ආගම

Superuser

Member
Aug 30, 2015
723
73
0

පරිනාමය වැරදියි. වදුරා වදුරාමයි. ගෝරිල්ලා ගෝරිල්ලමයි. පරිසරයට අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනවා.

මේ ලෝකය පැවත එන්නේ පළවෙනි මිනිසා වන ආදම් (May God Be Pleased With Him) සිටයි. උස අඩි 90යි. ජිවිත කාලය අවු. 1000යි.
පහත නබි(වක්තෘ)වරුන්ගේ ජිවිත කාලය සදහන් වේ.

ADAM ( AS ). 1000 YRS. NOAH ( AS ). 950 YRS. SHUAB ( AS ). 882 YRS. SWALIH ( AS ). 586 YRS. ZAKARIYA ( AS).

207 YRS. IBRAHIM ( AS ). 195 YRS. SULAIMAN ( AS ). 150 YRS. ISMAIL ( AS ). 137 YRS. YAQOOB ( AS ). 129 YRS.

MUSA ( AS ). 125 YRS. ISHAQ ( AS ) 120 YRS. HAROON ( AS ). 119 YRS. YUSUF ( AS ); - 110 YRS. ISAH ( AS ); - 33

YRS, MUHAMMAD (SAW) ; - 63 YRS.

උස අඩි 90යි සිට උස අඩි 6 දක්වා ආපු ගමනක තමයි අපි ඉන්නේ. මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.

දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.

සිගිරි චිත්‍ර වගේ සමහර ශිෂ්ඨාචාර වල මිනිසුන් චිත්‍ර ඇද ඇත.

giants-build-the-pyramids.jpg
319366_463421090349446_1660659302_n.jpg
gia.jpg

දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට

මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.

මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.
මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. මම බුද්ධාගම හොදට දන්නවා.
ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා.
සිංහල සාහිත්‍යත් වතුර වගේ. මගේ රිප්ලයි වලින් ඔගොල්ලන්ට තේරෙනවා ඇතිනේ.

පරිණාමය ගැන කියද්දී වඳුරා හරි ගොරිල්ලා හරි මිනිහෙක් බවට පත්වුණා කියලා කියන්නේ නැහැ මන් දන්නා විදිහට, පොදු පූර්වජයෙක් (Common Ancestor) කෙනෙක් නැත්තම් වඳුරා, ගෝරිල්ල, මිනිසා කියන සත්තු එකම ජීවී විශේෂයකින් පටන් අරන් වෙනස් පැති වලට ගියා කියල කියවෙන්නේ. ගොඩක් වඳුරා තාම ඉන්නේ ඇයි උන් මිනිස්සු වෙලා නැත්තේ ඇයි කියල පරිණාමය වැරදි විදිහකට දකිනවා.

මිනිසාගේ සාමාන්‍ය උස නම් එන්න එන්නම වැඩි වෙන බවයි පෙන්නේ කාලයත් එක්ක.
historical-median-male-height.png

මුස්ලිම් අය අපි අතරේම ඉඳලත් ඒගොල්ලෝ මංමුළා වීම ගැන දුකයි.
 
Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,654
    1,722
    113
    Galle
    good point machan....eth aula tiyenne lankawe inna minissunge...
    man hithannenam mehe ayage attitudes wenas wenna ona kiyana eka...hamadema politics walatai jarawai yatai...agama kamati kenekuta kamati widiyakata karaganna arala bauddayo widiyata api ape niwan mage yana eka tama nuwanata huru...karagattot apita ede nokaragattat apita..labunu manushya athmayen uparima pala nela ganna one
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    that's what you'd think..but ek remains the only place in sl where true buddhists dwell in harmony :yes: wolves of other religions lurk in every dark corner though :no::no:

    valuable piece of info for me to continue in ek. I find it super easier to type in english than sinhalese (not because I'm an expert, no way). I think that's the same reason you type only in english too.:confused:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    good point machan....eth aula tiyenne lankawe inna minissunge...
    man hithannenam mehe ayage attitudes wenas wenna ona kiyana eka...hamadema politics walatai jarawai yatai...agama kamati kenekuta kamati widiyakata karaganna arala bauddayo widiyata api ape niwan mage yana eka tama nuwanata huru...karagattot apita ede nokaragattat apita..labunu manushya athmayen uparima pala nela ganna one

    Ekangayi:yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇත්ත දරාගන්න බැරි උන් තමයි අන්තිමට අන්තිමට ත්‍රෙඩ් එකේ බැනල තියෙන්නේ

    මිනිස්සු ඇත්තටම දන්නා දේවල් තියනවා නොදන්නා දේවල් තියනවා .මිනිස්සු තමුන් ඇත්තටම නොදන්නා දේවල් දන්නවා කියල හිතාගෙන ඉන්නවා .මරණින් මතු ජීවිතය ඒ වගේ එකක්... මතයක් විතරයි .

    තමුන් ඇත්තටම නොදන්නා දෙකට බොරුවට මරාගනවා .

    විද්‍යාව වෙනස් වෙනවා ,ප්‍රතමිකයි කියල තර්ක කරාට එකෙන් තමන්ගේ ආගම ඇත්තමයි කියල ඔප්පු වෙන්නේ නැහැ .අපාය දිවිය ලෝකේ අල්ලා මැවුම් කාර දෙවියෝ නිර්වාණය බොරුයි කියල විද්‍යාවට කියන්නත් බැහැ ..

