Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    THREAD UPDATED

    මං පොඩි කාලේ ආසම සිංදු. උබලට මතකද? :love::love::love:

    Centigradz - Ran Wan Mal Dam


    Pahasara - Centigradz (Video uploaded by Elakiri.com YouTube channel)


    Raum Kade Laga - Gayantha


    Sudu Pata Mal Watunu - Gayantha


    Hadaganna Me Hitha - Centigradz


    Dampata Handawe


    Ninda Noyana Handawe - Iraj & Ranidu


    Pushpe Ayyage Mal Kade


    Hithuwewath Nathi Dawasaka

    තව මතක ඒවා මෙතන පෝස්ට් කරහල්ල :yes:

    උබ විතරක් බලල යන්න එපා. අනිත් උන්ටත් පේන්ඩ Bump එකක් දාලම පලයන්. :P :yes:
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,218
    1
    16,701
    113
    −273.15°C
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟේ බැඳි ආදරේ
    මගෙ සිත තවම නුඹ ගාව ‍රැඳිලා තියේ
    :love::love:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
    සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
    මට පවසන්න ඔය නෙතඟේ බැඳි ආදරේ
    මගෙ සිත තවම නුඹ ගාව ‍රැඳිලා තියේ
    :love::love:

    My O/L love :(:(:(
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    YouTube eke oya eka song ekak open karahama peththakin thiyena okkoma wage parana eewa. :yes: