ගෙවල් රෙන්ට් කරන අය එන්න

redux

Well-known member
  • Feb 19, 2017
    10,882
    17,937
    113
    cctv තිබ්බ ගෙවල් වල මෙ අය යද්දි cctv වල හාර්ඩ් පිටින් ෆොමැට් කරලා ගිහින් තිබ්බා.
    උඹ මිනිස්සුන්ට rent එකට ගෙවල්ද දෙන්නේ නැත්තන් rent එකට prison එකක්ද දීල තියෙන්නේ?

    මම හිටියනං ඕක format කරන්නේ නෑ පලවෙනි දවසෙම ගලෝලා දානවා

    මුන්ට කුලී ගෙවනවා මදිවට අපි දිහා හොරෙන් බලන් අතේ ගහන්නත් දීපන්කො
     

    dillido

    Active member
  • Sep 17, 2025
    131
    169
    43
    ganna key mony ekan (adu padu balala eken gana adu karana antimata)
    Lease Agreement ekak gahanna aniwa tbinua widiyatama denna one netnn repair karla adu padu hadala denna nentnm key mony eken gana adu krnawa saha kondesi danna oyalata hodaii kiyala hithena dewal balala. agreement eke widiyata oyalata kisi awulak paduwak wenne ne.
    (Lawyer kenk laga බදු ඔප්පුවක් hadla niti riti dala hariyata wede karanwanm awualk wenna widiyak ne machn )
     
    • Like
    Reactions: nethumshan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    හිතක් පපුවක් තියාගෙන නම් සිංහලුන්ට කුලියට දෙන්න බැ බං. බුරුලක් දුන්නොත් අගේ නගිනවා. තදින් ඉන්න ඕනා. බබා හුකුන් නැ කීමනි වලින් කැපුවා.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    @Nadun26 ගෙන්නගෙන උගෙන් රෙන්ට් එක ගනින්. අපිට ත්‍රෙඩ් සීරීස් එකක් බලන්නත් පුලුවන්. උබටත් කම්මැලිකමක් හිතෙන එකක් නෑ.
    එල්කිරියෙ එකෙක්ගෙ ගෙදරට රෙන්ට් එකට ගියා කොල්ලනේ..

    එලකිරියෙ මම කියන ඔක්කොම ඌ අම්මට කියනව..

    එලකිරියෙ එකාගෙ ගේ නිසා අද අම්ම මාත් එක්ක රන්ඩු උනා..

    කොල්ලනේ අලුත් ගෙදරකට ගියා කියල ත්‍රීවීල් එකේ එකා මගෙන් ගාන වැඩියෙන් ගත්ත..

    එලකිරියෙ ගේ අයිති එකා මගෙ බිස්නස් කඩන්න හදනව..

    එලකිරියෙ එකාගෙ ගේ නිසා මම එලකිරියෙ යන්න තීරනය කලා..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,937
    113
    ලංකාවේ උන්ට උන් landlord ල කියල මතක් වෙන්නේ කුලිය පරක්කු උනාමයි කුලියට හිටපු උන් ගෙදරින් යන කොටයි තමයි

    ගෙවල් maintain කරන්නේ නෑ

    වහින කොට වහලවල් ලීක්

    ප්ලාස්ටික් පයිප්ප තහඩු දොරවල්

    වත්තවල් පොඩ්ඩ නැත්තන් වල් වදිනවා ගල් අල්ලලා නෑ

    බිත්ති වල පාසි

    තීන්ත ගාල තියෙන්නේ බිත්ති වල හිටපු කැරපොත්තෝ හුණෝ හිටන් අල්ලලා

    මොනා හරි කැඩිලා හදල දීපන් කිව්වම මාස ගණන් ගන්නවා

    කරන ලබ්බක් නෑ, පුළුවන් තරන් හිඟනම විදියට මොකක් හරි අටමගලයක් අටෝගෙන කුලියට දෙනවා. හැබැයි ඉන්න උන් යන කොට මුන්ගේ පුකවලුත් හෝදලා යන්න ඕන කියල තමයි හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: JohnSnow

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    කුලියට දීපන් ..අඩු කුලේ උන්ට නැතුව...
    කුලේ නම් බලලා නැ. හැබැයි දුන්නේ නම් සමාජේ වැදගත් රස්සා කරන සෙට් එකකට. ගුරුවරු, වෛද්‍යවරු, විශේෂඥ වෛදයවරු, do වගේ අයට.
    Key money eken salli kapanna ona damage wela nam gedarata. Ekata thamai key money ganne.

    Options ithin ekko AirBnB. Or laga company ekakata wage contract karala denna hostel walata wage.
    Solid contract ekak gahanna ona ithin.

    Minissu key money eken adu karanawata akamathi kiyala adu nokara inna epa bola :lol: unta uk kaapan kiyala uba gaana kapapan damage wela nam property ekata.

    Me gewal wala utility bills ubada gewanne ?
    කීමනි වලින් සල්ලි කපනවා.බට් එක පාඩුයි. උදාහරණේ ටයිල් සින් එක.

    නැ utility bills ඉන්න අයම ගෙවන්නේ.

    කම්පැනි සින් එකනම් දන්නේ නැ පොඩ්ඩක් හොයලා බලන්න ඔනි එහෙම සෙට් කරගන්න පුලුවන්ද කියලා.

    Podiwata business ekak karagena yana kenekta denna puluwan .. oya andum mahanawa wage

    Samaharu podi store ekak maintain karanna gewal gannawa

    Freelance karana ayata nidahas thenaka weda karanna wage. Ekata nam AC karala hadanna wei
    බිස්නස් කරන අයටනම් දෙන වැඩෙට අයිතිකාරයෝ කැමති වෙන එකක් නැ. යුසෙජ් වැඩි නිසා.
    Thama minissunta idam gewal ganna puluwan mattamak lankawe thiyenne..
    Time ekath ekka pitarata wage geyak ganna wadi denekta impossible unama renting market eka naginawa.. eeta passe meeta wada rent wadi wei wagema, pitarata wage gewal damage karana, bill nogewana unta history balala wena thanak rent ekata gannama bari level ekata enawa..

    Dan bole thiyenne rent ekata inna unge athe mokada gewal supply wadi eka paara hena set ekak rata giya nisa.. time ekath ekka oka anik paththa gahanawa..
    Colombo wala hondama apartment ehema monthly laksha 4 wage deela ganna set eka innawa, ewage supply walata wada demand wadi wenna ona..
    අන්න එහෙම උනානම් ලංකාවේ රෙන්ටින් වකට හොද මාකට් එකක් හැදෙයි.
    pissuda bn gedara damage thiyenawa nan aniwaren key money walin kapapan. badu oppuwa liyaddi e condition ekath dahan. nattan bn athin kala harak balanawa wagene. ape kadakamara set ekak dila thiyenawa bulb ehemath un danne.
    සල්ලි කපනවා. එත් පාඩුයි මචන්. උදාහරනේ ටයිල් සින් එක.

    සමහරක් උන් නම් ලයිට් දාගන්නෙත් නැ මචන්. අයිතිකාරයොටම දාලා දෙන්න කියනවා.

    කන්ඩිශන් නම් දාලා ඇග්‍රිමන්ට් ගහන්නේ. එත් ඉතින් උන් එවටත් නැනේ. රණ්ඩු කරලා කැපුවත් රෙපෙයා කරලා ඉවර වෙද්දි කැපුවට වඩා ලොකු ගානක් යනවා.

    rent karana eka fine habei hari ayata rent karanna.. rent karana eka ochchara aul nm guest house karanna wenne ne. ita wada easy air b&b list karana eka.... boardings ehema thama api ape uni kale yaluwange ewage nokarapu ekak nah
    Guest house and airbnb list කරන් එකේයි මොකද මචන් වෙනස?

    මං guest house කියලා ටාගට් කරන්න බැලුවේනම් වන්දනාවේ එන අයව. පැය ගානට කපල්ස් වලට දෙන වැඩේනම් කරන්නේ නැ.

    @Nadun26 ගෙන්නගෙන උගෙන් රෙන්ට් එක ගනින්. අපිට ත්‍රෙඩ් සීරීස් එකක් බලන්නත් පුලුවන්. උබටත් කම්මැලිකමක් හිතෙන එකක් නෑ.
    Eww ගෙත් ඉතුරු වෙන එකක් නැ

    uba brokerla ekka deal karanne kohomada? brokerla set karana renterslata uba denawada?
    broker fee walata mokada karanne?
    Brokersla na. Advertise කරලා ගත්තේ ගොඩක් එවා.
    බ්‍රොකර් කෙනෙක්ට දිලා එකක් කරා. උන් 1st month rent එක ගන්නවා. බ්‍රොකර්ස්ලා කතා කරපු ගොඩක් එවා රෙන්ට් ගෙවිමේ හැකියාව තිබුන් නැ. ඔවට දිලා ප්‍රශ්ණ උනොත් යවාගන්නත් බැරි වෙනවා.

    උබට 10% වත් දෙනවද අයිතිකාරයෝ .
    Percentage නෙමෙයි මචන් 5000-10000 අතර ගානක් දෙන්නේ. මෙකේ ඔක්කොම කරගන්න ඔනි. සමහරක් එවගේ ගාඩන් තියෙනවනම් එවට කෙනෙක් අරන් එවා මෙන්ටෙන් කරන් එවත් කරන්න ඔනි.
    brothels thamai ehenam
    එවා හරියන්නේ නැ මචන්.
    උඹ මිනිස්සුන්ට rent එකට ගෙවල්ද දෙන්නේ නැත්තන් rent එකට prison එකක්ද දීල තියෙන්නේ?

    මම හිටියනං ඕක format කරන්නේ නෑ පලවෙනි දවසෙම ගලෝලා දානවා

    මුන්ට කුලී ගෙවනවා මදිවට අපි දිහා හොරෙන් බලන් අතේ ගහන්නත් දීපන්කො
    Cloud දාලා නැ. උන්ගේ සෙෆ්ටියටම දාලා තියෙන්නේ.

    Agreement එකේ නැද්ද බිල් ගෙවනවා, ඩැමේජ් හදනවා කියලා
    බිල් ගෙවන එකේ සහ රෙන්ට් ගෙවන එවගෙනම් මේ වෙනකන් ප්‍රශ්ණ ඇවිත් නැ.
    ඩැමෙජ් හදනවා හෝ කිමනි වලින් අඩු කරනවා කියලා ඇග්‍රිමන්ට් වලට include කරලා තියෙන්නේ. එත් ඉන්න අය කැමති නැ එකට. රණ්ඩු කරලා ගන්නේ.

    ganna key mony ekan (adu padu balala eken gana adu karana antimata)
    Lease Agreement ekak gahanna aniwa tbinua widiyatama denna one netnn repair karla adu padu hadala denna nentnm key mony eken gana adu krnawa saha kondesi danna oyalata hodaii kiyala hithena dewal balala. agreement eke widiyata oyalata kisi awulak paduwak wenne ne.
    (Lawyer kenk laga බදු ඔප්පුවක් hadla niti riti dala hariyata wede karanwanm awualk wenna widiyak ne machn )
    එහෙම තමා කරන්නේ මචන්. අවට ගියාට කරන්නේ නැ. මේවගේ අයිතිකාරයෝ පට්ට බයයි. අවුරුද්දෙන් අවුරුද්ද ඇග්‍රිමන්ට් අලුතෙ ගහන්න කියලත් තියෙන්නේ.

    හිතක් පපුවක් තියාගෙන නම් සිංහලුන්ට කුලියට දෙන්න බැ බං. බුරුලක් දුන්නොත් අගේ නගිනවා. තදින් ඉන්න ඕනා. බබා හුකුන් නැ කීමනි වලින් කැපුවා.
    එක ඇත්ත.
     
    • Like
    Reactions: vito and Bam

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ලංකාවේ උන්ට උන් landlord ල කියල මතක් වෙන්නේ කුලිය පරක්කු උනාමයි කුලියට හිටපු උන් ගෙදරින් යන කොටයි තමයි

