ආගම

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එතුමා ඕව ගැන පර්යේෂණ කරල තියනව සෑහෙන්ට. ඔය පෙරේතයො වැහෙනව කියන්නෙ මානසික සංකුලතාවයක් කියල එතුමා අත්දැකීම් එක්ක ඔප්පු කරල තියනව. එහෙම ඇත්තටම පෙරේතයො ඉන්නවනම් එතුමා වගේ පර්යේෂන කරපු අයට අහුවෙන්න ඕන. එතුමා පැහැදිලිවම කියනව මේ ඔක්කොම මානසික ලෙඩ කියල.

    ඉතින් ඔය වගේ දෙයක් මටත් කියන්න පුළුවන්නේ? උඹ කියන දෙයක් මෙතෙන්ට වලන්ගේ වෙන්නේ නැහැනේ? උඹ අනික් පැත්තට දාන සාදාරන බාරෙම උඹ දෙයක් තර්කයක් ගෙනපුවහම උඹේ පැත්තටත් වැටෙනවා. මටත් මනුස්සයෙක් මෙහෙම කිවුවා මෙහෙම කිවුවා කියලා පත්තරයක් උනත් ලියන්න පුළුවන්. එහෙම උනා කියලා මම කියපු දේ හරි වෙනවද? විද්‍යාකුලපති මහත්තය කියන්නේ කවුද? එයා පිළිගත්ත විශ්ව විද්යලෙකට සම්බන්ධ කෙනෙක්ද? එහෙම නම් ලංකාවේ පිළිගත්ත විශ්ව විද්‍යාලයක් එක්ක කරපු පරීක්ෂණ වාර්තාව විස්තරවත් දාන්නකෝ? නැත්තම් ඔබතුමාත් ඔතන ඇදහිල්ලකට වඩා වැඩි යමක් කරන්නේ නැහැනේ?:rolleyes:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rofl::rofl: මීහරක් රැලක් ණේ , ඒකෙ ඉන්න එකෙක්වත් 8 වත් පාස් වෙලා නැද්ද කොහෙද
    අනේ පළයං යන්න මෝඩය. ඒක කරන්නෙ ලංකාවෙ ඉන්න බුද්ධිමත්ම සෙට් එකක්. උඹ වැඩ්ඩෙක්නම් උන් එක්ක තර්ක කරන්න යමන් ඔය පේජ් එකේ. උඹය යට ඇදුනුත් නැතුව තමා එන්න වෙන්නෙ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    අනේ පළයං යන්න මෝඩය. ඒක කරන්නෙ ලංකාවෙ ඉන්න බුද්ධිමත්ම සෙට් එකක්. උඹ වැඩ්ඩෙක්නම් උන් එක්ක තර්ක කරන්න යමන් ඔය පේජ් එකේ. උඹය යට ඇදුනුත් නැතුව තමා එන්න වෙන්නෙ.

    හි හි ඇත්තටම ඒ කෙ ඉන්නේ යට ඇදුම් හොරු ද ??

    නිකන් පලයන් පොන්ස් හරක් තර්ක නොදා. කොන්ද පන තියෙනවා නම් වරෙන් මේ ත්රෙඅඩ් එකෙ හරියට තර්ක කරන්න. මම බොගේ ජංගිය හොරකන් කරන්නේ නැහැ , එක බොගේ ඔලුවෙන් ගලවන්නේ.:rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හි හි ඇත්තටම ඒ කෙ ඉන්නේ යට ඇදුම් හොරු ද ??

    නිකන් පලයන් පොන්ස් හරක් තර්ක නොදා. කොන්ද පන තියෙනවා නම් වරෙන් මේ ත්රෙඅඩ් එකෙ හරියට තර්ක කරන්න. මම බොගේ ජංගිය හොරකන් කරන්නේ නැහැ , එක බොගේ ඔලුවෙන් ගලවන්නේ.:rofl::rofl:

