HONDA MAGNA 250cc

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    honda-magna-250cc-vtwin-breaking-for-parts-engine-light-seat-wheel-exhaust-1.JPG

    Honda Magna 250cc rides in sri lanka 140kmph!!! :cool:

    මචන්ලා HONDA MAGNA bike එක පදින කට්ටිය කවුද ඉන්නේ?
    මේකට parts හොයාගන්න අමාරුද?
     
    • Like
    Reactions: Rummy678

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    2008 දි වගේ තිබ්බා ! මාස 4ක් 5ක් පැද්දේ පාර්ට්ස්නම් මොකුත් දාන්න උනේ නෑ !
    දුර ගමනක් යද්දිනම් සැපට යන්න පුළුවන් ! ලග ලග පදිද්දි හදිස්සියට එපා වෙනවා බන් හරවද්දි..

    දැන්නම් ඕකට ආසම එකෙක් ඇරෙන්න., ගොඩක් උන් ගන්නවා අඩුයි !
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113
    2008 දි වගේ තිබ්බා ! මාස 4ක් 5ක් පැද්දේ පාර්ට්ස්නම් මොකුත් දාන්න උනේ නෑ !
    දුර ගමනක් යද්දිනම් සැපට යන්න පුළුවන් ! ලග ලග පදිද්දි හදිස්සියට එපා වෙනවා බන් හරවද්දි..

    දැන්නම් ඕකට ආසම එකෙක් ඇරෙන්න., ගොඩක් උන් ගන්නවා අඩුයි !

    ලග ලග පදිද්දි හදිස්සියට එපා වෙනවා බන් හරවද්දි..
    ai ban ehema kiyanne? moko case eka? traffic eke padinna amaruda?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113

    මන් තාම එක පාරයි දැකල තියෙන්නේ බන් 250 එකක්,
    bike ගැන හොදට දාන්න කෙනෙක් උත්තරයක් දෙයි
    bump

    thanks machan
    indian labbakata 3laks wiyadam karanawata wada me wage ekak padinna thiyenawanan athal godai
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ලග ලග පදිද්දි හදිස්සියට එපා වෙනවා බන් හරවද්දි..
    ai ban ehema kiyanne? moko case eka? traffic eke padinna amaruda?

    ලග යූ ටර්න් ගහන්න වගේ අමාරුයි බන්, හැරවෙනවා මදි එකයි, වෙන ඒවා වගේ ඇල කරලා හරවන්නත් අමාරුයි !! (නවත්තලා තියලා ආපහු යන්න යද්දි වගේ තමයි ! නැත්තම් බබා වගේ)

    අපෝ බන් පාර්ට්ස් ගැන නම් බය වෙන්න දෙයක් නෑ ! ඕන තරම් තියනවා.. අඩෝ මේක හොයාගන්න අමාරු දුර්ලභ බයික් එකක් නෙමේයි ! ඉස්සර අපේ පැත්තේ ඕන තරම් තිබ්බා (වෙන්නප්පුවේ) දැනුත් තියනවා සෑහෙන්න..

    ඕක පට්ට බයික් එකක් බන් ලෙඩ එන්නේ නෑ ! අර දැන් හොනට් අනං මනං ආපු හින්දා තමයි ඕක ගොඩක් උන් ගන්නේ නැත්තේ.. ‍ජේඩ් එන්න කලින් ඕක තමයි රැල්ලේ තිබ්බ සුපිරි පහර (XR ඇර)

    ඔය මොඩල් එකට ආසයිනම් ගනින් බය නැතුව ! සුපිරි බයික් එකක් ! ඕකේ බැජ් මොඩල් එක තමයි මාර්කට්..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thanks machan
    indian labbakata 3laks wiyadam karanawata wada me wage ekak padinna thiyenawanan athal godai

    අපෝ ඉන්දියන් නම් ගන්න එපා මචන් උබ ආතල් එකක් ගන්න bike එකක් පදිනවන්ම්,
    සහ සැහෙන කාලයක් හොදට පදින්න බලාපොරොත්තු වෙනවනම්
    ඉන්දියන් එහෙකට 1.50 වඩා වියදම් කරණ එක මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,770
    11,399
    113

    අපෝ ඉන්දියන් නම් ගන්න එපා මචන් උබ ආතල් එකක් ගන්න bike එකක් පදිනවන්ම්,
    සහ සැහෙන කාලයක් හොදට පදින්න බලාපොරොත්තු වෙනවනම්
    ඉන්දියන් එහෙකට 1.50 වඩා වියදම් කරණ එක මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නේ.

    pissuda ban. man gaawa tibbe volty ekak. dan eka wikka . ekai wena japan bike ekak ganna hoyanne