මගෙත් ගෙයක් rent එකට දීල තියෙනව, Outer Colombo Area එකේ. luxury විදියට classify වෙන ගෙයක්, 140K per month.
ඔය කියපු ප්‍රශ්න සේමර ඔය විදියටම තියෙනවා. මම ගෙදර දෙනකොට family background එක තමා වැඩිපුර බලන්නේ. කොහොම උනත් තමන්ගෙ වගේ බලන්නෙ නැහැ කලාතුරකින් කෙනෙක් ඇරෙන්න.
lawyer ගාව sign කරල, ගෙදර keys දෙන්න කලින් ගෙදරට ගිහිල්ල, ගන්න අය ඉස්සරහම මුළු ගෙදරම ෆොටෝස් ගහල Google drive එකට දාල share කරපන්. එයාලටත් එක download කරගන්න කියපන්. ගෙදර දැනට තියෙන අඩුපාඩු දැක්කොත් ඒවත් එවෙලේම highlight කරපන්.
ආයෙ ගෙදර handover කරන දවසට, ඒවගේම ඒ කට්ටිය ඉස්සරහම full inspection එකක් කරලා, ඒගොල්ලෝ ඉස්සරහම අරවිදියට මුළු ගෙදරම ෆොටෝ ගහල, එයාලගෙන් වෙලා තියෙන damages mention කරපන්. legally මොනව හරි action එකක් ගන්න ගියත් දෙපැත්තටම proof තියෙනවා. මම දැනට කරන්නේ ඔය විදියට තමා.
බැහැයි ඉතිං ඔය ඔක්කොම දේවල් කරන්න, ගෙදර ඒ ගානට වටින්න ඕනි සහ specially ගන්න එවුන්ට technology වගේ ඒවා magic උනොත් ඕව කරන්න බැහැ.
Utility bills නම් ownerට online එන විදියට හදාගන්න, areas වෙනව නම් monthly monitor වෙනව.
මම ගෙදර දෙන්න ප්‍රධානම හේතුව, වහල තිබ්බම කුලියට දුන්නර වඩා ගෙදර සවුත්තු වෙනවා. සහ මචං ගෙදරි හම්බෙන් rent එකෙන් හැම මාසෙම පොඩි ගානක් අයින් කරලා, 2 years වගේ ගෙදර full inspection එකක් කරලා හොඳට maintain වෙනව නම් ගොඩක් ප්‍රශ්න අඩුයි සහ financially එකපාර ලොකු burden එකක් එන්නෙත් නැහැ ලොකු unexpected දෙයක් උනේ නැත්තම්.