මෝඩ හරක්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    0w10GS5.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රාජපක්ෂලාගේ වනචර දශකයේදී අසරණ මිනිසුන් පැහැර ගැනීමට, පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට, ඝාතනය කළ සිරුරු කිසිවෙකුට සොයා ගත නොහැකි අන්දමින් බඩ සහ හිස පලා මුහුදේ ගිල්වා දැමීමට, පමණක් නොව රට පුරා ග්‍රීස් යකුන් මවා පෑමට පවා සම්බන්ධ වූ මිනීමරු අතුරු හමුදා යාන්ත්‍රණය නව ආණ්ඩුව පැමිණීමෙන් පසු සක්‍රිය නොවුනද, යට ගොස් නමුත් තවමත් නිරුපද්‍රිතව තිබෙන බව ප්‍රසිද්ධ රහසකි.
     
    Sep 4, 2015
    3,212
    269

    මෙය කියවනු !
    http://www.mahinda.info/2016/07/ambulance/
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රාජපක්ෂලාගේ වනචර දශකයේදී අසරණ මිනිසුන් පැහැර ගැනීමට, පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට, ඝාතනය කළ සිරුරු කිසිවෙකුට සොයා ගත නොහැකි අන්දමින් බඩ සහ හිස පලා මුහුදේ ගිල්වා දැමීමට, පමණක් නොව රට පුරා ග්‍රීස් යකුන් මවා පෑමට පවා සම්බන්ධ වූ මිනීමරු අතුරු හමුදා යාන්ත්‍රණය නව ආණ්ඩුව පැමිණීමෙන් පසු සක්‍රිය නොවුනද, යට ගොස් නමුත් තවමත් නිරුපද්‍රිතව තිබෙන බව ප්‍රසිද්ධ රහසකි.

    මූ ඇස් දෙකෙන්ම දැක්කාවගේ කියවන්නේ, මම හිතන්නේ හීනයක් දැකලා..
    :lol::lol::lol: