ලැයිම් වලට 3g wifi එහමත් හොදට තියනවා වගේ
![]()
අපේ පැත්තේ තියන ලයිමක මේ දවස්වල ගෑනුන්ගේ ජංගි අතුරු දහන් වෙනවලු. කට්ටිය දවස් කිහිපයක් රැකගෙන ඉඳලා තියනවා. එත් කිසිම එකෙක් අහුවෙලා නැහැ . මේ පිළිබඳව හැටන් පොලිසියට කට්ටිය පැමිණිල්ලක් දාලා තියනවා. පොලිසියෙන් මේවන තෙක් යහපත් ප්රතිචරක් දක්වා නැත.
මම ඉන්නේ ලයිමක නොවෙයි බන්. ලයිමේ ඉන්න උන්ට වයි ෆයි තියා කන්න බොන්නවත් නැහැ. ලැබෙන්නේ අනිතිම සොච්චම් වැටුපක්. පව් අහිංසක මිනිස්සු.
![]()
අපේ පැත්තේ තියන ලයිමක මේ දවස්වල ගෑනුන්ගේ ජංගි අතුරු දහන් වෙනවලු. කට්ටිය දවස් කිහිපයක් රැකගෙන ඉඳලා තියනවා. එත් කිසිම එකෙක් අහුවෙලා නැහැ . මේ පිළිබඳව හැටන් පොලිසියට කට්ටිය පැමිණිල්ලක් දාලා තියනවා. පොලිසියෙන් මේවන තෙක් යහපත් ප්රතිචරක් දක්වා නැත.
කොටා සිරීපාදෙ යන කතාවක් නම් කිය කිය හිටිය.. හැටන් පැත්තෙන්ද යන්නෙ කියල අහගන්න අමතක උනා කියහන්කො...

උඹලගේ පැත්තේ ලයිම් වල ගෑණු අදින්නේ පට්ට ජංගිනේ. යකෝ අපේ ඉස්සරහ ගෙදර අක්කා වත් මෙහෙම ජංගි අදින්නේ නැනේ බං...