I think it's not wise to come to a conclusion about any religionjust by reading this thread.
wolves of other religions lurk in every dark corner though 

පරිනාමය වැරදියි. වදුරා වදුරාමයි. ගෝරිල්ලා ගෝරිල්ලමයි. පරිසරයට අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනවා.
මේ ලෝකය පැවත එන්නේ පළවෙනි මිනිසා වන ආදම් (May God Be Pleased With Him) සිටයි. උස අඩි 90යි. ජිවිත කාලය අවු. 1000යි.
පහත නබි(වක්තෘ)වරුන්ගේ ජිවිත කාලය සදහන් වේ.
ADAM ( AS ). 1000 YRS. NOAH ( AS ). 950 YRS. SHUAB ( AS ). 882 YRS. SWALIH ( AS ). 586 YRS. ZAKARIYA ( AS).
207 YRS. IBRAHIM ( AS ). 195 YRS. SULAIMAN ( AS ). 150 YRS. ISMAIL ( AS ). 137 YRS. YAQOOB ( AS ). 129 YRS.
MUSA ( AS ). 125 YRS. ISHAQ ( AS ) 120 YRS. HAROON ( AS ). 119 YRS. YUSUF ( AS ); - 110 YRS. ISAH ( AS ); - 33
YRS, MUHAMMAD (SAW) ; - 63 YRS.
උස අඩි 90යි සිට උස අඩි 6 දක්වා ආපු ගමනක තමයි අපි ඉන්නේ. මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.
සිගිරි චිත්‍ර වගේ සමහර ශිෂ්ඨාචාර වල මිනිසුන් චිත්‍ර ඇද ඇත.
![]()
![]()
![]()
දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට
මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.
මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.
මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. මම බුද්ධාගම හොදට දන්නවා.
ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා.
සිංහල සාහිත්‍යත් වතුර වගේ. මගේ රිප්ලයි වලින් ඔගොල්ලන්ට තේරෙනවා ඇතිනේ.
that's what you'd think..but ek remains the only place in sl where true buddhists dwell in harmonywolves of other religions lurk in every dark corner though
![]()

good point machan....eth aula tiyenne lankawe inna minissunge...
man hithannenam mehe ayage attitudes wenas wenna ona kiyana eka...hamadema politics walatai jarawai yatai...agama kamati kenekuta kamati widiyakata karaganna arala bauddayo widiyata api ape niwan mage yana eka tama nuwanata huru...karagattot apita ede nokaragattat apita..labunu manushya athmayen uparima pala nela ganna one

so wuts the conclusion? who's got the better religion?

ඇත්ත දරාගන්න බැරි උන් තමයි අන්තිමට අන්තිමට ත්‍රෙඩ් එකේ බැනල තියෙන්නේ
මිනිස්සු ඇත්තටම දන්නා දේවල් තියනවා නොදන්නා දේවල් තියනවා .මිනිස්සු තමුන් ඇත්තටම නොදන්නා දේවල් දන්නවා කියල හිතාගෙන ඉන්නවා .මරණින් මතු ජීවිතය ඒ වගේ එකක්... මතයක් විතරයි .
තමුන් ඇත්තටම නොදන්නා දෙකට බොරුවට මරාගනවා .
විද්‍යාව වෙනස් වෙනවා ,ප්‍රතමිකයි කියල තර්ක කරාට එකෙන් තමන්ගේ ආගම ඇත්තමයි කියල ඔප්පු වෙන්නේ නැහැ .අපාය දිවිය ලෝකේ අල්ලා මැවුම් කාර දෙවියෝ නිර්වාණය බොරුයි කියල විද්‍යාවට කියන්නත් බැහැ ..
ආගම් මත වලවත් විද්‍යාවේවත් අන්තයක් තොරගෙන් දැඩි මතදාරී මිනිහෙක් වෙලා තමන්ගේ මතය දිනන්න හැදුවට ඇත්තටම උබල රවට්ට ගන්නේ උබලගේ හිත ..ඇත්ත උබල නොදන්නවා කියන එක ..


