ඇයි උඹේ අනික් account එකට මක්කැයි වුනේ ?![]()
නැත්තං මේ pissuda oi ද ?![]()
උඹ මාර fake තොගයක් හදනවනෙ![]()
![]()
පිස්සුද බං
මං crazybuddy
ඒකෙ පාස්වර්ඩ් මතක නෑ ආපු නැති ටික දවසට
කරන්න දෙයක් නැතිම තැන මේක හැදුවෙ

ඉතිං ඒක හදල තියෙන email එක උඹ ගාව තියෙනවනෙ ? password එක මාරු කරගන්න තිබ්බනෙ ?![]()
![]()

ඊමේල් එකත් මතක නෑ යකෝ
මං එළකිරිය තරම්වත් ඊමේල් එක යූස් කරන්නෙ නෑ


එහෙනං admin ට කතා කල්ල පාස්වර්ඩ් එක වෙනස් කරෝගන්න තිබ්බනෙ ?![]()
හා කියහං බලන්න උඹ jesonrulz account එකෙං මට අන්තිමට දාපු pm එක මොකක්ද ?![]()
![]()

කවුද කැරියො වගයක් හිටු කියල රෙප් කපනව
හා කියහං බලන්න උඹ jesonrulz account එකෙං මට අන්තිමට දාපු pm එක මොකක්ද ?![]()
![]()



rep kepuw kiyl dan threde ekk thiye uba gihilla.kepuw kiyl dapn.
ජේසන් කියන පකයා මම නෙමෙයි යකෝ
ඌ මේ ඊයෙ පෙරේදත් ඉන්නව දැක්ක
මගේ පරන එකේ විසිටර් මැසේජ් එකකුත් දාලා තිබ්බා
ඌ වෙන කොහෙද දීපංකරයක ඉන්න හුත්තෙක්
ඇඩ්මින්ට කතා කරා කියලා ඊමේල් එක නොදන්නව නම් ඌ පාස්වර්ඩ් එක හදල දෙයිද යකෝ
කොහොමද ඒ මං කියලා ඔප්පු කරන්නෙ





උඹ නං crazzybuddy වෙන්න බෑ![]()
පිස්සුද ඕයිගෙ තවත් fake එකක් වගේ මට නං පේන්නෙ![]()
හා එහෙනං උඹ දවසක් මට පාන් වර්ගයක් ගැන pm එකක් දැම්ම![]()
මොකක්ද ඒ පාං වර්ගෙ කියපං බලන්න![]()
අපි දන්න crazzybuddy නං jeson ගෙ fake එකක්![]()
![]()
වැඩක් නෑ ඇඩ්මින් ආතල් එකට දාපු ත්රේඩ් ඕවා

යකෝ ඕවා මතක තියන් ඉන්න මට පිස්සුවක් ඇතෑ
ජේසන් කියන්නෙ මගේ ෆේක් එකක් නෙමෙයි
මොන ලබ්බටද ඕයි එකවුන්ට් දෙකක් හදාගෙන




