machan, Beagle + Fox hound set 4 denek innaw ape gedara. uma liyala thiyena wisthara tika hari thamayi.. KASL register karapu ekekwa ganne kohomada?
අඩේ මරුනේ බන්.
උබේ උන්ගේ පික්ස් දාපන්කෝ.
ආසයි බන් බලන්න.
ඉක්මන් එකේ KASL රෙජිස්ටර් කරපු අය විකුණනනවා මචන්.
ඇඩ් එක බලලා , ඒ බල්ලෝ බලන්න ගිහිල්ලා , සතාගේ අම්මා,තාත්තාගේ KASL රෙජිස්ටර් කරපු සහතිකේ එහෙම ඉල්ලන් බලපන්.
උබේ උන්ගේ පික්ස් දාපන්කෝ.
ආසයි බන් බලන්න.
ඉක්මන් එකේ KASL රෙජිස්ටර් කරපු අය විකුණනනවා මචන්.
ඇඩ් එක බලලා , ඒ බල්ලෝ බලන්න ගිහිල්ලා , සතාගේ අම්මා,තාත්තාගේ KASL රෙජිස්ටර් කරපු සහතිකේ එහෙම ඉල්ලන් බලපන්.

ලොකු වෙලාවක් යට කරන්නනම් බැහැ වගේම අඩු වැඩ එකෙක් වෙනවනම් හොදයි.
මට වගේම මචන් තවත් මන් වගේ එවුන්ට උදව්වක් විදිහට තනි thread එකක් දන්න බරවෙයිද බන්.. ඔක්කොම බල්ලෝ ගැන (ලංකාවේ ගන්න ඉන්න හදන්න පුළුවන්) වැඩි විස්තර ඕනේ නහ බන්, picture එකත් එක්ක උ ගැන පොඩි විස්තරයක් දාල පොඩ්ඩක් category කරලා එහෙම.. (හුරතලේට එවුන් වෙනම, ආරක්ෂාවට එවුන් වෙනම. සැර අඩු/වැඩි වගේ)
උබ දවසක් එහෙම thread එකක් හැදුවොත් අනිවා මට PM කරහන්.