2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ ගීත හැම එකක්ම මම ඇහුවේ අදයි.උඹ මගුලක් කතා කරනවා.

    :D:yes: ඕව ලේසියෙන් අහන්න වෙන්නේ නැහැ මචං. අහනවනම් හොයාගෙන ගිහින් අහන්න ඕනි. හරියට අපි හොද පොතක් හොයගන් ගිහින් කියවනවා වගේ.

    ඉස්සර සිරස මියැසි තොටට ගිය මචං නිහාල් වික්‍රම එදිරුස්රිය කලේ. දැන් එක නැහැ.

    ස්වදේශීය සේවය අහපන් ඒවගේ යනවා සමහර වෙලාවට
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒක අනිත් උන් ටික ඉවර කරලා... :oo:වෙලාවක යන්න ඕනේ බිස්කට් ටිකක් අරගෙන... :D
    එකට පෙරෙද කමෙ නොකා ඉදිද..........:yes::yes::yes::yes::yes: කිබුල අයියෙ තව ටිකක් හදල තියන්න හොදෙ...........හොද අයියනෙ.........:D:D:D:D:D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D:yes: ඕව ලේසියෙන් අහන්න වෙන්නේ නැහැ මචං. අහනවනම් හොයාගෙන ගිහින් අහන්න ඕනි. හරියට අපි හොද පොතක් හොයගන් ගිහින් කියවනවා වගේ.

    ඉස්සර සිරස මියැසි තොටට ගිය මචං නිහාල් වික්‍රම එදිරුස්රිය කලේ. දැන් එක නැහැ.

    ස්වදේශීය සේවය අහපන් ඒවගේ යනවා සමහර වෙලාවට

    ගොඩක් වෙලාවට සිටි එෆ් එම් තමයි අහන්නේ.ඒකෙත් පරණ ඒවා යනවා.ස්වදේශීය සේවයත් අහලා බලන්න ඕනි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    විජයගේ කටහඩේ තියනවා පරණ විදපු දුක් කාපු කට්ට ආයිත් මතක් කරන ස්බාවයක්....නිල කොබෝ නිල පෑවා ඔබේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගොඩක් වෙලාවට සිටි එෆ් එම් තමයි අහන්නේ.ඒකෙත් පරණ ඒවා යනවා.ස්වදේශීය සේවයත් අහලා බලන්න ඕනි.

    සිටි එෆ් එම IQ මීටරේ අහනවද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මෝරා මාමා????
    පොඩ්ඩක් වයිබරෙන්වත් කතා කරල බලපල්ලා ඕක එල්ලිලා ද දන්නේ නෑ.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහගමසේකරයන් ඔය ගීතය ලියන්නේ රසිකයන් වෙනුවෙන් කියල නේ ද කියන්නේ....