මුලින්ම කියනකෙනා තමයි දිනුම්

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dasss
    හුරතලේට ඇති කරනවනම් පාරවල් ගානේ ගෙනිහින් නටව නටව සල්ලි හොයනවද ?
    අනික එවුන්ගේ දතුත් ගලවලනේ ගෙනියන්නේ මොන අපරාදයක්ද ඒ සතාට කරන්නේ.මම හිතන්නේ දත් ගලවල
    දැම්මට පස්සේ ආයේ දත් එන්නේත් නැද්ද කොහෙද එවුන්ගේ. අනික නයා හුරතල් සතෙකුත් නෙවෙයි.

    ei salli hoynn thahanmd?ethakota hurathalek neweida.oya ona tharam tharaga walata saththu dala dinala salli ganne.:shocked:.
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    lalindutj
    මම සතෙක් නෙමේනේ අයියන්ඩියේ . ඒ නිසා හොඳ අයියන්ඩි වගේ අයියන්ඩිට ගැලපෙන සතෙක් හොයාගන්නකෝ හුරතලේට හදාගන්න :rolleyes::rolleyes::baffled:
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    dasss
    සල්ලි හොයන්න හදනවනම් ඒ හුරතලේට නෙමේ හදන්නේ කෑදරේට සල්ලිවලට තියෙන.
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    Tags වැටෙන්නේ කොහෝමද ? කොහොමද ඕවා දාල තියෙන්නේ ? බලන්න මොනතරම් කැතවැඩද ඕවානම්. :sorry:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Tags වැටෙන්නේ කොහෝමද ? කොහොමද ඕවා දාල තියෙන්නේ ? බලන්න මොනතරම් කැතවැඩද ඕවානම්. :sorry:

    BLACKLIST_MEMBER අයියේ කොහෙද උයා අනේ මෙයාට කියල දෙන්නකෝ පීස්:baffled:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Tags වැටෙන්නේ කොහෝමද ? කොහොමද ඕවා දාල තියෙන්නේ ? බලන්න මොනතරම් කැතවැඩද ඕවානම්. :sorry:

    edit tags kiyal thiyen eken.eka ara aiya kiwwe nedda:P.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    lalindutj
    මම සතෙක් නෙමේනේ අයියන්ඩියේ . ඒ නිසා හොඳ අයියන්ඩි වගේ අයියන්ඩිට ගැලපෙන සතෙක් හොයාගන්නකෝ හුරතලේට හදාගන්න :rolleyes::rolleyes::baffled:

    හරි එහෙනම් කමක් නෑ.හැබැයි ඔයාටයි පාඩු!:yes:
    ඔයා කැමති උනා නම් මම ඔයාට දෙන්න හිටියේ අපේ වත්තේ තියෙන තණකොළ ඔක්කොම ටික ඔව් මේ ඇත්තමයි.:)
    කොහෙද පින නෑනේ උයාට පස්සේ දුක් වෙන්න වෙයි.
    දැන් ඉතින් අපිටත් වැඩක් නැති එකේ නිකන් වේලිලා යයි:(
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    funny,girls,google,humor,humour,lol-5d66ae5c9c51f266e180b6d7a83bda7c_h.jpg
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම මීයෙක් ඇතිකරනවා:cool::cool:
    මේ වෙලාවේ උව හුරතල් කරා කර තම ඉන්නේ.:love::love:
    හරියන පුසෙක් නම් තාම හම්බුනේ නැ:sorry::sorry:

    wal kolla:Pkohomd tags tika.:rofl:.