ආයෙම ආවා සිංහලු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි උඹේ අනික් account එකට මක්කැයි වුනේ ? :eek: :eek:
නැත්තං මේ pissuda oi ද ? :baffled: :baffled:
උඹ මාර fake තොගයක් හදනවනෙ :baffled: :baffled:
 
Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
34
කෙල්ල ළඟ
ඇයි උඹේ අනික් account එකට මක්කැයි වුනේ ? :eek: :eek:
නැත්තං මේ pissuda oi ද ? :baffled: :baffled:
උඹ මාර fake තොගයක් හදනවනෙ :baffled: :baffled:
පිස්සුද බං
මං crazybuddy
ඒකෙ පාස්වර්ඩ් මතක නෑ ආපු නැති ටික දවසට
කරන්න දෙයක් නැතිම තැන මේක හැදුවෙ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පිස්සුද බං
මං crazybuddy
ඒකෙ පාස්වර්ඩ් මතක නෑ ආපු නැති ටික දවසට
කරන්න දෙයක් නැතිම තැන මේක හැදුවෙ

ඉතිං ඒක හදල තියෙන email එක උඹ ගාව තියෙනවනෙ ? password එක මාරු කරගන්න තිබ්බනෙ ? :eek: :eek:
 
Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
34
කෙල්ල ළඟ
ඉතිං ඒක හදල තියෙන email එක උඹ ගාව තියෙනවනෙ ? password එක මාරු කරගන්න තිබ්බනෙ ? :eek: :eek:
ඊමේල් එකත් මතක නෑ යකෝ
මං එළකිරිය තරම්වත් ඊමේල් එක යූස් කරන්නෙ නෑ :angry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඊමේල් එකත් මතක නෑ යකෝ
මං එළකිරිය තරම්වත් ඊමේල් එක යූස් කරන්නෙ නෑ :angry:

එහෙනං admin ට කතා කල්ල පාස්වර්ඩ් එක වෙනස් කරෝගන්න තිබ්බනෙ ? :eek: :eek:
හා කියහං බලන්න උඹ jesonrulz account එකෙං මට අන්තිමට දාපු pm එක මොකක්ද ? :baffled: :baffled:
 
Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
34
කෙල්ල ළඟ
එහෙනං admin ට කතා කල්ල පාස්වර්ඩ් එක වෙනස් කරෝගන්න තිබ්බනෙ ? :eek: :eek:
හා කියහං බලන්න උඹ jesonrulz account එකෙං මට අන්තිමට දාපු pm එක මොකක්ද ? :baffled: :baffled:
ජේසන් කියන පකයා මම නෙමෙයි යකෝ
ඌ මේ ඊයෙ පෙරේදත් ඉන්නව දැක්ක
මගේ පරන එකේ විසිටර් මැසේජ් එකකුත් දාලා තිබ්බා
ඌ වෙන කොහෙද දීපංකරයක ඉන්න හුත්තෙක්

ඇඩ්මින්ට කතා කරා කියලා ඊමේල් එක නොදන්නව නම් ඌ පාස්වර්ඩ් එක හදල දෙයිද යකෝ
කොහොමද ඒ මං කියලා ඔප්පු කරන්නෙ :angry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජේසන් කියන පකයා මම නෙමෙයි යකෝ
ඌ මේ ඊයෙ පෙරේදත් ඉන්නව දැක්ක
මගේ පරන එකේ විසිටර් මැසේජ් එකකුත් දාලා තිබ්බා
ඌ වෙන කොහෙද දීපංකරයක ඉන්න හුත්තෙක්

ඇඩ්මින්ට කතා කරා කියලා ඊමේල් එක නොදන්නව නම් ඌ පාස්වර්ඩ් එක හදල දෙයිද යකෝ
කොහොමද ඒ මං කියලා ඔප්පු කරන්නෙ :angry:

උඹ නං crazzybuddy වෙන්න බෑ :rofl: :rofl:
පිස්සුද ඕයිගෙ තවත් fake එකක් වගේ මට නං පේන්නෙ :rofl: :rofl:
හා එහෙනං උඹ දවසක් මට පාන් වර්ගයක් ගැන pm එකක් දැම්ම :D :D
මොකක්ද ඒ පාං වර්ගෙ කියපං බලන්න :baffled: :baffled:
අපි දන්න crazzybuddy නං jeson ගෙ fake එකක් :rolleyes: :rolleyes:
 
Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
34
කෙල්ල ළඟ
උඹ නං crazzybuddy වෙන්න බෑ :rofl: :rofl:
පිස්සුද ඕයිගෙ තවත් fake එකක් වගේ මට නං පේන්නෙ :rofl: :rofl:
හා එහෙනං උඹ දවසක් මට පාන් වර්ගයක් ගැන pm එකක් දැම්ම :D :D
මොකක්ද ඒ පාං වර්ගෙ කියපං බලන්න :baffled: :baffled:
අපි දන්න crazzybuddy නං jeson ගෙ fake එකක් :rolleyes: :rolleyes:
යකෝ ඕවා මතක තියන් ඉන්න මට පිස්සුවක් ඇතෑ
ජේසන් කියන්නෙ මගේ ෆේක් එකක් නෙමෙයි
මොන ලබ්බටද ඕයි එකවුන්ට් දෙකක් හදාගෙන
 
  • Like
Reactions: WhiteWalker
Sep 4, 2015
3,212
269
0
වැඩක් නෑ ඇඩ්මින් ආතල් එකට දාපු ත්‍රේඩ් ඕවා

හරි උබ ක්‍රේසි බඩී නම් කියපන් බලන්න ක්‍රේසිබඩී කියන එකට ඉංග්‍රීසි ඉස්පෙලින් ? :oo:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යකෝ ඕවා මතක තියන් ඉන්න මට පිස්සුවක් ඇතෑ
ජේසන් කියන්නෙ මගේ ෆේක් එකක් නෙමෙයි
මොන ලබ්බටද ඕයි එකවුන්ට් දෙකක් හදාගෙන

පාං ගැන සාකච්ඡාවක් ගියා උඹ කිව්ව උඹලෑ පැත්තෙ නං තියෙනව කියල මං එහෙම පාං ජාතියක් අහලවත් තිබ්බෙ නෑ :yes: :yes:
මොකක්ද ඒ පාං වලට කියන නම ? :D :D
pm කටපාඩං කරන්න ඕන්නෑනෙ බං :D :D
ඔය වගේ විශේශ පාං වර්ගෙක උඹ කියපු නම අනිවා මතක තියෙනවනෙ :rolleyes: :rolleyes:
මං නං කියන්නෙම උඹ pissuda oi ගෙ fake එකක් :baffled: :baffled: