මෛත්‍රිපාල_පාද_යාත්‍රා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෛත්‍රිපාල_පාද_යාත්‍රා

මහින්දලාගේ පාද යාත්‍රාව ගැන හරි අපුරු කතාවක් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා තිබිණ.

[FONT=&quot]‘‘මම නම් ජනාධිපති ධූරයේ ඉඳලා ආයිත් ආපහු මට ආණ්ඩුවක් ඕනැයි කියලා කකුල් දෙකේ දිය පට්ටා එනකං පයින් යන්නේ නෑ. අවුරුදු 11 ක් හරියට ආණ්ඩු කෙරුව නම් ආපහු දිය පට්ටා එනකං ඇවිදින්නේ මොකටද ආණ්ඩුවක් ඉල්ලලා. “ ජනාධිපති වරයා නිවැරදි ප්‍රශ්නයක් අසා තිබිණ[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]what a nice statement ha. :yes: Well said sir.
[/FONT]

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13735692_1637933589856203_7566011783453354416_o.jpg
    තර්කණයෙන් හා ගණිතයෙන් බැලුවම පාද යාත්රාවට පැමිනි පිරිසේ අගය උපරිමයක් ලෙස දාහයි !.
    දාහක් පාද යාත්රා ඇවිල්ලා ආණ්ඩු පෙරලන්න පුලුවන්ද ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oka ochchar asartakainam ubala mkda metaram nehenne? bayyantatwat neti amaruwak ne toyyanta tiyenne mahinda gena, aio salli :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    13735692_1637933589856203_7566011783453354416_o.jpg
    තර්කණයෙන් හා ගණිතයෙන් බැලුවම පාද යාත්රාවට පැමිනි පිරිසේ අගය උපරිමයක් ලෙස දාහයි !.
    දාහක් පාද යාත්රා ඇවිල්ලා ආණ්ඩු පෙරලන්න පුලුවන්ද ?

    උබට පිස්සුද බන් මේවා දාන්න. උබ හිතන්නේ බයියන්ට මේ වගේ උසස් ගණිතය අවබෝධ කරගන්න පුළුවන් කියලද .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සු දුක්වෙනවා දැන් හුටන්ට කතිරෙ ගහපු එකට.....
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මිනිස්සු දුක්වෙනවා දැන් හුටන්ට කතිරෙ ගහපු එකට.....

    ඒකට දුක් උනත් ආයෙ පර්සි ගේන්න තරම් හරක් නම් මේ රටේ නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්ත කතාව.
    අවුරුදු 11 හරියට කරා නම් මිනිස්සු එපා කියන්නේ නෑ නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒකට දුක් උනත් ආයෙ පර්සි ගේන්න තරම් හරක් නම් මේ රටේ නෑ
    මු ඇවිත් කරන හරක් වැඩත් එක්ක පර්සි ට ආයේ චාන්ස් එකක් එන එක වලක්වන්න බැ....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    මොනා උනත් උන් වාසි වලට,පට්ටම් වලට යහපාලනයට පැන්නේ නැහැනේ.අන්න ඒකයි වටින්නේ..යහපාලනයේ උන් ඒකාබද්දේ අය එනවනම් ගන්න පුල පුලා බලන් ඉන්නේ..රාජිතත් ඒක කිව්වා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    ඇත්ත කතාව.
    අවුරුදු 11 හරියට කරා නම් මිනිස්සු එපා කියන්නේ නෑ නේ.

    උබ පරම්පරාගත UNP පොරක් වගේ නේද..හරි මචන් මේක කියපන්.උබලගේ UNP අය ඔයතරම් great නම් ඇයි ජනාධිපතිවරනෙට UNP කෙනෙක්ව දාන්නේ නැතුව බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ?:Dකලින් ෆොන්සේකාව දැම්මා ඊට පස්සේ සිරිසේන.:P
     
    • Like
    Reactions: netlife007

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබ පරම්පරාගත UNP පොරක් වගේ නේද..හරි මචන් මේක කියපන්.උබලගේ UNP අය ඔයතරම් great නම් ඇයි ජනාධිපතිවරනෙට UNP කෙනෙක්ව දාන්නේ නැතුව බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ?:Dකලින් ෆොන්සේකාව දැම්මා ඊට පස්සේ සිරිසේන.:P
    සරලයි... පොනිල් දන්නවා යුඑන්පී බහුතරය පවා පොරට බලේ දෙන්න අකමැති බව... උන්ට බලේ තියෙන කාලේ කරපු බලු වැඩවල හැටියට මොකාද බන් මුට කතිරෙ ගහන එකා...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    සරලයි... පොනිල් දන්නවා යුඑන්පී බහුතරය පවා පොරට බලේ දෙන්න අකමැති බව... උන්ට බලේ තියෙන කාලේ කරපු බලු වැඩවල හැටියට මොකාද බන් මුට කතිරෙ ගහන එකා...

    :Dමම නම් unp එකෙන් කැමති ප්‍රේමදාස මහත්තයට විතරයි.දුප්පත් මිනිහට දෙයක් කරා..ඒ මිනිහගේ වැරදි තිබ්බට හරි දැක්මක් තිබ්බා..දැන් ඉන්න හීනමාන සොකඩයෝ වගේ නෙමෙයි.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    උබට පිස්සුද බන් මේවා දාන්න. උබ හිතන්නේ බයියන්ට මේ වගේ උසස් ගණිතය අවබෝධ කරගන්න පුළුවන් කියලද .

    ubata therenwa ne bn.echcharai.meken penw baiyange toiyangei wensa.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,534
    113
    colombo
    akilar25:20483377 said:
    ඇත්ත කතාව.
    අවුරුදු 11 හරියට කරා නම් මිනිස්සු එපා කියන්නේ නෑ නේ.

    මූ මේ ආණ්ඩුව හරියට කළා නම් මිනිස්සු පාරට බහින්නෙත් නෑ නෙ ලොල්
     
    • Like
    Reactions: netlife007