ආයෙම ආවා සිංහලු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බඩියා කියන්නේ එළකිරි ඉතිහාසයේ හිටපු වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා බන්. ඌත් එක්ක මේකේ හිටපු හොඳ එවුන් වගේම නරක එවුනුත් fit. ඌ දාන reply වල PM වල හෙන මිත්‍රත්වයක් ගැබ් වෙලා තිබ්බ කියල මට හිතෙනවා බන්. ඌ හැමතිස්සෙම බැලුවේ හැමෝම එක්ක සහයෝගයෙන් විහිළුවක් කරලා ඉන්න.

ඌ වගේ වෙන්න බෑ බන් වෙන එකෙක්ට. :no:

self promoting :P :P
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බඩියා කියන්නේ එළකිරි ඉතිහාසයේ හිටපු වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා බන්. ඌත් එක්ක මේකේ හිටපු හොඳ එවුන් වගේම නරක එවුනුත් fit. ඌ දාන reply වල PM වල හෙන මිත්‍රත්වයක් ගැබ් වෙලා තිබ්බ කියල මට හිතෙනවා බන්. ඌ හැමතිස්සෙම බැලුවේ හැමෝම එක්ක සහයෝගයෙන් විහිළුවක් කරලා ඉන්න.

    ඌ වගේ වෙන්න බෑ බන් වෙන එකෙක්ට. :no:

    ;);););););););););)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    සිරා සිරා:yes:
    :yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මූ:eek:
    රතු උනා:sorry:
    නිල් උනා:cool:
    ආයෙත් රතු උනා:sorry:

    අපේ කොල්ලො හරි වෙනස් සහෝ
    :lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,922
    20,090
    113
    Panadura
    බඩියා කියන්නේ එළකිරි ඉතිහාසයේ හිටපු වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා බන්. ඌත් එක්ක මේකේ හිටපු හොඳ එවුන් වගේම නරක එවුනුත් fit. ඌ දාන reply වල PM වල හෙන මිත්‍රත්වයක් ගැබ් වෙලා තිබ්බ කියල මට හිතෙනවා බන්. ඌ හැමතිස්සෙම බැලුවේ හැමෝම එක්ක සහයෝගයෙන් විහිළුවක් කරලා ඉන්න.

    ඌ වගේ වෙන්න බෑ බන් වෙන එකෙක්ට. :no:

    :yes: :yes: :yes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පලයන් යන්න බොරු නොකියා:D:D
    ඌ මේ ෆෝරම් එකේ හිටපු හිතහොඳ මනුස්සයෙක්,:yes::yes:
    කාර්යබහුල හින්ද දැන් එන්නේ නැ,අනික උඹල වගේ ගොන් fake අනාථයෝ රැලක් උට පස්සෙන් එලව එලව වද දුන්න හිටපු අන්තිම කලෙත්,:sorry::sorry:
    මන් මෙහෙම දන්නේ site එක පිටින් බලල guest කෙනෙක් විදියට ඉදලත්.

    ඉතින් උගේ යාළුවෝ කොච්චර දේවල් දන්නවා ඇතිද උ ගැන?
    ඔය ප්‍රශ්නෙට උත්තරේ උගේ දාපු කොමන්ට් එකෙක්ම තිබ්බා.:D:D

    අනුන්ගේ නම කැත කරන්නේ නැතිව හිටපන් බන්.මෝඩ ආතල් නොදී:angry::angry:

    Aththa kiyaapan ..ub neda buddyya.....:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උය කොහොමැයි දන්නේ
    උය එද්දී එයා නැනේ :P

    මොනවද බං මේ අහන්න ලැබෙන්නේ :rolleyes:

    :rolleyes::rolleyes:
    මන් මචෝ 2008 ඉදන් සරින් සැරේ මේ site එකට එනවා,
    අකවුන්ට් එකක් හදන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ,
    මොකද සමහර ෆෝරම් වල වගේ section වලට යන්නත් reg වෙන්න ඕනේ නැති හින්ද.
    එත් පොඩි උදවු කිහිපයක් ඉල්ලගන්නත් comment දල පිස්සු කෙලින්න පුළුවන් හින්දත් තම අකවුන්ට් එකක් හදන් ආවේ,
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    හැමෝම කියන කතාව :

    මම ඉස්සර ඉඳන්ම එළකිරි එනවා බන්. මුලින්ම ආවේ සින්දු download කරන්න. ඒ ගමන් මේකේ තියෙන ඒවත් කියවනවා. ඒත් reply දාන්නේ නෑ. පස්සේ thread එකක් දාන්න ඕනේ වෙලා තමයි register වුණේ අවුරුදු 8කට පස්සේ. (අවුරුදු 8ක් යනකන් ඌට thread එකක් දාන්න ඕනේ වෙලා නෑ.:rofl: )

    වැඩේ කියන්නේ මමත් JesonRulez එකෙන් මුලින්ම එද්දී මම කිව්වෙත් ඔය කතාවමයි. :D:D
     
    :rofl::P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඒත් මම එළකිරි ආවේ 2008. හැමෝම දන්න account එකකින්. පස්සේ මේකට මාරු වුණේ. :P
    සිත නිවන කතා
    :lol::lol:
    මමත් 2008 එකවුන්ට් එකක් හැදුවා බන්.:eek:ඒක නෝන්ඩි වේගන ආවා:rolleyes:.පස්සෙ මේක හැදුවෙ:lol:.දැන් නෝන්ඩිය හා රෙස්පෙක්ට් එක සමසේ බෙදාගෙන ඉන්නවා:baffled:

    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිත නිවන කතා
    :lol::lol:
    මමත් 2008 එකවුන්ට් එකක් හැදුවා බන්.:eek:ඒක නෝන්ඩි වේගන ආවා:rolleyes:.පස්සෙ මේක හැදුවෙ:lol:.දැන් නෝන්ඩිය හා රෙස්පෙක්ට් එක සමසේ බෙදාගෙන ඉන්නවා:baffled:

    මාත් එක account එකක් අවුරුදු 4යි පාවිච්චි කරන්නේ බන්. දැන් වෙන එකකට මාරු වෙන්න කියලා බැලුවේ. :baffled::baffled:
     
    • Like
    Reactions: Edition

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    :rolleyes::rolleyes:
    මන් මචෝ 2008 ඉදන් සරින් සැරේ මේ site එකට එනවා,
    අකවුන්ට් එකක් හදන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ,
    මොකද සමහර ෆෝරම් වල වගේ section වලට යන්නත් reg වෙන්න ඕනේ නැති හින්ද.
    එත් පොඩි උදවු කිහිපයක් ඉල්ලගන්නත් comment දල පිස්සු කෙලින්න පුළුවන් හින්දත් තම අකවුන්ට් එකක් හදන් ආවේ,
    Pala pala boru nokiyaa.....:D