Renault KWID and shan4djfun

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    setup kiyanakota matak une.. mama mage ara hadapu DVD player ekata (ADDZEST aka Clarion) DVD player (mechanism) eka gennuwa.. Eka play une hoda DVD witarai kalin (laser eka tibbe HPD-50 kiyala ekak)

    oka mala wade nisa.. bala DVD weda na.. stuck wenawa.. mama gennuwa HPD-52 deck eka.. den one bala dvd ekak unath weda..

    Original badu.. TOSHIBA chip set ekama tiyenawa... adugane deck deke tibba grease eka pawa ekama pata.. wires pawa ekama widiha ekama pata..

    mu china seller kenek.. but badu original.. onema wahaneka car navigation wala single DVD 6 DVD deck ganna tibba.. one unoth contact karapan.. details dennam.

    image.jpg
    5289959680156229184_account_id_5.jpg

    උබ ජපානේ ඉන්න තිබ්බ කොල්ලෙක් බං:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    54bhp අපි පදින බයික් වලත් තියෙනවා පොන්ස්. 100hp වත් පන්නල වරෙන් කතා කරන්න.
    මට නම් ඔය සේරගෙන්ම තියෙන එකම වදේ තොපි සේරම පාරේ යන්නේ 20-30ට වන වන. බස් වල පලයව් ඕව විකුණලා.

    විනාසම කරල දාල:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;20480037 said:
    මහින්ද්‍රා ස්කෝර්පියෝ පරන එකක් වෙලාවක එලවලා බලපං.. භූමිකම්පාවක් වගේ:eek:

    තම්බියා. . මැක්සිමෝ ප්ලස් වී.එක්ස් එකට අනන් මනන් කියලා තම්බි තොප්පිය කකුල් දෙකෙන් ගලවගන්න එපා. . :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20480037 said:
    මහින්ද්‍රා ස්කෝර්පියෝ පරන එකක් වෙලාවක එලවලා බලපං.. භූමිකම්පාවක් වගේ:eek:

    :eek: දැන්නම් එකක් එලවලා බලන්න ආසාවක් ඇති වුනා සිහලු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20478839 said:
    මචන් FB15 එක කවදා හෝ විකුනනවනම් මට කියපන්.. නොකියා විකුනලා උබේ භව්මික අකන්ඩතාවයට සහ කන්‍යාභාවයට හානි කරගන්න එපා.දෙන දවසට දෙන දවසයි ගානයි කියහං. වෙන බයිල එපා

    :frown: ඒක දෙන්නේ නෑ..... නෑ.... නෑ.... නෑ..... නෑ..... නෑ.... නෑ.... නෑ..... නෑ..... නෑ.... නෑ.... නෑ..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20478854 said:
    මේකේ SUV ලුක් එක නිසා ටහිකිලා ඉන්නේ සහෝ... 120ය ලක්සෙට ඉල්ලුවා. J100 එක එක හමාරකට ඉල්ලුවා:(:(

    :shocked::shocked: හෆොයි.... කුයිඩ් එකක් නිසා ජපන් වාහන මාකට් එකට වෙච්ච දේ.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    FB 15 විතරක් නෙමේ, Montero එහෙමත් ගණන් බැහැල හොදටම , SUV market එකම ෆුල් අවුල් වෙලා .
    මම personally දන්න businessman කෙනෙක් Nissan patrol 2015 එකක් දීල කුවිඩ් එකකට මාරු උනා . කුවිඩ් එක තරම් තෙල් කරන SUV එකක් නෑ වෙන කොහෙවත්

    :shocked::shocked: මට කලන්තේ වගේ බං.... වාහනේ මගේ නමට රෙජිස්ටර් උනා විතරයි..... :( දැන් ඉතින් උඹලා කියන්නේ FB15 එක, ඒකට කෙල හලාගෙන ඉන්න තම්බි නානට විකුණන්න කියලද.... :(
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Vehicles gena denumak nethi kenekta 15 years old Japan car ekak gannawata wada b/n Alto,Kwid wage wahanayak ganna eka labai mama hithanne.

    5 years duwanna puluwan kisi repair ekak nethuwa. Thawa 5 years duwanna puluwan podi podi repairs tikak karala.

