Udaw karanna yaluwane

Sep 4, 2015
3,212
269
0
පල පොන්නය යන්ඩ :lol:
උඹල අනිත් උන්ට උදව් කරනඩම තමා ඉන්නෙ.. :angry:

අනුරාධ බාසු ඔන්න මොකද්ද කතාවක හිටියා උබ වගේම පොන්නයෙක්.:P
 

Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
34
කෙල්ල ළඟ
උඹ CrazyBuddy නෙමේ බං..
ඌ ඔහොම කතා කරන්නෙ නෑ..
මම වෙනස් වෙලා ඉන්නෙ :yes:

අනුරාධ බාසු ඔන්න මොකද්ද කතාවක හිටියා උබ වගේම පොන්නයෙක්.:P
තෝ මොකෝ ඌ එක්ක රන්ඩුවෙන්නෙ
තොට පිස්සුද ඌට පිස්සුද
:angry:
 

aruna1977

Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    waradi nowenne ithama usas minisungen pamanayi. 99.9999999% genma waradi wenawa.

    1. oba kiyana weradda hondata analyse karanna. samahara wita eya hithana tharam barapathala nowenna puluwani.

    2. samahara wita oben wereddak wenna ethi. eya nihathamaniwa piliganna. newatha nokaranna uthsaha ganna. namuth samahara wita ema weraddata sadharana hethu thiyennath puluwani.
    3. weradda nirakaranaya karaganna puluwannam ese karanna.
    4. kotharam waradi karath in midunu da patan oba usas pudgalayek wena bawa thamayi mage darmayen kiya deela thiyenne.
    5. pasuthaweema anumatha karanna baha. waradi nokara inna puluwan weema thamayi godak honda. namuth wereddak wunanam eya piligena, in pasu werediwalin midinu jeewithayak gatha karanna uthsaha ganna.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔයා ආස දේවල් කරන්න. යාලුවොත් එක්ක trip යන්න. Films බලන්න. Sports කරන්න. කාලේ ගතවෙන දේවල් කරන්න. කාලය තමයි හොදම විසදුම. ටික දවසක් යනකල් ප්‍රශ්නෙට හේතු වුන දේවල් වලින් ඈත් වෙලා ඉන්න. 
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට ආපු වගේ ප්‍රශ්න ආපු අය තව කොච්චර ඇත්ද කියලා හිතන්න, මට ඒ දේ හිත් රිදවීමක් වෙලා තියෙන්නේ ඒ දේට තිබ්බ ආසාව නිසා කියලා හිතන්න,
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට ආපු වගේ ප්‍රශ්න ආපු අය තව කොච්චර ඇත්ද කියලා හිතන්න, මට ඒ දේ හිත් රිදවීමක් වෙලා තියෙන්නේ ඒ දේට තිබ්බ ආසාව නිසා කියලා හිතන්න,

    Pissuda_Oii kiyala inneth uba da ban ?:oo:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔයා ආස දේවල් කරන්න. යාලුවොත් එක්ක trip යන්න. Films බලන්න. Sports කරන්න. කාලේ ගතවෙන දේවල් කරන්න. කාලය තමයි හොදම විසදුම. ටික දවසක් යනකල් ප්‍රශ්නෙට හේතු වුන දේවල් වලින් ඈත් වෙලා ඉන්න. 
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,724
    1,335
    113
    Sri Lanka
    Yaluwane Hithata wadha dena prashnekin midenne kohomada? sindu ahanna/natanna/poth kiyawanna/bhawana karanna kiyanne nethuwa wena mona hari kiyanna mata karanna puluwan deyak.:sorry::(
    mawa nikam awul wela wage inne me dawas tikema. mata hama deyakma amathaka karanna one. weraddak unama hadaganna be thamai a unath a waradda amathaka karanna ona mata. thank you.


    ubage hodama yaaluwa ekka tikak wela kathaa kara kara hitapan..... una de kiyapan... u katawath kiyanne nath nam........ aula thawa kenekta kiwwama eken nidahas wenna lesi wenawa.......