    ගිහින් හොදට බලපන් පේජ් එකේ තියන ඒව. ආගමික හරක්ට තර්ක කරන්න බැරි වෙන්න පජාතම කරල දාල තියෙන්නෙ. උඹල වගේ උන්ට ඇප නෑ. උඹ දැන් බංකොලොත් තර්ක දාන්නෙ නැතුව පළයන් තවත් පජාත නොවී.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ගිහින් හොදට බලපන් පේජ් එකේ තියන ඒව. ආගමික හරක්ට තර්ක කරන්න බැරි වෙන්න පජාතම කරල දාල තියෙන්නෙ. උඹල වගේ උන්ට ඇප නෑ. උඹ දැන් බංකොලොත් තර්ක දාන්නෙ නැතුව පළයන් තවත් පජාත නොවී.[/SIZE]

    පේජ් එකේ තියෙන දේවල් මට වැඩක් නැහැ මල්ලි, උබේ තර්ක මෙතන දාපන් , නිකන් එහෙටයි මෙහෙටයි දෙන්නේ නැතුව. උබ වගේ මෝඩයෙක් බන් , උබ හිතුවද මට අමාරුවක් තියෙනා කියල උබ වගේ එහෙනුයි මෙහෙනුඉ කරුණු එකතු කරන්න. උබට ඇත්තට කොන්දක් තියෙනවා නම් මෙතන තමන්ගේ තර්ක ඉදිරි පත් කරන්න. උබට ඕනි නම් එකේ ඉන්න හරක් රැලත් දක්කාගෙන වරෙන් මෙහෙ. හහහා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පේජ් එකේ තියෙන දේවල් මට වැඩක් නැහැ මල්ලි, උබේ තර්ක මෙතන දාපන් , නිකන් එහෙටයි මෙහෙටයි දෙන්නේ නැතුව. උබ වගේ මෝඩයෙක් බන් , උබ හිතුවද මට අමාරුවක් තියෙනා කියල උබ වගේ එහෙනුයි මෙහෙනුඉ කරුණු එකතු කරන්න. උබට ඇත්තට කොන්දක් තියෙනවා නම් මෙතන තමන්ගේ තර්ක ඉදිරි පත් කරන්න. උබට ඕනි නම් එකේ ඉන්න හරක් රැලත් දක්කාගෙන වරෙන් මෙහෙ. හහහා
    උඹලයි හරක්. ඒ පේජ් එක කරන්නෙ හොද බුද්ධිමත් සෙට් එකක්. තොපිට බෑ උන් එක්ක හැරෙන්නවත්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹලයි හරක්. ඒ පේජ් එක කරන්නෙ හොද බුද්ධිමත් සෙට් එකක්. තොපිට බෑ උන් එක්ක හැරෙන්නවත්.

    උඹ උන්ව අදහනවා නෙහ්? :rofl::rofl:
    ඔතන උඹත් ඇදහිමකට වඩා දෙයක් කරන්නේ නැහැ.
    උන්නි කියන දේ හරි කියලා හිතන නිසා කම් හිත රවට්ටගන්නවා උඹ බුද්ධිමත් කියලා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ උන්ව අදහනවා නෙහ්? :rofl::rofl:
    ඔතන උඹත් ඇදහිමකට වඩා දෙයක් කරන්නේ නැහැ.
    උන්නි කියන දේ හරි කියලා හිතන නිසා කම් හිත රවට්ටගන්නවා උඹ බුද්ධිමත් කියලා.
    මගෙ මතේ උන්ගෙ මතේට සමාන නිසා මන් උන්ව පිලිගන්නව. කොහොමත් ආගම් පස්සෙ යන හරක්ට රිදෙන්නම මෙහෙම පේජ් තියන එක හොදයි. මෙහෙම පේජ් එක්ක වාද කරන්නවත් එන්නෙ නෑ එකෙක්වත් බයයි උන්ට බෑ කියල මේ වගේ බුද්ධිමත් අය එක්ක වාද කරන්න. වාද කරන් ආවොත් ඌට සොරිම තමා.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    No disrespect Bro it is wonderful to see something the other way around for someone but Sharma01 just take a moment and read the whole posts that you have posted here. You have so caught up with the Atheist thing. Just like the other ones grabbing and proving there religious. You are trying to do the same thing. You also on the same page as them. Just take a moment to think about it. It is not easy to drop a believe and try to see the things as it is, You have guts I'll tell you that. But not like this bro....
     