ආගමක් අදහනවා මගේ ආගම හරි කියන ගොඩක් කට්ටිය තර්ක කරන්නේ මෙන්න මේ විදිහට
අද මේ ලෝකෙ මේ තත්වෙට දියුණු වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා. ඇත්තටම මම බය නැතුව අභියෝග කරනව පුලුවන් එකෙක් කියපන් ආගම් වලින් මොනාද මිනිස්සුන්ට වලා තියන හොද. බුදු හාමුදුරුවොත් ඒ කාලෙ හැටියට භෞතිකවාදියෙක්. ඒත් හුගක් තියෙන්නෙ පස්සෙ බමුණො ත්‍රිපිටකේට දාපු ඒව. ලංකාවෙ මිනිස්සු හරිම මෝඩයි ඒව පිලිගන්න. දෙවිවරු භූතයො පෙරේතයො කියල ඒව නෑ කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියෙන්නෙ. මම බය නැතුව අභියෝග කරනව එහෙම ඒව තියනවනම් ඔප්පුකරන්න කියල. බුද්ධිමත් නිර් ආගමිකයොත් එක්ක ආගම් වල මෝඩ තක තීරු බූරු හරක්ට තර්ක කරල දිනන්න බෑ.
Proud to be an Atheist.

3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ. අල්-කුර්ආනය
3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි්රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ. අල්-කුර්ආනය
4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය. - අල්-කුර්ආනය
ඇයි උඹ හරි බුද්ධිමතාද. මම කියන්නෙ බොරුවක්නම් ඒව සාධක එක්ක ඔප්පු කරපන් බංකොලොත් තර්ක දාන්නෙ නැතුව. උඹ මාත් එක්ක තර්ක කරන්න ආවොත්නම් පුතේ රෙදි නැතුව යන්න වෙන්නෙ. නිර් ආගමිකයින්ගෙ මොළයත් එක්ක හප්පෙන්න බෑ දෙවිවරු භූතයො ඉන්නව කියල විශ්වාස කරන ගල් යුගේ බූරුවන්ට.හෙනයා;20463874 said:![]()
උබලට කියන කට හොදයි ගලක අතුල්ලනවා..
ඇයි උඹ හරි බුද්ධිමතාද. මම කියන්නෙ බොරුවක්නම් ඒව සාධක එක්ක ඔප්පු කරපන් බංකොලොත් තර්ක දාන්නෙ නැතුව. උඹ මාත් එක්ක තර්ක කරන්න ආවොත්නම් පුතේ රෙදි නැතුව යන්න වෙන්නෙ. නිර් ආගමිකයින්ගෙ මොළයත් එක්ක හප්පෙන්න බෑ දෙවිවරු භූතයො ඉන්නව කියල විශ්වාස කරන ගල් යුගේ බූරුවන්ට.
සිරාවටම බන්. මාත් ඔය වගේ කතා හුගක් කියල තියනව එළකිරියෙ. මන් කියපු හුගක් මන් කියපු හුගක් තර්ක වලට දෙන්න ටෝක් නැතුව ආගමික ගෝත්‍රිකයො නිකන් පජාත වෙලා දැන් මාත් එක්ක තර්ක කරන්නවත් එන්නෙ නෑ.ආගමක් අදහනවා මගේ ආගම හරි කියන ගොඩක් කට්ටිය තර්ක කරන්නේ මෙන්න මේ විදිහට
අද මේ ලෝකෙ මේ තත්වෙට දියුණු වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා. ඇත්තටම මම බය නැතුව අභියෝග කරනව පුලුවන් එකෙක් කියපන් ආගම් වලින් මොනාද මිනිස්සුන්ට වලා තියන හොද. බුදු හාමුදුරුවොත් ඒ කාලෙ හැටියට භෞතිකවාදියෙක්. ඒත් හුගක් තියෙන්නෙ පස්සෙ බමුණො ත්‍රිපිටකේට දාපු ඒව. ලංකාවෙ මිනිස්සු හරිම මෝඩයි ඒව පිලිගන්න. දෙවිවරු භූතයො පෙරේතයො කියල ඒව නෑ කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියෙන්නෙ. මම බය නැතුව අභියෝග කරනව එහෙම ඒව තියනවනම් ඔප්පුකරන්න කියල. බුද්ධිමත් නිර් ආගමිකයොත් එක්ක ආගම් වල මෝඩ තක තීරු බූරු හරක්ට තර්ක කරල දිනන්න බෑ.
Proud to be an Atheist.

ලංකාවෙ ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො කරන වැඩ දැක්කහම තරහ යනව තමා. පුලුවන්නම් මන් කියල තියන ඒව බොරු කියන්න තර්කානුකූලව. ඔය එකෙක්ටවත් බෑ මං කියන ඒව බොරු කියල ඔප්පු කරන්න මම අභියෝග කරනව.නිරාගමික මහතාට තරහ ගිහින් වගේ.![]()