ඕක අපිට කියල වැඩක් නෑ යකෝ හිටං කාරයට පේන්න පත්තරේක දාපන්.
හොද නිවුස් එකක් පාද යත්රාවට තව එකෙක් දෙන්නෙක් හරි වැඩි වෙන එක වෙන්නෙ.![]()
අත් අඩංගුවට ගන්ඩ කියල තියෙන්නෙ පොලීසියට, හිටංට නෙමේ..... උඹ හිතන් ඉන්නේ මහේස්ත්රාත්ලා ජනාධිපතිට නියෝග දෙනවා කියලද? මොන රටේද?
මම මේක දැම්මේ රාජපස්සලට කඩේ යන අයට දැන ගන්ඩ.... උන් කඩේ යන්නේ ලයිසන් හොරුන්ට කියලා