මේ ගීත හැම එකක්ම මම ඇහුවේ අදයි.උඹ මගුලක් කතා කරනවා.

ඕව ලේසියෙන් අහන්න වෙන්නේ නැහැ මචං. අහනවනම් හොයාගෙන ගිහින් අහන්න ඕනි. හරියට අපි හොද පොතක් හොයගන් ගිහින් කියවනවා වගේ.ඉස්සර සිරස මියැසි තොටට ගිය මචං නිහාල් වික්රම එදිරුස්රිය කලේ. දැන් එක නැහැ.
ස්වදේශීය සේවය අහපන් ඒවගේ යනවා සමහර වෙලාවට

වෙලාවක යන්න ඕනේ බිස්කට් ටිකක් අරගෙන...
kala ennam