    ආගම් අදහන්නෙ නැති එකෙක් විදිහට ආගම් පස්සෙ යන උන්ව ඒ තත්වෙන් මුදවගන්නයි මෙහෙම කරන්නෙ. එහෙම මිදෙන්නෙම නැති උන්ට රිදෙන්න තමා මෙහෙම ආගම් ඔක්කොම පජාතම කරල දාන්නෙ. මොනා කිව්වත් මාත් එක්ක වාද කරන්න එන්නෙ නෑ එකෙක්වත්. තර්ක කරගෙන ආවොත් උට ඇප නැති කරල තමා යවන්නෙ. උන්ට රිදෙයි ඒත් කරන්න දෙයක් නෑ.
     
    Can I ask you a question?
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    උබ කරන්න ට්‍රයි කරන දෙ තෙරෙනව මචන්
    I also don't adore religious those were in some cases just a lame excuse
    But what it is in for you by disrespecting the other things like that?
     
  • Oct 27, 2011
    228
    13
    18
    තරහා ගනන් එපා බන් අපිත් බෞද්ධාගමේ තමයි, ඉතින් උබ ඔය කිව්ව ඒවා බුද්ධාගමේත් වෙනවනේ, නැද්ද? උන්ගේ සුරංගනාවියෝ සුරංගනාවෝ, අපේ දෙවියෝ බ්‍රහ්මයෝ. උන්ගේ සාතන් අපේ මාරයා, උන්ගේ යක්කු ප්‍රෙරේතයෝ අපේත් ඒ සෙට් එකම ඉන්නවා තව ඊට අමතර ලෙස කුම්භාණඩයෝ කියලා ජාතියකුත් ඉන්නවා. පාරවල් වහගෙන ඉන්න ඒවා බෞද්ධාගමේත් තියෙන්නේ ඔය පෙරහැරවල් යනකොට පාරවල් වහන්නේ නැද්ද? අනුන්ගේ ආගමික ස්ථාන තමන්ගේ ඒවාට වඩා පහත් කියලා තමයි බන් ගොඩක් බෞද්ධ යැයි කියාගන්න නිගන්ඨයෝ කියන්නෙත් බන්. දුප්පත් දරුවන් බඩ ගින්නේ මැරෙන කොට මහමෙව්නාව වගේ ධනවත් පන්සල් පළතුරු කදු පිටින් ගොඩ ගැහුවේ බන්.

    Buddhism wasn't meant to be a religion, people made it a religion for their own benefits. now its just same as all other religions out there. no one seems to be following what Buddha actually taught.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    උඹලයි හරක්. ඒ පේජ් එක කරන්නෙ හොද බුද්ධිමත් සෙට් එකක්. තොපිට බෑ උන් එක්ක හැරෙන්නවත්.

    :rofl: :rofl: හරි හරි නිකන් බොරුවට කියවල වැඩක් නැහැනේ, ඔයාගේ තර්කය ඉදිරි පත් කරන්නකෝ. , බටහිර විද්‍යාව 100% නිවැරදි කියන මතයක්ද ඔබ ඉන්නේ ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ කරන්න ට්‍රයි කරන දෙ තෙරෙනව මචන්
    I also don't adore religious those were in some cases just a lame excuse
    But what it is in for you by disrespecting the other things like that?
    ආගම් පස්සෙ යන උන් මෝඩයො කියල උන්ටම පෙන්නන්න එහෙම කරන්නෙ. මන් උඩ දාල තියන ලින්ක් එක බලපන්. ඒ පේජ් එකේ වගේ දේවල් තමා අපි කතා කරන්න ඕනෙ.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ආගම් පස්සෙ යන උන් මෝඩයො කියල උන්ටම පෙන්නන්න එහෙම කරන්නෙ. මන් උඩ දාල තියන ලින්ක් එක බලපන්. ඒ පේජ් එකේ වගේ දේවල් තමා අපි කතා කරන්න ඕනෙ.

    මම තිස්ස එක්ක කතා කරල තියනව මචන් බට් පස්සෙ අත ඇරිය හේතුවක් ඇතිව.
    I not in any position for advise you mate but you have already dropped the religious but have caught up with another thing which could be a worse. If you can, just for a day leave it behind and see. Religious and the nonreligious thing. You may see amazing things..That is the only thing I say..
    Osho was the same. He said religious has no future but he had more sense because he is neither Atheists nor Religious...
    Have a nice day....