රාජපක්ෂලාගේ වනචර දශකයේදී අසරණ මිනිසුන් පැහැර ගැනීමට, පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට, ඝාතනය කළ සිරුරු කිසිවෙකුට සොයා ගත නොහැකි අන්දමින් බඩ සහ හිස පලා මුහුදේ ගිල්වා දැමීමට, පමණක් නොව රට පුරා ග්‍රීස් යකුන් මවා පෑමට පවා සම්බන්ධ වූ මිනීමරු අතුරු හමුදා යාන්ත්‍රණය නව ආණ්ඩුව පැමිණීමෙන් පසු සක්‍රිය නොවුනද, යට ගොස් නමුත් තවමත් නිරුපද්‍රිතව තිබෙන බව ප්‍රසිද්ධ රහසකි.