වෙඩින්.....

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    වෙඩින්.....කරපුවා.....ලොකු බජට් වලට යන්නේ නෑ...... අදහස් දැන ගන්න කැමතී

    ;););););););););););););)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය පොටෝ කාරයෝ හොටෙල් කාරයෝ නැට්ටුවෝ අන්දන උන්ව පෝසත් කරන් නැතුව,

    ඒ සල්ලි වලින් වාහනයක් ගනින් ගෙයක් හදා ගනින්

    ලක්ෂ ගණන් වල වේඩින් අරන් ජෝඩුව එක්ක තිවිල් වල නැ ගෙවල් වල ගිහිල්ලවත් අවුවේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි ජොබ් වලට කොච්චි බස් වල යනවනම් අනිත් මිනිස්සුන්ව සන්තෝස කරන්න අපි මොකක්ද කරේ කියලා හිතන්න

    රැල්ලට යන්න එපා බන් කෙල්ලත් එක්කත් මේ ගැන කතා කරන්න

    උඹලට කෝටියක් වගේ තියෙනවා නම් ලක්ෂ 35, 40 වෙඩින් ගත්තට කමක් නැ
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඔය පොටෝ කාරයෝ හොටෙල් කාරයෝ නැට්ටුවෝ අන්දන උන්ව පෝසත් කරන් නැතුව,

    ඒ සල්ලි වලින් වාහනයක් ගනින් ගෙයක් හදා ගනින්

    ලක්ෂ ගණන් වල වේඩින් අරන් ජෝඩුව එක්ක තිවිල් වල නැ ගෙවල් වල ගිහිල්ලවත් අවුවේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි ජොබ් වලට කොච්චි බස් වල යනවනම් අනිත් මිනිස්සුන්ව සන්තෝස කරන්න අපි මොකක්ද කරේ කියලා හිතන්න

    රැල්ලට යන්න එපා බන් කෙල්ලත් එක්කත් මේ ගැන කතා කරන්න

    උඹලට කෝටියක් වගේ තියෙනවා නම් ලක්ෂ 35, 40 වෙඩින් ගත්තට කමක් නැ

    eka nam Atta ban......wade kynne ohhotama hena gnn....video ekatai poto walatai ''malli adu krnna barida barida gaga innwa...jitha kaletama tynne me tika vitharai...ekatath kelinna hadannne...