවා බන් අවුරුදු ගානක්. සිංදු එකක් දෙකක් ඇරෙන්න ඉන්ටනෙට් එකේවත් මේවා නෑ. නාමල්ගේ සිංදු 16ක විතර හද්දා පරන හීරිච්ච CD එකක් මට හම්බුනා මගේ නෑදෑ කෙනෙක්ගේ ගෙදරක තිබිලා. ඒක ක්ලීන් කරලා හෙන ගේමක් දීලා ගොඩ ඇරගෙන තමයි මේ රිප් කරේ. උපරිම කොලිටි එකට රිප් කරා. ඉතින් ඔන්න ඒ සිංදු ටික කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.
සිංදු 20ම 135.93MB තියෙනවා. කැමති අය බා ගන්න.
http://www.mediafire.com/download/uh5t30074lg343c/Namal_Gee_Original_Songs.rar
අමතක උනා. ෆයිල් එකට පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නේ
Password: elakiri.com
බාගෙන නිකන් යන්නේ නැතුව බම්පියකුත් දාගෙන කොමන්ටුවකුත් කොටාගෙනම යන්න. තව හොද ඔරිජිනල් කලෙක්ශන් එකකුත් තියෙනවා. මේකට ලැබෙන ප්රථිචාර අනුව පස්සේ බෙදා ගන්නම්

Last edited:

thanks again bro