2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හප්පටසිරි... :rofl:
    දැන්නෙ අයියව මතක් වුනෙ...........සකෙ නැද්ද අයියෙ ඉතුරු වුනෙ....... සොරියි හොදෙ පරක්කු වුනට.............:D:D:D:D:D:D:D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මහගමසේකරයන්ගේ ගේ පදරච්නය්ක් නේද ජනකයෝ

    මොකක්ද බං මගේ ජංජාලය අවුල් :(:( බැසගියා හිරු අහන්නත් බැරි වුනා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන්නෙ අයියව මතක් වුනෙ...........සකෙ නැද්ද අයියෙ ඉතුරු වුනෙ....... සොරියි හොදෙ පරක්කු වුනට.............:D:D:D:D:D:D:D

    අනේ යකෝ... දැන්ද මතක් වුනේ... :rofl::rofl:

    තාම සකේ එක පාවිච්චියට ගත්තේ නෑ... :P
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අනේ යකෝ... දැන්ද මතක් වුනේ... :rofl::rofl:

    තාම සකේ එක පාවිච්චියට ගත්තේ නෑ... :P
    මගෙ වරද අයියෙ...... සමාවෙන්න.......:sorry::sorry::sorry::sorry: තව බිස්කට් ටිකක් අරන් ඇවිල්ල කිබුලගෙ චිකන් එකට වැඩෙ දෙමු..........:P:P:P:P:P:P:P:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    onna mama set unaaa.. okkoma ahanan weida danne na poddith ekka. habai mama record karanawa ada.

    උඹ පටිගත කරනවා නම් උඩුගත කරලා ලින්කුවක් දාන්න අද වැඩසටහන එක දිගට අහන්න බැරිවුනා :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මොකක්ද බං මගේ ජංජාලය අවුල් :(:( බැසගියා හිරු අහන්නත් බැරි වුනා

    රුවන්මලි ගමට වරෙන් රුවන්මලි ඩයලොග් ද ??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගෙ වරද අයියෙ...... සමාවෙන්න.......:sorry::sorry::sorry::sorry: තව බිස්කට් ටිකක් අරන් ඇවිල්ල කිබුලගෙ චිකන් එකට වැඩෙ දෙමු..........:P:P:P:P:P:P:P:P

    ඒක අනිත් උන් ටික ඉවර කරලා... :oo:වෙලාවක යන්න ඕනේ බිස්කට් ටිකක් අරගෙන... :D