ආයෙම ආවා සිංහලු

Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
34
කෙල්ල ළඟ
උබට fakeda නැද්ද කියල හරියටම කියන්නඩ් දෙයක් තියෙනවා,
උබට එක අමතක වෙන්න බැනේ
කියපන් කෙල්ල උඹේ නම කියන හැටි?? (ෂෝර්ට් වර්ෂන් එක)

උදා--මදුසංක නම් මදු කියනවා වගේ.

මේකට උත්තර දෙන්න බයි නැම් උබ අනිවා ඩෙෆා fake පුතේ.:D :D
බඩී :cool: :yes:
 
ශාන්
දැන් මම ද බඩී

ෆේක් උට්ටවත් ඒක දන්නේ නෑ
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බඩී :cool: :yes:

පලයන් යන්න බොරු නොකියා:D:D
ඌ මේ ෆෝරම් එකේ හිටපු හිතහොඳ මනුස්සයෙක්,:yes::yes:
කාර්යබහුල හින්ද දැන් එන්නේ නැ,අනික උඹල වගේ ගොන් fake අනාථයෝ රැලක් උට පස්සෙන් එලව එලව වද දුන්න හිටපු අන්තිම කලෙත්,:sorry::sorry:
මන් මෙහෙම දන්නේ site එක පිටින් බලල guest කෙනෙක් විදියට ඉදලත්.

ඉතින් උගේ යාළුවෝ කොච්චර දේවල් දන්නවා ඇතිද උ ගැන?
ඔය ප්‍රශ්නෙට උත්තරේ උගේ දාපු කොමන්ට් එකෙක්ම තිබ්බා.:D:D

අනුන්ගේ නම කැත කරන්නේ නැතිව හිටපන් බන්.මෝඩ ආතල් නොදී:angry::angry:
 
කලින් ශාන් කියල තමා කිව්වෙ දැන් කියන්නෙ බඩී කියල බං :sorry:
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ

    CrazyBuddy ට මේකේ පාස්වර්ඩ් එක අමතක වෙන්න තරම් කාලයක් ගියේ නෑනේ. මු මේ ෆේක් අනාතයෙක්.

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සෙම්ගෙඩි හැදුනා :yes:
    දැන් කියපං නෑ කියලා
    කලින් උනුත් කලේ ඕකමනේ :angry:

    පල හුත්තෝ යන්න :oo::oo:..ඔහේ හැදිච්ච ගෙඩියක් නෑ. උට අවසානෙට අමතක වෙන ලෙඩක් හැදුනේ ..දැන් වත් රියල් එකෙන් වරෙන් ෆේක් අනාතයා :angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බඩියා කියන්නේ එළකිරි ඉතිහාසයේ හිටපු වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා බන්. ඌත් එක්ක මේකේ හිටපු හොඳ එවුන් වගේම නරක එවුනුත් fit. ඌ දාන reply වල PM වල හෙන මිත්‍රත්වයක් ගැබ් වෙලා තිබ්බ කියල මට හිතෙනවා බන්. ඌ හැමතිස්සෙම බැලුවේ හැමෝම එක්ක සහයෝගයෙන් විහිළුවක් කරලා ඉන්න.

    ඌ වගේ වෙන්න බෑ බන් වෙන එකෙක්ට. :no:
     
    • Like
    Reactions: WhiteWalker