නොපමාව අත්අඩංගුවට ගන්න!!!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නොපමාව අත්අඩංගුවට ගන්න!!!!!

    Capture.JPG
     
    • Like
    Reactions: DjAtrocity

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕක අපිට කියල වැඩක් නෑ යකෝ හිටං කාරයට පේන්න පත්තරේක දාපන්.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕක අපිට කියල වැඩක් නෑ යකෝ හිටං කාරයට පේන්න පත්තරේක දාපන්.

    අත් අඩංගුවට ගන්ඩ කියල තියෙන්නෙ පොලීසියට, හිටංට නෙමේ..... උඹ හිතන් ඉන්නේ මහේස්ත්‍රාත්ලා ජනාධිපතිට නියෝග දෙනවා කියලද? මොන රටේද?

    මම මේක දැම්මේ රාජපස්සලට කඩේ යන අයට දැන ගන්ඩ.... උන් කඩේ යන්නේ ලයිසන් හොරුන්ට කියලා
     
    • Like
    Reactions: Sheenmax

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද නිවුස් එකක් පාද යත්‍රාවට තව එකෙක් දෙන්නෙක් හරි වැඩි වෙන එක වෙන්නෙ.:cool::cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැඩක් නෑ බන් .. ඕකුන්ව අරගෙන ටික දිනකින් ඇප දීල නිදහස් කරාම වීරයෝ වගේ එලියට එන්නේ .. මහින්දයි රනිලුයි ගහල තියෙන ඩීල් වලට සෑහෙන පරණ ඉතිහාසයක් තියෙන්නේ .. ඒවා නොදන්නා අපේ වුන් මරාගන්නවා show එක බලාගෙන ..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අත් අඩංගුවට ගන්ඩ කියල තියෙන්නෙ පොලීසියට, හිටංට නෙමේ..... උඹ හිතන් ඉන්නේ මහේස්ත්‍රාත්ලා ජනාධිපතිට නියෝග දෙනවා කියලද? මොන රටේද?

    මම මේක දැම්මේ රාජපස්සලට කඩේ යන අයට දැන ගන්ඩ.... උන් කඩේ යන්නේ ලයිසන් හොරුන්ට කියලා

    අත්අඩංගුවට ගන්නෙ හැමෝටම දැනගන්න තමයි බන්. පුලුවන්නම් ටීවී එකේ ඇඩ් එකකුත් දායි පබ්ලිසිටිය දෙන්න. පුළුවන් නම් උන්ට ඇප දීල එලියට දැම්මම දැනුවත් කරන්න ත්‍රෙඩ් එකක් දාපන්.සද්දෙ දාල අත්අඩංගුවට ගත්තට ටික දවසක් ගිහිල්ල හොරෙන් එලියට දානව.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    10005


    මේ ක්‍රිෂ් ගොඩනැගිල්ලෙන් කෝටි 7ක් කප්පම් ගන්න එක අපරාධයක් ද යකෝ?