    ආගම් මත වලවත් විද්‍යාවේවත් අන්තයක් තොරගෙන් දැඩි මතදාරී මිනිහෙක් වෙලා තමන්ගේ මතය දිනන්න හැදුවට ඇත්තටම උබල රවට්ට ගන්නේ උබලගේ හිත ..ඇත්ත උබල නොදන්නවා කියන එක ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa

    :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආගමක් අදහනවා මගේ ආගම හරි කියන ගොඩක් කට්ටිය තර්ක කරන්නේ මෙන්න මේ විදිහට

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ආගමක් අදහනවා මගේ ආගම හරි කියන ගොඩක් කට්ටිය තර්ක කරන්නේ මෙන්න මේ විදිහට

    බංකලොත් ප්‍රශ්ණ වලට බංකලොත් තර්ක තමයි බන් ගැලපෙන්නේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අද මේ ලෝකෙ මේ තත්වෙට දියුණු වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා. ඇත්තටම මම බය නැතුව අභියෝග කරනව පුලුවන් එකෙක් කියපන් ආගම් වලින් මොනාද මිනිස්සුන්ට වලා තියන හොද. බුදු හාමුදුරුවොත් ඒ කාලෙ හැටියට භෞතිකවාදියෙක්. ඒත් හුගක් තියෙන්නෙ පස්සෙ බමුණො ත්‍රිපිටකේට දාපු ඒව. ලංකාවෙ මිනිස්සු හරිම මෝඩයි ඒව පිලිගන්න. දෙවිවරු භූතයො පෙරේතයො කියල ඒව නෑ කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියෙන්නෙ. මම බය නැතුව අභියෝග කරනව එහෙම ඒව තියනවනම් ඔප්පුකරන්න කියල. බුද්ධිමත් නිර් ආගමිකයොත් එක්ක ආගම් වල මෝඩ තක තීරු බූරු හරක්ට තර්ක කරල දිනන්න බෑ.
    Proud to be an Atheist.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ. අල්-කුර්ආනය

    3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි‍්‍රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ. අල්-කුර්ආනය

    4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය. - අල්-කුර්ආනය
     
    13450871_1335181056509643_7043753027752404876_n.jpg

    උබලට කියන කට හොදයි ගලක අතුල්ලනවා.. :baffled::baffled:
     
    උබට දාන්න තියෙන්නේ මේක තමයි

    13101363_1246990808659427_1325639129_n.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හෙනයා;20463874 said:
    13450871_1335181056509643_7043753027752404876_n.jpg

    උබලට කියන කට හොදයි ගලක අතුල්ලනවා.. :baffled::baffled:
    ඇයි උඹ හරි බුද්ධිමතාද. මම කියන්නෙ බොරුවක්නම් ඒව සාධක එක්ක ඔප්පු කරපන් බංකොලොත් තර්ක දාන්නෙ නැතුව. උඹ මාත් එක්ක තර්ක කරන්න ආවොත්නම් පුතේ රෙදි නැතුව යන්න වෙන්නෙ. නිර් ආගමිකයින්ගෙ මොළයත් එක්ක හප්පෙන්න බෑ දෙවිවරු භූතයො ඉන්නව කියල විශ්වාස කරන ගල් යුගේ බූරුවන්ට.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    ඇයි උඹ හරි බුද්ධිමතාද. මම කියන්නෙ බොරුවක්නම් ඒව සාධක එක්ක ඔප්පු කරපන් බංකොලොත් තර්ක දාන්නෙ නැතුව. උඹ මාත් එක්ක තර්ක කරන්න ආවොත්නම් පුතේ රෙදි නැතුව යන්න වෙන්නෙ. නිර් ආගමිකයින්ගෙ මොළයත් එක්ක හප්පෙන්න බෑ දෙවිවරු භූතයො ඉන්නව කියල විශ්වාස කරන ගල් යුගේ බූරුවන්ට.

    11.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආගමක් අදහනවා මගේ ආගම හරි කියන ගොඩක් කට්ටිය තර්ක කරන්නේ මෙන්න මේ විදිහට

    සිරාවටම බන්. මාත් ඔය වගේ කතා හුගක් කියල තියනව එළකිරියෙ. මන් කියපු හුගක් මන් කියපු හුගක් තර්ක වලට දෙන්න ටෝක් නැතුව ආගමික ගෝත්‍රිකයො නිකන් පජාත වෙලා දැන් මාත් එක්ක තර්ක කරන්නවත් එන්නෙ නෑ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    අද මේ ලෝකෙ මේ තත්වෙට දියුණු වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා. ඇත්තටම මම බය නැතුව අභියෝග කරනව පුලුවන් එකෙක් කියපන් ආගම් වලින් මොනාද මිනිස්සුන්ට වලා තියන හොද. බුදු හාමුදුරුවොත් ඒ කාලෙ හැටියට භෞතිකවාදියෙක්. ඒත් හුගක් තියෙන්නෙ පස්සෙ බමුණො ත්‍රිපිටකේට දාපු ඒව. ලංකාවෙ මිනිස්සු හරිම මෝඩයි ඒව පිලිගන්න. දෙවිවරු භූතයො පෙරේතයො කියල ඒව නෑ කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියෙන්නෙ. මම බය නැතුව අභියෝග කරනව එහෙම ඒව තියනවනම් ඔප්පුකරන්න කියල. බුද්ධිමත් නිර් ආගමිකයොත් එක්ක ආගම් වල මෝඩ තක තීරු බූරු හරක්ට තර්ක කරල දිනන්න බෑ.
    Proud to be an Atheist.

    නිරාගමික මහතාට තරහ ගිහින් වගේ. :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිරාගමික මහතාට තරහ ගිහින් වගේ. :rofl:
    ලංකාවෙ ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො කරන වැඩ දැක්කහම තරහ යනව තමා. පුලුවන්නම් මන් කියල තියන ඒව බොරු කියන්න තර්කානුකූලව. ඔය එකෙක්ටවත් බෑ මං කියන ඒව බොරු කියල ඔප්පු කරන්න මම අභියෝග කරනව.