    ගෙවල් maintain කරන්නේ නෑ

    වහින කොට වහලවල් ලීක්

    ප්ලාස්ටික් පයිප්ප තහඩු දොරවල්

    වත්තවල් පොඩ්ඩ නැත්තන් වල් වදිනවා ගල් අල්ලලා නෑ

    බිත්ති වල පාසි

    තීන්ත ගාල තියෙන්නේ බිත්ති වල හිටපු කැරපොත්තෝ හුණෝ හිටන් අල්ලලා

    මොනා හරි කැඩිලා හදල දීපන් කිව්වම මාස ගණන් ගන්නවා

    කරන ලබ්බක් නෑ, පුළුවන් තරන් හිඟනම විදියට මොකක් හරි අටමගලයක් අටෝගෙන කුලියට දෙනවා. හැබැයි ඉන්න උන් යන කොට මුන්ගේ පුකවලුත් හෝදලා යන්න ඕන කියල තමයි හිතන් ඉන්නේ
    ගෙවන ගාන අනුව තමා ගෙදර කොලිටිය.

    අපේ මෙන්ටෙන් වෙන එක ගෙදරකවත් ඔහොම ප්‍රශ්න නැ. රෙන්ට් purpose හදපුවගෙනම් ඔය කියන ප්‍රශ්න ඇති.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    CCTV එක ෆෝමැට් කරලා ගිහින් කිව්වේ මොකක් ද ? එකේ උන් කරපු ඒවා ඔකොම උබලට බලන්න තියෙන්න ඕනේ ද ? එක හෙන අවුල් නේ මචන් උන්ගේ පුද්ගලික දේවල් ඔකොම එකේ රෙකොඩ් වෙනකොට ??
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    මන් රෙන්ට එකට ඉන්න නිසා කියන්නම් මේ ටික, දැනට ඉන්න ගෙදර මායි වයිපයි පොඩි එකයි ඉන්නෙ, දැනට අවුරුදු 3k
    1. ගෙදර කැඩෙන බිදෙන කෑලි (බට, ලයිට්) වගේ ඒවා මන් වියදම් කරල හදනව
    2. ගේ දුන්න විදියටම මේන්ටේන් කරන්න බලනව, පේන්ට් එක නම් දැන් ෆේඩ් වෙලා ටිකක් දැන්
    3. පොඩි එකා බිම අදිනව ටයිල් නිසා අවුලක් නෑ bබිත්ති වල නම් අදින්න දෙන්නෙ නෑ මන් සද්දෙ දාලා ඒක නවත්තන් ඉන්නව
    4. වටේ ඉන්න පගයොත් එක්ක තමා බැරි, අපි අපේ පාඩුවෙ ඉන්නව උන් එක්ක වැඩි කතාවට යන්නෙ නෑ වෙලාවකුත් නෑ ඒක උන්ට අවුල්
    උබ කොච්චර හොද කපල් වලට ගේ දුන්නත් වැඩක් නෑ වටේ ඉන්න httpල පිස්සු කෙලිනව නම්. මටත් මේ ඉන්න තැන දැන් එපා උනේ අපේ ඇනෙක්ස් එක ලග අනිත් ඇනෙක්ස් එකට ආව http ල නිසා

    හොදම වැඩේ හොද කපල් එකකට ඕක දෙන එක ;)
    හැම එකාම උඹලා අපි වගේ හැදියාවක් නෑ බන්. දැන් ඉන්න ගෙදර renovate කරනකොට මාස 4කට හිටියා ලඟ place එකක, අපේ වයිෆ් පට්ට පිලිවෙල නිසා මචන් ඒ ගෙදර සුපිරියට පාවිච්චි කරලා යනකොට එහෙමම දීලා ගියා. උන්ට මාර සතුටුයි. තාම දැක්ක දැක්ක තැන කියනවා සුපිරියට ඒ ගෙදර පාව්ච්චි කලා කියලා. හරියට අපේ ගෙදර වගෙ.

    දැන් උන් ඒක වෙන සෙට් එකකට දීලා. යකෝ උන් ගෙදර හානවා. අරුන් ඉතින් උන්ට බනිනවා ඉන්නවත් දන්නෙ නෑ කියලා.
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    1. Air BNB or Short time rent eka denna
    2. Campus lamain ta denna epa un wanasanawa ;-) clean ehema na godak campus ewun
    3. Professional job karana un balala diyan (oyea dura pathi walin awith oyea weekdays work karana doctors wage ayeta furniture tikak ehema dala)
     
    • Like
    Reactions: nethumshan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    හැම එකාම උඹලා අපි වගේ හැදියාවක් නෑ බන්. දැන් ඉන්න ගෙදර renovate කරනකොට මාස 4කට හිටියා ලඟ place එකක, අපේ වයිෆ් පට්ට පිලිවෙල නිසා මචන් ඒ ගෙදර සුපිරියට පාවිච්චි කරලා යනකොට එහෙමම දීලා ගියා. උන්ට මාර සතුටුයි. තාම දැක්ක දැක්ක තැන කියනවා සුපිරියට ඒ ගෙදර පාව්ච්චි කලා කියලා. හරියට අපේ ගෙදර වගෙ.

