නාමල් උඩුගම_ඔරිජිනල්

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    නාමල් උඩුගම_ඔරිජිනල්

    මෙන්න මචන්ලා නාමල් උඩුගමගේගෙ ඔරිජිනල්ම සින්දු 20ක්. මේවා රීමික්ස්වත් සන්ෆ්ලවර්ස්ලා ගහපුවාවත් නෙවෙයි. තනිකරම ඔරිජිනල්. මේ සින්දු ටික හොයාගන්න මම මාර කට්ටක් කෑවා බන් අවුරුදු ගානක්. සිංදු එකක් දෙකක් ඇරෙන්න ඉන්ටනෙට් එකේවත් මේවා නෑ. නාමල්ගේ සිංදු 16ක විතර හද්දා පරන හීරිච්ච CD එකක් මට හම්බුනා මගේ නෑදෑ කෙනෙක්ගේ ගෙදරක තිබිලා. ඒක ක්ලීන් කරලා හෙන ගේමක් දීලා ගොඩ ඇරගෙන තමයි මේ රිප් කරේ. උපරිම කොලිටි එකට රිප් කරා. ඉතින් ඔන්න ඒ සිංදු ටික කට්ටිය එක්ක බෙදා ගන්න හිතුවා.
    සිංදු 20ම 135.93MB තියෙනවා. කැමති අය බා ගන්න.


    2r7n436.jpg


    2j4t6k5.jpg



    download-icon2.gif


    http://www.mediafire.com/download/uh5t30074lg343c/Namal_Gee_Original_Songs.rar

    අමතක උනා. ෆයිල් එකට පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නේ

    Password: elakiri.com

    බාගෙන නිකන් යන්නේ නැතුව බම්පියකුත් දාගෙන කොමන්ටුවකුත් කොටාගෙනම යන්න. තව හොද ඔරිජිනල් කලෙක්ශන් එකකුත් තියෙනවා. මේකට ලැබෙන ප්‍රථිචාර අනුව පස්සේ බෙදා ගන්නම් :yes:
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    thnx bro umba thamai elakiri eke inna useful ma pora!!! boru kiyanna one naa mama peredath original tika hoya hoya hitiye anthimata sunflower la kaapu eka thamai down kale :( thanks again bro
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    mageth REP iwarai machan...

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මමත් මාර කට්ටක් කාල අවුරුදු ගානක් එකතු කරපු රේප් 7 ක් උබට