මට වූ වියෝයා...

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    CrazyBuddy අර ebook එක හම්බුනා thanks බන් pm එකට :) ආය උඹ රිප්ලයි කරේ නෑ නෙ තැන්කියු කියන්න බැරි උනා. :)
    කොහෙද ගිහින් හිටියේ
    උඹට විකාරද බන්:eek:.ක්‍රේසියා නෙවෙයි මේ:angry:
     

    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked::sorry:

    අනේ අපි අපේ ක්‍රේසිබඩීට ද්‍රෝහී වුනා...:sorry::sorry:
    හිත වාවන්නෙම නැහැ මගේ දෙයියෝ..:(
    ඔබ ආයෙත් එන්නේ නැහැ... :sorry:

    ඇවිල්ල ඉන්නෙ ඒක තමයි වේසියෙ
    තොට කොච්චර කිව්වත් පිලිගන්න බැරිද
    මං ආවෙ නෑ පහුගිය ටිකේ ඒක ඇත්ත
    අන්තිමේ මට එකවුන්ට් එකේ පාස්වර්ඩ් අමතකයි
    හෙන ගේමක් දුන්නා හොයාගන්න
    හරිගියේම නෑ
    අන්තිමේ මේක හැදුවා :sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඇවිල්ල ඉන්නෙ ඒක තමයි වේසියෙ
    තොට කොච්චර කිව්වත් පිලිගන්න බැරිද
    මං ආවෙ නෑ පහුගිය ටිකේ ඒක ඇත්ත
    අන්තිමේ මට එකවුන්ට් එකේ පාස්වර්ඩ් අමතකයි
    හෙන ගේමක් දුන්නා හොයාගන්න
    හරිගියේම නෑ
    අන්තිමේ මේක හැදුවා :sorry:


    හරි එහෙනම් ක්‍රේසි බඩී ගේ කෑල්ල ගේ නම කියපන් :yes:
     

    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    හරි එහෙනම් ක්‍රේසි බඩී ගේ කෑල්ල ගේ නම කියපන් :yes:
    ප්‍රසිද්ධියෙ කියන්න බෑ
    තෝ දන්නවනේ :cool:

    උඹෙ අම්මා කීවෙ ඊයෙ රෑ:sorry:
    උඹල මාර මිනිස්සු ඈ :sorry:

    :lol::lol: ඒකනේ...බඩියා සීන් කාරය...උඹ කොහොමත් ඌ වෙන්න බැහැ :no::rolleyes::lol:
    පල පල :angry:
     

    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    අනේ පලයන් යන්න ක්‍රේසිබඩී මාව දන්නෙත් නෑ, මට ඌ pm එවලත් නෑ. මම උට යවලත් නෑ. :P:P
    අතේ පත්තු නේද :lol::lol::lol::lol:
    දැන් ඉතින් එහෙමවත් කියපං
    යකෝ උඹල මාර මිනිස්සුනේ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    CrazyBuddy අර ebook එක හම්බුනා thanks බන් pm එකට :) ආය උඹ රිප්ලයි කරේ නෑ නෙ තැන්කියු කියන්න බැරි උනා. :)
    කොහෙද ගිහින් හිටියේ

    අම්මටසිරි ඒකට අවුලක් නෑ බං
    බාගත්තද?

    ඔව් බන් වැඩේ හරිගියා :cool:

    මේ ක්‍රේසිබඩි තමා බන් මම දාපු pm එක උට මතකයි :love:


    දැන් පැහැදිලියිනේ මමයි ක්‍රේසිබඩී කියලා :angry:

    අනේ පලයන් යන්න ක්‍රේසිබඩී මාව දන්නෙත් නෑ, මට ඌ pm එවලත් නෑ. මම උට යවලත් නෑ. :P:P
    අතේ පත්තු නේද :lol::lol::lol::lol:
     

    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    අපරාදෙ උට්ට මේ නමින් ආවෙ
    වෙන නමකින් ඇවිත් පාඩුවෙ ඉන්න තිබ්බ‍ෙ
    මුන් මාර මිනිස්සු