    දැන් උන් ඒක වෙන සෙට් එකකට දීලා. යකෝ උන් ගෙදර හානවා. අරුන් ඉතින් උන්ට බනිනවා ඉන්නවත් දන්නෙ නෑ කියලා.

    ලංකාවේ අඩු කුලේ හැත්තට පිලිවෙලකට ඉන්න පුරුදු වෙන්න නම් වෙන රටකට ගිහින් මාසයක් හරි ඉඳල ඵන්න ඕන..ඒත් ඉතිං පවුලේ ඵකෙක් ගිහින් වැඩක් නෑ යනවනම් පවුලම යන්න ඕන..මොකද ඵකෙක් පිලිවෙලකට හිටියා කියල අනිත් උන් පිස්සෝ වගේ ගෙදර වනසනවනම් ඵකෙක් පිලිවෙලකට ඉඳල වැඩක් නෑ නේ..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Lankawe unta anunge de gana kisi care ekak na.. poddak hari care karanne bayata..
    Honda muna pennuwoth iwarai..
     
    • Like
    Reactions: nethumshan

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මගෙත් ගෙයක් rent එකට දීල තියෙනව, Outer Colombo Area එකේ. luxury විදියට classify වෙන ගෙයක්, 140K per month.
    ඔය කියපු ප්‍රශ්න සේමර ඔය විදියටම තියෙනවා. මම ගෙදර දෙනකොට family background එක තමා වැඩිපුර බලන්නේ. කොහොම උනත් තමන්ගෙ වගේ බලන්නෙ නැහැ කලාතුරකින් කෙනෙක් ඇරෙන්න.

    lawyer ගාව sign කරල, ගෙදර keys දෙන්න කලින් ගෙදරට ගිහිල්ල, ගන්න අය ඉස්සරහම මුළු ගෙදරම ෆොටෝස් ගහල Google drive එකට දාල share කරපන්. එයාලටත් එක download කරගන්න කියපන්. ගෙදර දැනට තියෙන අඩුපාඩු දැක්කොත් ඒවත් එවෙලේම highlight කරපන්.

    ආයෙ ගෙදර handover කරන දවසට, ඒවගේම ඒ කට්ටිය ඉස්සරහම full inspection එකක් කරලා, ඒගොල්ලෝ ඉස්සරහම අරවිදියට මුළු ගෙදරම ෆොටෝ ගහල, එයාලගෙන් වෙලා තියෙන damages mention කරපන්. legally මොනව හරි action එකක් ගන්න ගියත් දෙපැත්තටම proof තියෙනවා. මම දැනට කරන්නේ ඔය විදියට තමා.

    බැහැයි ඉතිං ඔය ඔක්කොම දේවල් කරන්න, ගෙදර ඒ ගානට වටින්න ඕනි සහ specially ගන්න එවුන්ට technology වගේ ඒවා magic උනොත් ඕව කරන්න බැහැ.

    Utility bills නම් ownerට online එන විදියට හදාගන්න, areas වෙනව නම් monthly monitor වෙනව.

    මම ගෙදර දෙන්න ප්‍රධානම හේතුව, වහල තිබ්බම කුලියට දුන්නර වඩා ගෙදර සවුත්තු වෙනවා. සහ මචං ගෙදරි හම්බෙන් rent එකෙන් හැම මාසෙම පොඩි ගානක් අයින් කරලා, 2 years වගේ ගෙදර full inspection එකක් කරලා හොඳට maintain වෙනව නම් ගොඩක් ප්‍රශ්න අඩුයි සහ financially එකපාර ලොකු burden එකක් එන්නෙත් නැහැ ලොකු unexpected දෙයක් උනේ නැත්තම්.