මට වූ වියෝයා...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hariyatama 13 aduwa thibune sathiyaka idan :rofl::rofl:
    මටත් රෙප් පවර් 10 වෙන්න තව රෙප් හත්දාහක් විතර අඩුයි, දන්න එකෙක් නැද්ද රෙප් පවර් එක හත්දාහක් වෙන එකෙක්. එකපාරම වැඩේ කරගන්න. :oo:
     
    • Like
    Reactions: waligamaya

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මටත් රෙප් පවර් 10 වෙන්න තව රෙප් හත්දාහක් විතර අඩුයි, දන්න එකෙක් නැද්ද රෙප් පවර් එක හත්දාහක් වෙන එකෙක්. එකපාරම වැඩේ කරගන්න. :oo:

    :rofl: mata nam awurudu 5k complete unama 5k awa, Rep 400ta 4k awa palaweni post 100ta 1k awa = 10 una....
    thama thread 100 dala ne 70k wage :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,892
    1
    43,100
    113
    මටත් රෙප් පවර් 10 වෙන්න තව රෙප් හත්දාහක් විතර අඩුයි, දන්න එකෙක් නැද්ද රෙප් පවර් එක හත්දාහක් වෙන එකෙක්. එකපාරම වැඩේ කරගන්න. :oo:

    :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    GTRZ නං ඩේටබේස් එකේ මොකක්හරි එඩිට් කරල රෙප් පවර් එක දහදාහක් විතර කරගෙන ඇති, කොහොමද එකපාර -5,000 වගේ වැදුනම. :sorry:

    man dawasak ahuwama u keewa uta wada rep power thiyana un godak innawa kiyala :yes: wolwerinGTR thama best & Crazybuddy 30ta udin dennamagema
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,892
    1
    43,100
    113
    ඔබගේ සහයෝගයෙම් මා තේකක් සමග බනිස් ගෙඩියක් කවෙමි. ඔබට තුති

    ඊයෙ කඩේකින් කොයිල් බනිස් එකකුයි, මාලු පාන් එකකුයි අරං කෑව..
    මාර රහයි බං.. කාලෙකින් හොඳ බනිස් ගෙඩියක් කෑවෙ..
    ආයෙත් දවසක ඒ කඩේට ගිහිං බනිස් කන්ඩ ඕන.. :P