Renault KWID and shan4djfun

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Thawa deyak.

20 lakhs withara yana parana Japan car ekaka real price eka 3 lakhs wage http://www.tradecarview.com/used_car/japan car/nissan/bluebird+sylphy/
Let's assume the price is 5 lakhs.

If you are buying same model year car for 20 lakhs. You are paying 400% more ...

Brand new kwid costs 9 lakhs in India. In sri lanka you are paying 20 lakhs. This is only 200% of the original price.

What will be the most reasonable choice ???

Last edited:

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    අවුරුදු 10 කින් 70% අඩුවට දෙන්න :lol: ලොල්.....ලක්ශ 20 වාහනේ අවුරුදු 10 කින් ලක්ශ 14 ට දෙන්න :lol: ලොලෙ ලොල්.....අනාත කුකුලා....තහඩු ටික රත්තරං නම් දෙන්න පුළුවන් වෙයි....
    මෙහෙමයි මචන් ජපන් එකක් නම් පුළුවන් වෙයි. හැබැයි ඔය ඉන්දියන් ඒවා නම් ගත්ත ගානෙන් 30%ට වත් දෙන්න බෑ මං හිතන්නේ.

    මගේ කාර් එක අරන් අවුරුදු 10ක් වෙනවා හැබැයි තාමත් ගත්ත ගානට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන්. (ලක්ෂ 5-6ක් විතර වැඩියෙන්) :D
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    කලු ගලක හරි හැප්පිලා බැලුවොත් වෙනස තේරෙයි.....
    [/COLOR]
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමයි මචන් ජපන් එකක් නම් පුළුවන් වෙයි. හැබැයි ඔය ඉන්දියන් ඒවා නම් ගත්ත ගානෙන් 30%ට වත් දෙන්න බෑ මං හිතන්නේ.

    මගේ කාර් එක අරන් අවුරුදු 10ක් වෙනවා හැබැයි තාමත් ගත්ත ගානට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන්. (ලක්ෂ 5-6ක් විතර වැඩියෙන්) :D

    ඉන්දියන් ගැන තමා කතා කරේ මාත්...කිවිඩ් ඇල්ටො...ගැන...ඔය ඩොල්පින් යන්නෙ ආපු ගනන් වලටත් වඩා වැඩියෙන්...
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    I like the way you dream.

    අවුරුදු 10 කින් 70% අඩුවට දෙන්න :lol: ලොල්.....ලක්ශ 20 වාහනේ අවුරුදු 10 කින් ලක්ශ 14 ට දෙන්න :lol: ලොලෙ ලොල්.....අනාත කුකුලා....තහඩු ටික රත්තරං නම් දෙන්න පුළුවන් වෙයි....

    Umbala practical na ban 2006 apu maruti ekak den yana price eka hoyala balapan. (10 years gihillath kochcharada adu wela thienne kiyala)
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    Merenna balagena yana ewun nan European cars ganna ona.

    මැරෙන්න බලන් එන යුරෝපියන් කාර් කාරයෙක් ඇවිල්ල කෙලියොත් කිවිඩ් එකේ මූන පුරෝලා.....?උඹ හිතන්නෙ එක්සිඩන්ට් කිව්වම තමන්ගෙ අතින් වෙන එක්සිඩන් විතරයි කියලද...වෙන උන්ගෙ වැරැද්දෙන් අහක යන තොප්පි පැටලෙන කොට අල්ල දෙවියද බේර ගන්නෙ ??
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Thawa deyak.

    20 lakhs withara yana parana Japan car ekaka real price eka 3 lakhs wage http://www.tradecarview.com/used_car/japan car/nissan/bluebird+sylphy/
    Let's assume the price is 5 lakhs.

    If you are buying same model year car for 20 lakhs. You are paying 400% more ...

    Brand new kwid costs 9 lakhs in India. In sri lanka you are paying 20 lakhs. This is only 200% of the original price.

    What will be the most reasonable choice ???

    Parana Japanese because it is japanese and kwid shit is indian. kwid ekak 9k wenneth na indiawe :P:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙහෙමයි මචන් ජපන් එකක් නම් පුළුවන් වෙයි. හැබැයි ඔය ඉන්දියන් ඒවා නම් ගත්ත ගානෙන් 30%ට වත් දෙන්න බෑ මං හිතන්නේ.

    මගේ කාර් එක අරන් අවුරුදු 10ක් වෙනවා හැබැයි තාමත් ගත්ත ගානට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන්. (ලක්ෂ 5-6ක් විතර වැඩියෙන්) :D

    :yes:
    දැන් ඉන්දියන් එකක් දෙන්න බෑ ඉස්සර ඒවා වගේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    77 JR ge open economy eken passe thamai Japan cars enna gaththe ethakan mehe hire diwweth peugeot wage european cars.

    Japan cars enna gaththu mul kaleth samaharu kiewwe ohoma thamai 'because it is English' kiyala

    ඔව් ඒත් ඉන්දියන් පපඩම් වලට එහෙම තැනක් හම්බ වෙන්නෙ නෑ. බය වෙන්න එපා :)
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මෙහෙමයි මචන් ජපන් එකක් නම් පුළුවන් වෙයි. හැබැයි ඔය ඉන්දියන් ඒවා නම් ගත්ත ගානෙන් 30%ට වත් දෙන්න බෑ මං හිතන්නේ.

    Ikman eke search karala balapan 2006 Maruti ekak keeyada kiyala. Gaththu ganatama wage thamai minissu wikunanna dala thienne.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    mama kiwwe 2003 Suzuki Swift ekak gena hode.. gaththe 1.65 Mn dan 2nd hand market eka 2.25 Mn wage yanne

    Eka hari ban vehicle ekak invest ekak widiyata gannawa nan Japan ekak thamai ganna one.

    Umba kalin kiyala thibuna ne 10 years walin Indian ekak 30% walata wath denna ba kiyala ekai mama kiewwe vehicle market eka gena hoyala katha karanna kiyala.

    10 years parana maruti ekath yanne ekale gaththu ganata ma wage thamai.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    බලමු. ඇල්ටෝ කුයිඩ් තව අවුරුදු 10ක් තිබ්බොත් බලමු

    10 years old Maruti nan ona tharan thienawa.

    1) Gaththu ganata kittu ganakata denna puluwan

    2) Repairs walata wiyadamak na ma wage.

    3) Garage gane rasthiyaduwak na for these 10 years.
     
    Last edited: