මොකක්ද මේ බඩගින්න ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මොකක්ද මේ බඩගින්න ?

    සමහරක් වෙලාවට කාල ඉවරවුණ ගමං අනිත් අතට හෙන බඩ ගින්නක් එනවනනෙ
    බඩ පොත්ත කුස පොත්තට ඇලිල වගේ අමාරුයි :baffled:
    උඹලටත් එහෙම වෙනවද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක් හරි ලෙඩක්ද මංද බං..
    ඉතින් තව ටිකක් වැඩිපුර කන්නනෙ තියෙන්නෙ :yes: මේ ඔක්කොම කරන්නේ ඕක පුරවන්න නෙ. මොක කරත් වැඩක් තියෙනවද බඩ පිරිලා නැත්තං :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඉතින් තව ටිකක් වැඩිපුර කන්නනෙ තියෙන්නෙ :yes: මේ ඔක්කොම කරන්නේ ඕක පුරවන්න නෙ. මොක කරත් වැඩක් තියෙනවද බඩ පිරිලා නැත්තං :D

    බලමු එහෙනං බඩ පුපුරන්ඩ කාපුහමත් මෙහෙම වෙනවද කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    පාට පාට ඒව :rolleyes:

    Capture.JPG