Podi Silva - පොඩි සිල්වා;20470443 said:අඩෝ එල එල
කලින් ඩවුන්ලෝඩ් කරා
දැන් තමා තෑන්ක්ස් කරේ
එල එල අව්ලක් නෑ
කලින් බාගෙන දැන් දැක්කට පස්සෙද ආයේ මතක් උනේ..එල එල අව්ලක් නෑ
![]()

Muchan mp3 netuwa flac gahanna barida?
මේක Download කරගෙන Convert කර ගනින්කො
නාමල් ගෙ විතරක් නෙවෙයි , සන්ෆලවර් හරි වෙන ටකරන් බෑන්ඩ් වලින් විනාස වෙච්ච නැති පරණ සිංදු තියේනම් දාන්න .අඩෝ මේවා හොය හොය හිටියේ. පුලුවන් නම් නාමල්ගේ අනික් ඇල්බම් ටිකත් හොයලා දාපන් කෝ.
උබට ජය.
රෙප් දුන්නා 9++
namal was really popular back in the 90s, but there is nothing more than the popularity.