    10 years walin gaththu ganin 70% withara denna puluwan. 2M gaththa nan 1.5M-1.4M withara denna puluwan wei.
    Then,

    Total loss for 10 years = 6 lakhs
    Total cost per month = 5,000 wage.

    shape ne?

    Mata nan indian vehicles wala thiena awula saftey nethi eka witharai. :)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    :shocked::shocked: වෙනස සැපද ආ..... :baffled::baffled:

    රිදුනා සහෝ. . උබලා වෙනසක් කරපන් ලැප් ෆ්‍රී දෙනවා කියලා අපිව මුලා කලානේ. . :(
    අන්තිමට ෆ්‍රී ලැපුත් නෑ ගන්න හිටිය වාහනේ ගන්න වුනෙත් නෑ. . :baffled:
    දැන් ඉතින් බස් එකෙයි ට්‍රේන් එකෙයි ජිවිතේ තමා. . :sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    :shocked::shocked: මට කලන්තේ වගේ බං.... වාහනේ මගේ නමට රෙජිස්ටර් උනා විතරයි..... :( දැන් ඉතින් උඹලා කියන්නේ FB15 එක, ඒකට කෙල හලාගෙන ඉන්න තම්බි නානට විකුණන්න කියලද.... :(

    onna oka nanata dila daapan, dan japan waahana okkoma market nathiwela kwid eka awata passe, anika ban 2015 patrol ekak wikunala kwid ekak aran porak oya FB15 eka wageda eka.............
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    Vehicles gena denumak nethi kenekta 15 years old Japan car ekak gannawata wada b/n Alto,Kwid wage wahanayak ganna eka labai mama hithanne.

    5 years duwanna puluwan kisi repair ekak nethuwa. Thawa 5 years duwanna puluwan podi podi repairs tikak karala.

    10 years walin gaththu ganin 70% withara denna puluwan. 2M gaththa nan 1.5M-1.4M withara denna puluwan wei.
    Then,

    Total loss for 10 years = 6 lakhs
    Total cost per month = 5,000 wage.

    shape ne?

    Mata nan indian vehicles wala thiena awula saftey nethi eka witharai. :)

    I like the way you dream.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Vehicles gena denumak nethi kenekta 15 years old Japan car ekak gannawata wada b/n Alto,Kwid wage wahanayak ganna eka labai mama hithanne.

    5 years duwanna puluwan kisi repair ekak nethuwa. Thawa 5 years duwanna puluwan podi podi repairs tikak karala.

    10 years walin gaththu ganin 70% withara denna puluwan. 2M gaththa nan 1.5M-1.4M withara denna puluwan wei.
    Then,

    Total loss for 10 years = 6 lakhs
    Total cost per month = 5,000 wage.

    shape ne?

    Mata nan indian vehicles wala thiena awula saftey nethi eka witharai. :)

    අවුරුදු 10 කින් 70% අඩුවට දෙන්න :lol: ලොල්.....ලක්ශ 20 වාහනේ අවුරුදු 10 කින් ලක්ශ 14 ට දෙන්න :lol: ලොලෙ ලොල්.....අනාත කුකුලා....තහඩු ටික රත්තරං නම් දෙන්න පුළුවන් වෙයි....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machanla me wahana review ekakata mara ganna epa. Kamathi kenek kamathi personal review ekak liyai.
    Oya wahaneta honda kiyala wagema banalath elakiri eke reviews thiyanawane

    දන්න එකෙක් කියපන් රිවස් ලයිට් එකක් ලක්ෂ ගානක් වෙනවද කියලා
    සිරාවට අහන්නේ
    අඩුම තරමේ ලයිට් දෙකක් දාන්න වත් උවමනාවක් නැද්ද
    කොස් කටින් කියලා වාහනේ ඕන කරන පාට්ස් එහෙමත් නැතුව ඇති

    :baffled::baffled::baffled:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    දන්න එකෙක් කියපන් රිවස් ලයිට් එකක් ලක්ෂ ගානක් වෙනවද කියලා
    සිරාවට අහන්නේ
    අඩුම තරමේ ලයිට් දෙකක් දාන්න වත් උවමනාවක් නැද්ද
    කොස් කටින් කියලා වාහනේ ඕන කරන පාට්ස් එහෙමත් නැතුව ඇති

    :baffled::baffled::baffled:
    Umbata danne nathi wunata Europe wala ehemai. :P