නාමල්ගේ හෙළුව

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මූ කොහොමත් චාටර් එකෙක් කියලා මමත් අහලා තියෙනවා. මූ සින්දු කියන්න සල්ලි වලට කෙල හල හල,,හෙන ලොකුකමින් ලු ඉන්න හදන්නෙ,,ඔහොම මීඩියා වල්ට පෙනෙන්න හිටියට මිනිහෙක් දිහා හිනාවෙලා බලන පොරක් නොවෙයි,,,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක කියවනෙකාට හෙන අවුල් බං... අර මනුස්සයා 42% කින් කොහොම ජවත් වෙනවද දන්නෑ පව් බං.. කලකන්නි

    32% යි බන් ඉතුරු 😀
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම නම් නාමල් කවුද කියලා දැනගෙන හිටියා. මම ඉස්සර නාමල්ට බනිනකොට එලකිරියෙ උනුත් එකතුවෙලා මට හොඳටම බැන්නා. කෝටි හතරෙන් දහයෙන් පංගුවක් වත් වියදම් උනාද දන්නේ නෑ. ඌට දැන් ජොබක් කරන්න ඕන නෑ. කෝටි හතරෙ පොලියෙන් ජීවත් වෙතැහැකි. හැබැයි අර අහිංසක ක්‍රිෂාන්ත රුපියල් හාරසියක් වත් ලැබයිද කියලා සැකයි මොකද අපේ රටේ ඉන්න සංවේදී ගොන්නුන්ගෙ ඇහැට කඳුලු උනන්නෙ ප්‍රසිද්ධ චරිත වලට විතරයි.

    මට කියන්න තියෙන්නෙත්,

    වීරයෝ.......කවදාවත්....ලංවෙලා..බලන්න හොඳනෑ......!!
    එතකොට.....ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම....දිය වෙලා මැරිලා යනවා...

    සත්‍ය හිතන තරම් සුන්දර නෑ.

    :yes::yes::yes::yes:
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    okage genith salli piti passema duwana kuhaka ammandiyak.
    Chandey kale nomination ganna dumindata deegena hitiye. Namal karayath oka dannawa. Ooth Salli walata genith wikunana porak nisa awlak naa.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පත්තරෙන් අහනකොට ඉන්දියාවට දක්කන් ගිහිල්ලා කෑල්ලක් ගලවගත්ත එකාව දන්නේ නෑ කියන්නේ හදපු වඩපු දෙමාපියෝන්ට බල්ලෝ දාල සංසර්ගේ කරවන්න ඕන කේස් එකක්......... තමුන්ගේ ඇගේ දුවන අනුන්ගේ කෑල්ල කාගෙද කියන්න දන්නේ නෑ කියන්නේ...... අර ඩොනේට් කරපු එකාට මොනවා හිතෙනවා ඇත්ද?....... දක්ෂතාවේ තිබුනට මුන් දෙන්නටම හංගගන්න බැරි කුහක මූනු තියෙන්නේ........ බලු වැඩක් කරානම් ඔකුන්ගේ දරු මුනුබුරලා ඉදන් අකුලෝල යන්න ඕන

    ඔය ඩොනෙට් කරපු එකාට හොද ලොයකෙනෙක් අල්ලල දීල මූටයි ඩොකාටයි කෙලෙව්වනන් ඒ මිනිහගේ පවුලේ මිනිස්සු හරි සතුටින් ඉදියි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මූ එච්චර හොද පොරක් නෙවෙයි කියල නම් අහලා තියනවා. අයියගේ සිංදු හොරකම් කරපු එකානේ.
    හැබැයි මේ සින් එකේ ඇත්ත අපි දන්නෙ නෑනේ. මොකද මූ ලගදි අලුත් ගායකයෙක් එක්ක ඇර ගත්තා. ඌ ඒකට රිටන් එක දෙනවද දන්නෙ නෑ. කොහොම උනත් මෙහෙම දෙයක් වෙලා නං මේ යකාට මැරෙන්න කලින් ඕවා පඩිසං දෙයි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මූ එච්චර හොද පොරක් නෙවෙයි කියල නම් අහලා තියනවා. අයියගේ සිංදු හොරකම් කරපු එකානේ.
    හැබැයි මේ සින් එකේ ඇත්ත අපි දන්නෙ නෑනේ. මොකද මූ ලගදි අලුත් ගායකයෙක් එක්ක ඇර ගත්තා. ඌ ඒකට රිටන් එක දෙනවද දන්නෙ නෑ. කොහොම උනත් මෙහෙම දෙයක් වෙලා නං මේ යකාට මැරෙන්න කලින් ඕවා පඩිසං දෙයි

    :yes:
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    747
    752
    93
    මේ කතාව ඇත්ත නම් ............. මු මහා සක්කිලි අවජාතක බල්ලෙක්.
    මේ කතාව බොරු නම්.............. අර ලදී ඇර ගත්ත ගායකයාගේ සක්කිලි අවජාතක බලු වැඩක්

    කොහොම හරි උන් දෙන්නගෙන් එකෙක් සක්කිලි අවජාතක බල්ලෙක්

    ( එක්කොත් නෑ බං, බල්ලෝ මෙහෙම කරන්නැ. උන්ට කෙළෙහිගුණ තේරෙනවා.)