බීගල්~Beagle

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan, Beagle + Fox hound set 4 denek innaw ape gedara. uma liyala thiyena wisthara tika hari thamayi.. KASL register karapu ekekwa ganne kohomada?

    අඩේ මරුනේ බන්.
    උබේ උන්ගේ පික්ස් දාපන්කෝ.
    ආසයි බන් බලන්න.
    ඉක්මන් එකේ KASL රෙජිස්ටර් කරපු අය විකුණනනවා මචන්.
    ඇඩ් එක බලලා , ඒ බල්ලෝ බලන්න ගිහිල්ලා , සතාගේ අම්මා,තාත්තාගේ KASL රෙජිස්ටර් කරපු සහතිකේ එහෙම ඉල්ලන් බලපන්.

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    මමත් බල්ලෝ හදන්න අසයි. but තම හදලානම් නෑ. මොකක්ද මේ KASL රෙජිස්ටර් කරපු. කියන්නේ..??
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමත් බල්ලෝ හදන්න අසයි. but තම හදලානම් නෑ. මොකක්ද මේ KASL රෙජිස්ටර් කරපු. කියන්නේ..??

    අපේ රටේ තියනවා මචන් ඩෝග් ක්ලබ් දෙකක්.
    මේ ක්ලබ් දෙකේ බල්ලෝ රෙජිස්ටර් කරාම ඒ සතාගේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා මචන් ඇන්ඩ් ඒ ක්ලබ් දෙකේ රෙජිස්ටස‍්ර් කරන්න බෑ ඕන සතෙක්ව.
    හොද පෙලපතක් තියන බල්ලන්ව විතරයි රෙජිස්ටර් කරන්න පුලුවන්.

    CKC
    (Ceylon Kennel Club)

    මෙයාලගේ රෙජිස්ට්‍රේශන් ප්‍රොසෙස් එක ලේසියි.
    ගොඩක් වෙලාවට පැටියගේ අම්මයි තාත්තයි විතරයි බලන්නේ පැටියව රෙජිස්ට්‍රේශන් කරන්න යද්දි.
    රෙජිස්ට්‍රේශන් වලට යන ගානත් අඩුයි.
    http://www.ceylonkennelclub.com/

    KASL
    (Kennel Association of Sri Lanka)

    මෙයාලගේ රෙජිස්ට්‍රේශන්ස් කරගන්න තරමක් අමාරුයි මොකද මෙයාලා විස්තර ගොඩක් හොයලා බලන නිසා.
    සතාගේ අම්මා,තාත්තා විතරක් හිටියට මදි.
    සතාගේ සීයා,ආච්චි සහ ඊට පස්සට හිටපු අය ගැනත් පුලුවන් තරම් විස්තර හියාගෙන තමා මෙයාලා රෙජිස්ටර් කරගන්නේ පැටියෙක්ව.
    CKC එකට සාපේක්ශව ගාන ටිකක් වැඩියි මෙයාලගේ රෙජිස්ට්‍රේශන්ස් වලදි ඇන්ඩ් හොදයි මෙයාලගේ එක.
    http://www.kasl.lk/
     
    • Like
    Reactions: tha123

    thnx mchan Rep+

    මාත් බල්ලෙක් හදන්න අසයි තාම හදල නැති උනාට.. මේ thread කියෙව්වහම තවත් අස හිතනවා බන්.:yes: හුරතලේට තමා ඉතින්.:P ලොකු වෙලාවක් යට කරන්නනම් බැහැ වගේම අඩු වැඩ එකෙක් වෙනවනම් හොදයි.:sorry: මට වගේම මචන් තවත් මන් වගේ එවුන්ට උදව්වක් විදිහට තනි thread එකක් දන්න බරවෙයිද බන්.. ඔක්කොම බල්ලෝ ගැන (ලංකාවේ ගන්න ඉන්න හදන්න පුළුවන්) වැඩි විස්තර ඕනේ නහ බන්, picture එකත් එක්ක උ ගැන පොඩි විස්තරයක් දාල පොඩ්ඩක් category කරලා එහෙම.. (හුරතලේට එවුන් වෙනම, ආරක්ෂාවට එවුන් වෙනම. සැර අඩු/වැඩි වගේ):oo: උබ දවසක් එහෙම thread එකක් හැදුවොත් අනිවා මට PM කරහන්.:):)

    • Like
    Reactions: akilar25

    අනිවා එවන්නම් මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද බීච් එකට ආව අපේ බලු සෙට් එකේ සාමාජිකයෙක්.

    qogjBqm.jpg