Udaw karanna yaluwane

SiThu123

Member
Nov 22, 2015
58
11
0
Yaluwane Hithata wadha dena prashnekin midenne kohomada? sindu ahanna/natanna/poth kiyawanna/bhawana karanna kiyanne nethuwa wena mona hari kiyanna mata karanna puluwan deyak.:sorry::(
mawa nikam awul wela wage inne me dawas tikema. mata hama deyakma amathaka karanna one. weraddak unama hadaganna be thamai a unath a waradda amathaka karanna ona mata. thank you.

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    ප්‍රශ්නේ මොකද්ද කිවනම් ලේසි නේ..
     
    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    ඔයැයි මුලින්ම හිතට දුක දීපු එකාගෙන් පලිගන්න
    මරාගෙන කන්න
    ඊට පස්සෙ ඔයැයි හිරේ යනවනේ
    ඒපාර හිතට සහනයක් දැනෙයි :)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වැරැද්දක් කරා නම් දෙවියන් වහන්සෙ ඉදිරියට ගිහින් කියන්න මම මේ වැරැද්ද කරා මට සමා වෙන්න. ආයෙ මගේ අතින් ඒ වැරැද්ද වෙන්නේ නෑ කියලා. හිත සැහැල්ලු වෙනවා. ප්‍රශ්නෙ කියපන් අපි උදව් කරන්නම් උපරිමයෙන්ම.:P
     
    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    වැරැද්දක් කරා නම් දෙවියන් වහන්සෙ ඉදිරියට ගිහින් කියන්න මම මේ වැරැද්ද කරා මට සමා වෙන්න. ආයෙ මගේ අතින් ඒ වැරැද්ද වෙන්නේ නෑ කියලා. හිත සැහැල්ලු වෙනවා. ප්‍රශ්නෙ කියපන් අපි උදව් කරන්නම් උපරිමයෙන්ම.:P
    අනේ නිකන් හිටහං :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,735
    113
    තනියම ඉන්ඩ එපා, ගෙදර අය එක්ක ටීවි බලන්ඩ, එයාල එක්ක කතා කරන්ඩ, යාලුවෙක් එක්ක කොහෙහරි ටිකක් ඇවිදින්ඩ යන්ඩ..
    තනියම ඉන්ඩ එපා..
     
    පල පොන්නය යන්ඩ :lol:
    උඹල අනිත් උන්ට උදව් කරනඩම තමා ඉන්නෙ.. :angry:
     
    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    උබ ඇත්තම crazybuddy නම් උබ හොඳ එකෙක්. මොකද ඌ සිරා බුලට් එකක්.
    ඉතින් ඕයි මේක හතර බීරි කතාවක්නේ :shocked:

    තනියම ඉන්ඩ එපා, ගෙදර අය එක්ක ටීවි බලන්ඩ, එයාල එක්ක කතා කරන්ඩ, යාලුවෙක් එක්ක කොහෙහරි ටිකක් ඇවිදින්ඩ යන්ඩ..
    තනියම ඉන්ඩ එපා..
    ඔයයි පුදුම කතාවක්නේ කියන්නෙ
    ඕවා හොදයි තොත්ත බබාලට
    ඔයා මහ කොන්ද පන නැති සිකනලුවෙක් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,735
    113
    ඉතින් ඕයි මේක හතර බීරි කතාවක්නේ :shocked:

    ඔයයි පුදුම කතාවක්නේ කියන්නෙ
    ඕවා හොදයි තොත්ත බබාලට
    ඔයා මහ කොන්ද පන නැති සිකනලුවෙක් :yes:

    උඹ CrazyBuddy නෙමේ බං..
    ඌ ඔහොම කතා කරන්නෙ නෑ..